මච්න්ලා මට තියෙන්නේ ගොඩක් සිනිදු කොණ්ඩයක් එක හරියට පිර ගන්න එක එක ඒවා පාවිච්චි කර මෙච්චර කල් gel ගැවම ඔලුව රිදෙනවා මෙච්චර කල් use කරේ වැක්ස් එක එකත් පැය 2-3 වගේ තියෙන්නේ හුලගක් ආවොත් එකත් ඉවරයි 

එක නිසා මම අද hair spry
එකක් ගන්න ගියා good look මෙන්න මේක
එත් එක තිබ්බේ නැ
Goodlook Hair Mousse කියලා
මේ වගේ එකක් තිබ්බා 950 මේ මොන වගේ දෙයක්ද මචන්ලා hair spry එක වගේ දෙයක්ද hair spray එකට වඩා හොදයිද මේකේ කහොමද use කරන්නේ මම මේක ගන්නද උබලයි අදහස් කියපන් spray එකට වඩා හොද වෙයිද උබලා එහෙම use කරලා තියද

එක නිසා මම අද hair spry එකක් ගන්න ගියා good look මෙන්න මේක
එත් එක තිබ්බේ නැ
Goodlook Hair Mousse කියලා
මේ වගේ එකක් තිබ්බා 950 මේ මොන වගේ දෙයක්ද මචන්ලා hair spry එක වගේ දෙයක්ද hair spray එකට වඩා හොදයිද මේකේ කහොමද use කරන්නේ මම මේක ගන්නද උබලයි අදහස් කියපන් spray එකට වඩා හොද වෙයිද උබලා එහෙම use කරලා තියද
Last edited:

mmmm ekath atta ne bn