වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වටයක් දාල ඇවිත් AC එකත් ඕෆ් කරල තරමක් රේස් කරල බලන්න. ටිකක් වෙලා ඉන්න වෙයි බලාගෙන.

    heta karala balannam.. machan.. mama AC nethuwa diwwa.. eth bageta wada yanne na.. a kiyanne fan on wenawa athi.. man nawattala bela kiyala karanakota off..

    nettam ithin aniwa me kadu wala ekasiya ganata paganakota heat wenna one ne ban.. fans on wenne nettam..

    mata meka me as deken balaganna one :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003

    PROBLEM: The radiator fan does not turn on when the engine gets hot, however the fans turn on when the A/C is turned on and cycles on and off when the A/C is on but when the A/C is turned off the fans dont turn on at all. The temp goes up to half on the gauge.

    TEST: Carry the car for a run and return home (without A/C), the temp goes up to half at this point the fans didn't come on, so i am thinking well it's passively cooled while driving so i will leave it on and rev it to 2000 RPM for about 5 mins, fan still does not turn on, however the temp gauge reads half, turned the A/C on and the fan turns on. The temp on the radiator feels close to 100 degrees C.

    COOLANT TEMP SENSOR/SWITCH: TESTED OK: Tested this with a multimeter and some diagnostics SW, heated it up to 90 degrees C and the resistance read 200 ohms, when cooled to ambient temp it read 1.5 K ohms. I changed it anyway cuz i bought a genuine nissan one thinking that this was the problem in the 1st place.

    THERMOSTAT: TESTED OK: Did the same test on this, heated up to 90 degrees C, it opened at 77 degrees. Well to make myself feel better i did NOT install the thermostat and ran the same test as b4 but the fans still did not turn on. Engine temp goes to half. Fans did turn on when the A/C is turned on. YES i reinstalled the thermostat.

    RADIATOR RELAY: TESTED OK: Checked continuity between terminal 3 and 5, 6 and 7 test read N.O without 12v applied to terminal 1 and 2 and test read NC with 12 v applied to terminal 1 and 2. Could even hear the relay clicking sound.

    PCM/ECU: Using nissan schematics i did a voltage test between terminal 70 (wire that goes to the coolant temp sensor/switch from PCM) on the PCM to ground. According to Nissan this should read 0.9v when engine is @ 90 degrees C, however mine read 1.3v @ 90-100 degrees C. Temp gauge remains at half during this test.

    The 1.3v reading from the PCM was the problem. A launch x431 diagnostic kit was connected which showed a thermal error code and the engine was running hot (about 100-110 degrees C), thermal sensor was showing about 75 degrees on the launch which was why i was getting the 1.3v, so after the PCM reset the fans turned on as normal and the temp was accurate. After the reset was done the engine stayed at normal temp and i tested for the 0.9v at terminal 70 on the PCM and it was exactly 0.9v @ 90 degrees right before the radiator fans turned on, the thermal sensor was about 240 ohms at this point.
    So when the engine is cold about 25 degrees the voltage should be around 3v cuz the temp coolant sensor will send a voltage signal to the PCM which is equivalant to the temp of the engine and when this voltage signal reaches 0.9v the radiator fans will turn on.
    Hope this info would help others in troubleshooting this particular problem, thanx for the suggestion...

    http://www.nissanforums.com/b15-2000-2006/148409-almera-radiator-fan-not-turning.html
     
    • Like
    Reactions: Lakshan-Seram

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    good point.. mama balannam ban... eth mage last comments balapan ko.. AC nethuwa giyath overheat wenne na.. a kiyanne fans on wenna one ne.. nettam heat wenna one ne..

    මුගෙත් ඕවහීට් වෙලා නෑ කටුවත් බාගෙටනේ තිබිල තියෙන්නේ.
    ඔය PCM/ECU වෝල්ටේජ් චෙක් එක කරලා බලහන්කො 0.9V ද කියල
    :yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    heta karala balannam.. machan.. mama AC nethuwa diwwa.. eth bageta wada yanne na.. a kiyanne fan on wenawa athi.. man nawattala bela kiyala karanakota off..

    nettam ithin aniwa me kadu wala ekasiya ganata paganakota heat wenna one ne ban.. fans on wenne nettam..

    mata meka me as deken balaganna one :lol:

    දුවනකොට ෆෑන් ඔන් වෙනාද කියල හොයන්න බෑ. මොකද ඇතිවෙන්න හුලන් එන නිසා ඔන් නොවීම යන්න පුලුවන් සේරම හරියට වැඩකරනකොට. ඇතිවෙන්න එයාර් ෆ්ලෝ එකක් තියනවනම් ෆෑන් ඔන් වෙන්න උවමනාවක් නෑ මචන්. ඒක නෝමල්. එකතැන තියල බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මුගෙත් ඕවහීට් වෙලා නෑ කටුවත් බාගෙටනේ තිබිල තියෙන්නේ.
    ඔය PCM/ECU වෝල්ටේජ් චෙක් එක කරලා බලහන්කො 0.9V ද කියල
    :yes:

    owata agili gahanna kalin eka thena tiyala balala innam.. illan kanna ba ban.. kisima awlak nethuwa yana eka..

    දුවනකොට ෆෑන් ඔන් වෙනාද කියල හොයන්න බෑ. මොකද ඇතිවෙන්න හුලන් එන නිසා ඔන් නොවීම යන්න පුලුවන් සේරම හරියට වැඩකරනකොට. ඒක නෝමල්. එකතැන තියල බලන්න.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Danna ekek kiyapan ko Nissan QR20DD engine eka kochchara heat wenna oneda radiator fans on wenna? Mage eke on wenne na. Heat eka 1/2 ta wada tiakk aduwen yanne kadu wala kohoma peguwath heat eka wedi wenne na.

    Heat eka a ganata awata fans on wenne na ne. Heat eka madi da?

    Coolent hodata tiyenawa adu wenne na. Over heat awl na.. but fans on wennr na.

    Ac dala engine start karapuhama fans dekama weda. Temperature sensor eka unplug karama fans weda. Danna widihata awlak na.. eth heat eka kochchara wenna oneda fans on wenna?

    ආදී කාලේ වාහන වල වගේ ෆෑන් වැඩ කරන්නේ නෑ බන් අලුත් වාහන වල..
    පරණ ඒවගේ (Before 2000 වගේ) ගොඩක් වෙලාවට Temperature Sensor එකට අමතරව Temperature sensitive Switch එකක් එනවා Cooling Fan එක On කරන්න..

    අලුත් ඒවගේ එහෙම සුවිච් එකක් එන්නේ නෑ.. Temperature Sensor එක විතරයි එන්නේ..

    එකේ සිග්නල් එක කෙලින්ම යන්නේ ECM (Engine Control module) එකට..
    එතන ඔය සිග්නල් එකට අමතරව තව සිග්නල් කීපයක් සලකා බලලා තමා Fan ඔන් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ...

    1. VSS signal - Vehicle Speed Sensor
    2. A/C Switch or Climate Control Signal
    3. Ignition Switch - Start signal
    4. A/C Refrigerant Pressure Sensor

    බ්ලා බ්ලා ... ඔය ඔක්කොම බලලා තමා ෆෑන් ඔන් කරන්නේ...

    මෙන්න තියෙනවා Nissan QG එකක ටේබල් එකක්.. මේක බැලුවම තේරෙයි...

    2uerw3n.png

    QR20DD එකේ Specific Temperature නම් මතක නෑ.. හැබැයි ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න බෑ..

    අහ්හ්...අමතක වෙනවා තව පොඩ්ඩෙන්... ෆෑන් එකක් ඔන් ඕෆ් කරන්න ඔච්චර ගේමක් දෙන්නේ Fuel Consumption, Emission Standard වගේ දේවල් නිසා..
    එන්ජින් එකකට Working Temperature එකක් තියෙනවා... එකේ උෂ්ණත්ව පරාසයේ තමා Maximum Efficiency එක ලැබෙන්නේ.. අන්න ඒ රේන්ජ් එකේ එන්ජිම තියාගන්න තමා ඔහොම ගේමක් ගහන්නේ...

    ගොඩක් Commercially use කරන එන්ජින් (Passenger Cars, Trucks, Buses...) උපරිම සෙල්සියස් අංශක 110ක වගේ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන්..

    සාමාන්‍යයෙන් Working Temperature එක වැඩි වෙන තරමට එන්ජින් එකේ Efficiency එක වැඩි... Thermodynamics.... තවත් දවසකට මාතෘකාවක්... ඒ උනාට ඉතින් එන්ජිම හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය එක්ක තමා තීරණය වෙන්නේ උපරිම උෂ්ණත්වය...

    F1 කාර් එකක් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් එන්ජින් එකේ Operating Temperature එක සෙල්සියස් අංශක 300ක් වගේ උෂ්නතවයකට පත් වෙනවා.. Exhaust පැත්තට ගියොත් සෙල්සියස් අංශක 950කට විතර රත්වෙනවා... :shocked: :shocked:

    කියන විදියට උබේ එකේ අවුලක් නෑ..

    ela kiri ban..

    mageth ignetion nam gannawa.. mata sure.. ignition on karala mona redda karath fans on wenne na.. start karannama one..

    nawattala winadi 2,3 2000RPM race karan hitiya.. eth ara ganata thama naginne.. ithin VSS eken signal gannawa nam nawattan petrol pichchuwata wedak na ne..

    short and sweet kiyapan me pissuda heti da kiyala

    edit:

    high RMP / power aran yanakota AC off wenawa?
     
    විනාඩි 2, 3ට වඩා යයි. තව ටිකක් තියල බලන්න.ඒත් නැත්නම් පිස්සු තමා.

    පට්ට විස්තරේ මහේෂයෝ. :cool:මට තව දවසක් දීපන් අරකට වැඩකට යටවුනා බන්.:sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ela kiri ban..

    mageth ignetion nam gannawa.. mata sure.. ignition on karala mona redda karath fans on wenne na.. start karannama one..

    nawattala winadi 2,3 2000RPM race karan hitiya.. eth ara ganata thama naginne.. ithin VSS eken signal gannawa nam nawattan petrol pichchuwata wedak na ne..

    short and sweet kiyapan me pissuda heti da kiyala

    edit:

    high RMP / power aran yanakota AC off wenawa?

    උබේ විස්තරේ හැටියට නම් ලෙඩක් නෑ බන්...
    කොහොමත් ෆෑන් ඔන් උනත් විනාඩියකට දෙකකට වඩා දුවන්නේ නෑ ෆෑන්...
    අනික එක තැන රේස් කරා කියලා වැඩක් නෑ...
    තර්මොස්ටැට් වෑල්ව් එක අරුණට පස්සේ එන්ජින් එක රත් වෙන්නේ හෙමින්...
    ලෝඩඩ් කන්ඩිෂන් (Uphill +A/C) වලදී Overheat වෙන්නේ නැත්තන් අවුලක් නෑ..

    වාහනේ එක තැන තියන් රේස් කරලා වද දෙන්න එපා යකෝ ආතල් එකට...
    නිකන් තියන් රේස් කරනකොට ජෙනරේට් කරන පවර් එකට යන්න තැනක් නෑ...
    Heat එක විදියට Convert වෙලා Engine රත් වෙන එක විතරයි වෙන්නේ...
    කොච්චර කරත් එන්ජින් එකේ හරියට කූල් කරගන්න බැරි තැන් තියෙනවා...
    අනික එන්ජින් ඔයිල් ටෙම්පෙරේචර් බලන්න විදියකුත් නෑ... Engine Oil වල Temperature එක වැඩි වෙනකොට Viscosity බහිනවා.. බ්ලා බ්ලා...
    කෙලෝ ගනින්කෝ මොකක් හරි ආතල් අරන්..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උබේ විස්තරේ හැටියට නම් ලෙඩක් නෑ බන්...
    කොහොමත් ෆෑන් ඔන් උනත් විනාඩියකට දෙකකට වඩා දුවන්නේ නෑ ෆෑන්...
    අනික එක තැන රේස් කරා කියලා වැඩක් නෑ...
    තර්මොස්ටැට් වෑල්ව් එක අරුණට පස්සේ එන්ජින් එක රත් වෙන්නේ හෙමින්...
    ලෝඩඩ් කන්ඩිෂන් (Uphill +A/C) වලදී Overheat වෙන්නේ නැත්තන් අවුලක් නෑ..

    වාහනේ එක තැන තියන් රේස් කරලා වද දෙන්න එපා යකෝ ආතල් එකට...
    නිකන් තියන් රේස් කරනකොට ජෙනරේට් කරන පවර් එකට යන්න තැනක් නෑ...
    Heat එක විදියට Convert වෙලා Engine රත් වෙන එක විතරයි වෙන්නේ...
    කොච්චර කරත් එන්ජින් එකේ හරියට කූල් කරගන්න බැරි තැන් තියෙනවා...
    අනික එන්ජින් ඔයිල් ටෙම්පෙරේචර් බලන්න විදියකුත් නෑ... Engine Oil වල Temperature එක වැඩි වෙනකොට Viscosity බහිනවා.. බ්ලා බ්ලා...
    කෙලෝ ගනින්කෝ මොකක් හරි ආතල් අරන්..

    ow ban.. mama den start karala tikak wela tiyan hitiya.. tika welawak rath wegana awa.. menna bole bageta tikak adu ganedi.. tikak drop una.. ethana idan a ganamai.. man nikan hitiya.. petrol aparade nisa..

    ethakota ara drop scene eka une thermostat eka aruna weklawa wenna one.. :confused:

    na ban..

    AC dala 4 denek dala.. thawa 50KG wage dikiye dala man peguwa.. eth heat wenne na.. AC th weda..

    edit: CVT performance walata operating temperature eka balapanne kohomada ban?
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ow ban.. mama den start karala tikak wela tiyan hitiya.. tika welawak rath wegana awa.. menna bole bageta tikak adu ganedi.. tikak drop una.. ethana idan a ganamai.. man nikan hitiya.. petrol aparade nisa..

    ethakota ara drop scene eka une thermostat eka aruna weklawa wenna one.. :confused:

    na ban..

    AC dala 4 denek dala.. thawa 50KG wage dikiye dala man peguwa.. eth heat wenne na.. AC th weda..

    edit: CVT performance walata operating temperature eka balapanne kohomada ban?

    තේරුනේ නෑ..
    CVT - Performance - Operating Temp ? ? ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තේරුනේ නෑ..
    CVT - Performance - Operating Temp ? ? ?

    a kiyanne ban.. CVT gears maruwena widiha.. cold welawatai normal operating temp. ekata awa welawatai wenasak tiyenawada? mata nikan denenawa wage.. ehema ekak..

    menna me wage

    HTML:
    http://forums.nicoclub.com/cvt-transmission-and-cold-weather-t407421.html
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    a kiyanne ban.. CVT gears maruwena widiha.. cold welawatai normal operating temp. ekata awa welawatai wenasak tiyenawada? mata nikan denenawa wage.. ehema ekak..

    CVT එකේ ගියර් මාරුවෙනවා දැනෙනවා නම් අවුලක් පුතේ... ;) ;)

    link එක දැක්කේ පස්සේ...
    වෙනසක් තියෙන්න පුළුවන් පුතේ...
    ගියර් Ratio මාරු වෙන්න ටිකක් වෙලා ගන්න පුළුවන් Cold Temperature වෙලාවට...
    එන්ජින් RPM ටිකක් වැඩි ගානක තිය ගත්තොත් ඉක්මනට Operating Temperature එකට ගන්න පුළුවන්නේ...
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    CVT එකේ ගියර් මාරුවෙනවා දැනෙනවා නම් අවුලක් පුතේ... ;) ;)

    Denenne na ban.. ehema denillak newe.. rpm eka thama denenne.. rmp wedi ude pandara kadu yanakota..

    Gear maru wena eka denenne na.. cold welawata kadu yanakota rpm wedi wage denanawa.. kadu witarai hebei.. mata denena widihak eka.. uda xomment eke link eke athi
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    CVT එකේ ගියර් මාරුවෙනවා දැනෙනවා නම් අවුලක් පුතේ... ;) ;)

    link එක දැක්කේ පස්සේ...
    වෙනසක් තියෙන්න පුළුවන් පුතේ...
    ගියර් Ratio මාරු වෙන්න ටිකක් වෙලා ගන්න පුළුවන් Cold Temperature වෙලාවට...
    එන්ජින් RPM ටිකක් වැඩි ගානක තිය ගත්තොත් ඉක්මනට Operating Temperature එකට ගන්න පුළුවන්නේ...

    Ane manda ban pissu hedenawa lol..

    Uba kiwwath wage ude pandara kadu yanakota wenasak denenawa.. ratb una gaman widinawa pagana senin..

    Mage tipteonic nisa yana gear eka balaganna puluwan..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    Nissan Almera N16 2000 2001 2002 2003 2004 2005 service manual එකේ මෙහෙම එකක් තියේ

    e5F5bdf.png
     
    Last edited:
    Status
    Not open for further replies.