Insurance denme mokeda????kiyakatada denme....value aka kiyatada...?
value eka 24i, gana 58i da kohedo matakath na.. celinco
Insurance denme mokeda????kiyakatada denme....value aka kiyatada...?
මචෝ ටොයොටා ඇලියොන් 240 එකට මොකක්ද රෙකමන්ඩ් ඔයිල් එක....10W40දැන්මට අවුලක් නැද්ද????දැන් දාන්නේ මේකMercedes ලත් Hyper Car එකක් හදනව කියන්නේ....![]()
![]()
Danna ekek kiyapan ko Nissan QR20DD engine eka kochchara heat wenna oneda radiator fans on wenna? Mage eke on wenne na. Heat eka 1/2 ta wada tiakk aduwen yanne kadu wala kohoma peguwath heat eka wedi wenne na.
Heat eka a ganata awata fans on wenne na ne. Heat eka madi da?
Coolent hodata tiyenawa adu wenne na. Over heat awl na.. but fans on wennr na.
Ac dala engine start karapuhama fans dekama weda. Temperature sensor eka unplug karama fans weda. Danna widihata awlak na.. eth heat eka kochchara wenna oneda fans on wenna?
පොඩි පොඩි දේවල් ටික ඔක්කොම හදාගනින් දිගට දුවනවනම්.
උඹේ තර්මොස්ටැට් වෑල් එක බලවගන්න වෙයි. හීට් එක බාගෙට ටක්ගාල ඇවිත් බාගෙම ඉන්න ඕනෙ. ඊට එහා කූලන්ට් රත් වුනොත් තමා ෆෑන් ඔන් වෙන්නෙ.
AC එක දැම්මම ෆෑන් ඔන් වෙනව. ගොඩක් ඒවගෙ ෆෑන් වල ස්පීඩ් දෙකක් එනව. AC එක දාපු ගමන් ලෝ ස්පීඩ් එකට ඔන් වෙන්නෙ. ඊට පස්සෙ AC ලයින් එකේ ගෑස් ප්‍රෙෂර් වැඩිවුනාම ආයිත් හයිස්පීඩ් ඔන් කරල කන්ඩෙන්සර් එක කූල් කරනව. ඒක ගොඩක් වෙලාවට වැඩකරන්නෙ එන්ජින් එකේ ටෙම්පරේචර් එක අනුව නෙමේ ඒ ටික වෙනම දුවන්නෙ.
අපේ AC අයියල ඔය ප්‍රෙෂර් ස්විච් එක බයිපාස් කරනව. එතකොට ඒසී දාපු ගමන් ෆෑන් ෆුල් ඔන්වෙනව. එහෙම වෙනවනම් එතන අවුලක් තියෙන්න පුලුවන්. ඒකත් බලන්න AC දාපු ගමන් ස්පීඩ් අඩුවෙන්ද ඔන් වෙන්නෙ කියල. ඊට පස්සෙ එන්ජින් එක රේස් කරගෙන ඉන්න ටිකක් වෙලා යද්දි ෆෑන් හයි ස්පීඩ් ඔන්වෙන්න ඕනෙ AC ගෑස් ප්‍රෙෂර් එක වැඩිවුනාම. ගෑස් හරියට තියෙන්නත් ඕනෙ.
එන්ජින් එකේ තර්මොස්ටැට් එකේ කේස් එකක්ද බලන්න ස්ටාර්ට් කරල එලියට අරන් පොඩි වටයක් දාල එන්න හීට් එක නගින්න. ඊට පස්සෙ එකතැන තියාගෙන තරමක් රේස් කර කර ඉඳල බලන්න හීට් එක බාගෙට එනවද කියල. එන්නෙ නැත්නම් තර්මොස්ටැට් අවුලක් වෙන්න බොහෝ දුරට පුලුවන්.
අනිත් කේස් එක AC ෆෑන් බයිපාස් කලාම වෙන්නෙ බාගෙට වඩා පොඩ්ඩක් පහල බහින එක. AC ෆැන් ප්‍රෙෂර් ස්ව්ච් එකෙන් ස්පීඩ් වැඩිවෙන එක බයිපාස් කරලනම් ෆෑන් ඕනවට වඩා ස්පීඩ් දුවල රේඩියේටර් එක තරමක් කූල් වෙලා ටෙම්පරේචර් එක බහින්න පුලුවන්. හැබැයි ඔය වැඩේ කරල ටියනවනම් පොඩ්ඩයි වෙනස් වෙන්නෙ.
ගොඩක් වෙලාවට තර්මොස්ටැට් අවුලක් වෙන්න ඕනෙ. වැඩිගානක් වෙන්නෙ නැති නිසා මාරුකරල දාන එක හොඳයි මංනම් කියන්නෙ.
උඹට කිව්වෙ මෙහෙ පාවිච්චි කරන උන් අමුතු වැඩ කරන නිසා. අපේ එකේ හීටර් කෝර් එකේ බට දෙකට කෝටු කෑලි ගහල වහල තිබ්බ.පොඩි පොඩි දේවල් ටික ඔක්කොම හදාගනින් දිගට දුවනවනම්.
![]()
Ayeth kiyawapan mage comment eka.. overheat issues na.. but fan on wenna kochchara heat wenna oneda? Fan on wenna engine eka heat wenne na.. bageta aduwen witarai heat wenne magula
Mage kisima bypass lines na thawama stock tiyenne.. allala wath na..
Edit2. Engine eka start karala tika welawakin bageta aduwata enawa heat eka.. itapasse kochchara pagala giyath bageta wada naginne na..
A temperature ekata fan on wenne na.. meeta wada rath wenna oneda kiyalai man ahanne
ඉතිං සාමාන්‍යයෙන් එංජිම නියමිත ගානට රත්වෙන්නේ නෑනේ තර්මෝස්ටැට් වෑල්ව් එක අයින්කරලා නම් හරි / වෑල්ව් එක වැහෙන්නේ නැතිනම් හරි, තර්මෝස්ටැට් වෑල්ව් එක තියෙනවද බැලුවද?
Danna ekek kiyapan ko Nissan QR20DD engine eka kochchara heat wenna oneda radiator fans on wenna? Mage eke on wenne na. Heat eka 1/2 ta wada tiakk aduwen yanne kadu wala kohoma peguwath heat eka wedi wenne na.
Heat eka a ganata awata fans on wenne na ne. Heat eka madi da?
Coolent hodata tiyenawa adu wenne na. Over heat awl na.. but fans on wennr na.
Ac dala engine start karapuhama fans dekama weda. Temperature sensor eka unplug karama fans weda. Danna widihata awlak na.. eth heat eka kochchara wenna oneda fans on wenna?

මචන් අපේ තිබ්බ නිසාන් හොමියෙත් ඒසී දැම්මහම ෆෑන් ව්වැඩ කරා..... රත් උනා කියලා ෆෑන් වැඩ කරනවා නම් ඇහිලම නෑ බං.... අපි ඒක ගැන වද උනේ නෑ ඒසී දාන්ම යන නිසා....
හීට් කට්ට නම් බාගෙකට පොඩ්ඩක් පහලට තියෙන්නේ නිතරම.... 
මචන් අපේ තිබ්බ නිසාන් හොමියෙත් ඒසී දැම්මහම ෆෑන් ව්වැඩ කරා..... රත් උනා කියලා ෆෑන් වැඩ කරනවා නම් ඇහිලම නෑ බං.... අපි ඒක ගැන වද උනේ නෑ ඒසී දාන්ම යන නිසා....
හීට් කට්ට නම් බාගෙකට පොඩ්ඩක් පහලට තියෙන්නේ නිතරම....
![]()

ඉතිං සාමාන්‍යයෙන් එංජිම නියමිත ගානට රත්වෙන්නේ නෑනේ තර්මෝස්ටැට් වෑල්ව් එක අයින්කරලා නම් හරි / වෑල්ව් එක වැහෙන්නේ නැතිනම් හරි, තර්මෝස්ටැට් වෑල්ව් එක තියෙනවද බැලුවද?
meka kochchara peguwath 3000RPM wada pare yanna ba.. jet eka wage yanawa meeta wada heat karaganna widihak attema na.. mn beluwa try ekak..deela mona.. bageta chuttak aduwen thama tiyenne..

Ayeth kiyawapan mage comment eka.. overheat issues na.. but fan on wenna kochchara heat wenna oneda? Fan on wenna engine eka heat wenne na.. bageta aduwen witarai heat wenne magula
Mage kisima bypass lines na thawama stock tiyenne.. allala wath na..
Edit2. Engine eka start karala tika welawakin bageta aduwata enawa heat eka.. itapasse kochchara pagala giyath bageta wada naginne na..
A temperature ekata fan on wenne na.. meeta wada rath wenna oneda kiyalai man ahanne
ehema awlak na ban.. normal ganata enawa.. bagayata wada chuttak witara aduwen..
![]()
bageta wada chuttak aduwata fans on wenawada kiyala man ahanne?
කියෙව්ව බන්. එහෙම වෙන්න පුලුවන් කේස් ටික තමා කිව්වෙ. බාගෙට වඩා යන්න ගත්තම තමා ෆෑන් ඔන් වෙන්නෙ. ඒ කිව්වෙ ඊට වඩා යන්න ට්‍රයි කලාම ආහපු කූල් කරල ඒ ගානට ගන්න ඕනෙ.
ෆෑන් ඔන් වෙන්නෙ නෑ කියන්නෙ උඹේ එන්ජින් එක ඕනකරන හීට් එකට එන්නෙ නෑ සරලවම. යනකොට ෆෑන් ඔන් නිවී තියෙන්න පුලුවන් ඔලු එයාර් ෆ්ලෝ එකක් තියන නිසා.
නවත්තල තියෙද්දිත් එන්නෙ නැත්නම් අනීවා එන්ජිම හීට් වෙනව මදි. ටෙම්පරේචර් සෙන්සර් අවුලක් නැ කියල හිතල හැබැයි.
L gear ekata dala yanna![]()
ah awlak na tiptronic ne.. 2 witara dala balannam..The 1.3v reading from the PCM was the problem. A launch x431 diagnostic kit was connected which showed a thermal error code and the engine was running hot (about 100-110 degrees C), thermal sensor was showing about 75 degrees on the launch which was why i was getting the 1.3v, so after the PCM reset the fans turned on as normal and the temp was accurate. After the reset was done the engine stayed at normal temp and i tested for the 0.9v at terminal 70 on the PCM and it was exactly 0.9v @ 90 degrees right before the radiator fans turned on, the thermal sensor was about 240 ohms at this point.
So when the engine is cold about 25 degrees the voltage should be around 3v cuz the temp coolant sensor will send a voltage signal to the PCM which is equivalant to the temp of the engine and when this voltage signal reaches 0.9v the radiator fans will turn on.
Hope this info would help others in troubleshooting this particular problem, thanx for the suggestion...
uparima bageta wage wage nam ganna puluwan una.. ethanin eha ganna ba.. a welawata fan wedada balanna beri una mama traffic eke hitiye.. yanakota nam bageta chuttak adui..