¤¶¶ SAITM ¶¶¤

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ ඕකේ ගාන කීයද බන්. . දැන් ඉතින් බයක් නෑ ගොනා වුනත් ඉඩමක් හරි විකුනලා දොස්තර කෙනෙක් කලෑකි. .
    ඕකට යන්න AL S 3ක් ගත්තම ඇතිවෙයි නේ?
    S 3කුත් වැඩියි බන් AL නැතුවම ඕකට යන්න දීපන් කියලා උද්ගෝශන කරමු. .

    ලක්ෂ 120 උබේ ළමය පොඩි නිසා දැන්ම ඉතුරු කරහන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජිංතක ජිල්ලබකිට;21200845 said:
    Kothalawala-Medical-college.jpg

    උබ දැකලා තියනවද කොතලාවල උන් AL ෆේල් වේලා ඉන්නවා?
    දේශපාලකයෝන්ගේ ළමයි එහෙම ඉන්නවා
    ඉවර උන අමන රජයේ හරි පිට හොස්පිටල් වල ජොබ් කරනවා?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    Api kiyanneth eka tamai bn. Unta Pvt hospital trainibg dila pvt hospitals walama wadata ganna kiyala gov aya gov limit karala. Pp karana eka uge hakiyawen eka kara gani. Mama athulu lankawe 60 % + pp karanne ne ban so 1.4 k salory ekak mata morethan enough to live comfortably :lol: but neetiye kanyawawa mydalata dudhanaya karapu rataka mokatada bn api jivath wenne.?etakota minissunta devide kara gatha hakine.

    ලක්ෂ 1.4 ක්ද ? අම්මෝ .... දැන්ම පාඩම් කරන්න ඕන.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ado sirawata oa gov uni wla medical colledge yanne attaatamaa duppat lamaida, maannam danna godak un hoda family wala ammala faattaa salliyak wiyadam kaarala ugannaala tamai owata ywannet, e wage ammala maseta bara ganan wiyadam karala clz dala sir la gedarata gennala unge daruwant ugannaddi duppat ammala duk wenawa athi neda baan me wagemaa :(
     
    danna aththak machan 180k innawa kiyala hithahanko 100kata wada innawa masekata lewa kaala kana un
    ithuru un manage
    10k withara inne salli wakare un
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සිරාම මචන් හොදට සල්ලි හොයපන් දැන්ම ඉතුරු කරපන්
    ලමයව ආස නම දාන්න plan කරහන්

    අපි ඔක්කොම රජවරු. . ඔක්කොම වැසියෝ. .
    තුන් සින්හලයම දොස්තරලා. . තුන් සින්හලයම දොස්තරලා. . :rolleyes:

    නෙතුකැන් දිලුනා. . සිතුකැන් බැදුනා. .
    අවමංගල ගී ගැයුනා. . අවමංගල ගී ගැයුනා. . :(
     
    • Like
    Reactions: Arrow11

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලක්ෂ 1.4 ක්ද ? අම්මෝ .... දැන්ම පාඩම් කරන්න ඕන.

    Ow with full OT paya 120 k. E unata on call gaththama maseta paya 152 k extra duty karala:lol::growl::lol:

    Eeye hawasa rajitha gmoa ekata meeting ekak arrange karala 40 kin padi wadi karanna hadanne kiyala.:lol: kalib padi wadi kirimak gana thibbeth ne. But kavurutg giye ne ekata.:lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ado sirawata oa gov uni wla medical colledge yanne attaatamaa duppat lamaida, maannam danna godak un hoda family wala ammala faattaa salliyak wiyadam kaarala ugannaala tamai owata ywannet, e wage ammala maseta bara ganan wiyadam karala clz dala sir la gedarata gennala unge daruwant ugannaddi duppat ammala duk wenawa athi neda baan me wagemaa :(

    mama nam giye hall class ape ammalata salli thibbbe na mawa dura yawannawath roup class yawannawath
    igena ganna eka igena annawa bn kohe giyath
    eka wasiyak thama posth unta
    eth eka aniwara deyak nemei

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ලක්ෂ 120 උබේ ළමය පොඩි නිසා දැන්ම ඉතුරු කරහන්

    මචන් ලී බඩු විකුනන එක නවත්තලා මිනිපෙට්ටි බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ. . :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    danna aththak machan 180k innawa kiyala hithahanko 100kata wada innawa masekata lewa kaala kana un
    ithuru un manage
    10k withara inne salli wakare un

    hm eth opputunites wedi wenna ona ban, salli neti lamai wagemaa athi lamainut lamai tamai, goverment eken karanne nettam private ewata haari denna ona itin, bangladesh nepal owaget yanaawa neda ape un degree ganna, medical unath awulak ne hariyata karanaawanam SAITM genanaam pehedimak ne eth oka chater nm wehila yai ban ikmant ochchaara naatanna deyak ne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මචන් ලී බඩු විකුනන එක නවත්තලා මිනිපෙට්ටි බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ. . :D

    නැත්තම් ජයරත්නයා එක්ක හවුල් ගිවිසුමක් ගහපන්.. :yes::yes::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hm eth opputunites wedi wenna ona ban, salli neti lamai wagemaa athi lamainut lamai tamai, goverment eken karanne nettam private ewata haari denna ona itin, bangladesh nepal owaget yanaawa neda ape un degree ganna, medical unath awulak ne hariyata karanaawanam SAITM genanaam pehedimak ne eth oka chater nm wehila yai ban ikmant ochchaara naatanna deyak ne

    Mata eka dekata answer eka dipan. Dan okata 120 lks yanawane bn. Bangalidesh. Nepal,Russia ,China degree oita wada cheap. Ay SAITM unwa ewalata yawwe naththe???
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mama nam giye hall class ape ammalata salli thibbbe na mawa dura yawannawath roup class yawannawath
    igena ganna eka igena annawa bn kohe giyath
    eka wasiyak thama posth unta
    eth eka aniwara deyak nemei

    but the truth is SAITM neme grade 2,3 idalama salli walata tama education eka wikinenne, free education kiyla mahalokuwata kiwwata, salli tiyana ekata unfair advantage ekak always thiyanawa,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mata eka dekata answer eka dipan. Dan okata 120 lks yanawane bn. Bangalidesh. Nepal,Russia ,China degree oita wada cheap. Ay SAITM unwa ewalata yawwe naththe???

    man danne ne ban labaa unath ehe , mehe idala karanna tyna nisa un kemati athine, dan oa SAITAM ekata gannaa qualification walin wena ratawala medical degree ekak ganna berida,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man danne ne ban labaa unath ehe , mehe idala karanna tyna nisa un kemati athine, dan oa SAITAM ekata gannaa qualification walin wena ratawala medical degree ekak ganna berida,

    Eka nemei ban hethuwa wena ratawal wala yawala karawanna taram unge qualification nathi nisa. Arts karapu unta pita rata walin ganne nane bn.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    උබ දැකලා තියනවද කොතලාවල උන් AL ෆේල් වේලා ඉන්නවා?
    දේශපාලකයෝන්ගේ ළමයි එහෙම ඉන්නවා
    ඉවර උන අමන රජයේ හරි පිට හොස්පිටල් වල ජොබ් කරනවා?

    අහිගුණ්ඨික ගෝඨා පීඨය
    කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

    අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

    මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය
    අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

    අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

    අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

    දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්‍රවේශයකි.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සයිටම් එකට උක උඩදාගෙන supp කරන ගොන් රැල අර පඩි ගත්තු මොක්කුද වගේ දැන් දඟලන්නෙ,මුන් දන්නෙ ඉරිසියාවෙ ,,කුහකත්වය කිය කියා කෑගහන්න විතරයි,,

    උඹලා ඔය දිනාගත්ත කියන අධ්‍යපනයේ නිදහස මිනිසුන්ගෙ ජීවත් වීමේ නිදහස පාගාගෙන මතුවෙච්ච දෙයක් කියලා උඹලා දන්නෙ නැහැ,,අද අපි ඔසවන කලු කොඩි හෙට සුදු කොඩි වෙලා උඹ්ලා ඉස්සහර එසවෙද්දි උඹලාට ඒක තේරෙයි ,,හැබැයි එතකොට පරක්කු වැඩියි,,
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    සජාන නංගි බබා ඉන්ටවිව් එකකදී කියල තියනව
    රගපනවට අමතරම එයාගේ hobby එකලු medicine
    එයාගේ hobby එකට උබල නාහෙන නැහිල්ලක්

    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    මෙන්න SLMC එකෙන් රිජෙක්ට් කරපු පිටරට ඒවා ටිකක්

    1pbdpv.jpg

    xn7xx4.jpg

    where did you find these bro?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man danne ne ban labaa unath ehe , mehe idala karanna tyna nisa un kemati athine, dan oa SAITAM ekata gannaa qualification walin wena ratawala medical degree ekak ganna berida,

    Moda sinhalu mekata hure dammata machan oke inne wadipurama politicians lage (raththaran hewath rohitha abe gunawardanage duwala dennath eke) lawyers lage judges lage doctorslage lamai. Ungema salli huran kala tai okunwa SAITM yawala tiyenne. Eka notherena gon haththa hure dasnawa. :lol::lol::lol: