erozan ඉන්නවද?

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පොඩ්ඩක් ඉවසන් හිටපන්.. තව ටික දවසකින් erozan එලියෙ.....

    wimal1.gif

    wimal2.gif

    http://www.lankahotnews.net/2017/02/wimal-weerawansa.html
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කේ නෑ තමා කාලෙකින් :oo: ජනපතිට අගමැතිට ්‍අපහාස කරා කියල ලඟදි කවුරුත් හිරේ දැම්මෙත් නෑ නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් මොනා වුනත් උද්ධමනෙන් අවශ්‍යතා වැඩිවෙන විදිහ පහදල දෙන්න හිටපු ආර්ථික විශේෂඥය :sorry: :sorry:
    ඉරෝසන් නැතුව අපි කාගෙන්ද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ :( :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පව් මොනා වුනත් උද්ධමනෙන් අවශ්‍යතා වැඩිවෙන විදිහ පහදල දෙන්න හිටපු ආර්ථික විශේෂඥය :sorry: :sorry:
    ඉරෝසන් නැතුව අපි කාගෙන්ද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ :( :(

    :yes::yes:
     
    • Like
    Reactions: shaminda peiris

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    පව් මොනා වුනත් උද්ධමනෙන් අවශ්‍යතා වැඩිවෙන විදිහ පහදල දෙන්න හිටපු ආර්ථික විශේෂඥය :sorry: :sorry:
    ඉරෝසන් නැතුව අපි කාගෙන්ද ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නේ :( :(

    එහෙනම් මේක මෙහෙම වෙන්න ඔනේ...
    බන්දුල=erozan