¤¶¶ SAITM ¶¶¤

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සයිටම් එකට උක උඩදාගෙන supp කරන ගොන් රැල අර පඩි ගත්තු මොක්කුද වගේ දැන් දඟලන්නෙ,මුන් දන්නෙ ඉරිසියාවෙ ,,කුහකත්වය කිය කියා කෑගහන්න විතරයි,,

    උඹලා ඔය දිනාගත්ත කියන අධ්‍යපනයේ නිදහස මිනිසුන්ගෙ ජීවත් වීමේ නිදහස පාගාගෙන මතුවෙච්ච දෙයක් කියලා උඹලා දන්නෙ නැහැ,,අද අපි ඔසවන කලු කොඩි හෙට සුදු කොඩි වෙලා උඹ්ලා ඉස්සහර එසවෙද්දි උඹලාට ඒක තේරෙයි ,,හැබැයි එතකොට පරක්කු වැඩියි,,

    explain this shit to me :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hm eth opputunites wedi wenna ona ban, salli neti lamai wagemaa athi lamainut lamai tamai, goverment eken karanne nettam private ewata haari denna ona itin, bangladesh nepal owaget yanaawa neda ape un degree ganna, medical unath awulak ne hariyata karanaawanam SAITM genanaam pehedimak ne eth oka chater nm wehila yai ban ikmant ochchaara naatanna deyak ne

    wahila yai
    e weddi me rate health eka indiawa ganata watei
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mun arts karapu unwat doctors la karnawad laksha 120 ta? :shocked:

    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    ow bn .art wagema AL liyapu nati fail un unath
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සයිටම් එකට උක උඩදාගෙන supp කරන ගොන් රැල අර පඩි ගත්තු මොක්කුද වගේ දැන් දඟලන්නෙ,මුන් දන්නෙ ඉරිසියාවෙ ,,කුහකත්වය කිය කියා කෑගහන්න විතරයි,,

    උඹලා ඔය දිනාගත්ත කියන අධ්‍යපනයේ නිදහස මිනිසුන්ගෙ ජීවත් වීමේ නිදහස පාගාගෙන මතුවෙච්ච දෙයක් කියලා උඹලා දන්නෙ නැහැ,,අද අපි ඔසවන කලු කොඩි හෙට සුදු කොඩි වෙලා උඹ්ලා ඉස්සහර එසවෙද්දි උඹලාට ඒක තේරෙයි ,,හැබැයි එතකොට පරක්කු වැඩියි,,

    අමාරුවෙන් සල්ලි වතුපිටි උකස් කරන අපේ මද්‍යම පංතියේ උන්ට කෙලියට ලංඩන් ඒ ලෙවල් කරලා සෙමෙස්ටර් එකට පවුම් 50,000 වියදම් කරල යූ කේ වලින් එන උන්ගේ අහවල් එකත් ඉඹලායි පිලිගන්නේ. උන්ගේ ඒ ලෙවල් ගැන කාටවත් පුරස්නයක් නැත.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mun arts karapu unwat doctors la karnawad laksha 120 ta? :shocked:

    Ehema unutb innawa commerce unuth innawa. Sss nathi bio karapu a/l fail unuth innawa.,:lol: unge batch top 2005 or 2006 batch eke ragama faq eke 2nd year exam eka attempt 4 ma liyalath 50 +lakunu ganna baruwa faculty miss wechcha eka. Ithi. Hitha ganin unge standard ithin. :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    ow bn .art wagema AL liyapu nati fail un unath

    මෙහෙම කොල කෑලි ස්කෑන් කොරල දැම්මම ඇත්ත වෙනවද? මේව ෆේක්. ජෙප්පෝ හදපුවා. ඔනේ කෙනෙක්ට පැමිනිලි කරන්න පුලුවන් සුදුසු නැති කෙනෙක් ඉන්නව නම් යූ ගී සී එකට. ජෙප්පොන්ගේ ලනු කාලා උඩ පනින්න එපා!:lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    ow bn .art wagema AL liyapu nati fail un unath

    Ehema unutb innawa commerce unuth innawa. Sss nathi bio karapu a/l fail unuth innawa.,:lol: unge batch top 2005 or 2006 batch eke ragama faq eke 2nd year exam eka attempt 4 ma liyalath 50 +lakunu ganna baruwa faculty miss wechcha eka. Ithi. Hitha ganin unge standard ithin. :lol:

    :angry::angry: yako me mona wikarayakda, ubaala protest kara kara gehuwata meke mehemaa seen tiyanaw kyla minissu dannewt ne, dan protest karan un aduma gane mekat ganna qualification wat wenas karala bio karala pass wechcha unwa witarak ganna kyla illuwe nedda?

    dan ehenam ehemwat karanna tiynne ban art karapu gon harakwat doctors la karnawada man mekata kemati une oa medical colledge yanna beruwa hoda result tiyan wena wena ewata yana unta hari hodaine kyla mehema seen danne ne ban
     
    ඔබතුමාට සැකයක් හෝ එවිඩන්ස් තියෙනව නම් නොගැලපෙන පුද්ගලයෙක් ඉන්නව කියල ඕනෙම වි.විද්‍යාලයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුලුවන් UGC. ඕවා ජෙප්පොන්ගේ මල්ටිමීඩියා වැඩ කෑලි! කොල ටිකක් ඉන්ගිරිසියෙන් ටයිප් කොරලා ස්කෑන් කරහම එවා ඇත්ත වෙනවද? පොඩ්ඩක් හිතන්න.:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry: yako me mona wikarayakda, ubaala protest kara kara gehuwata meke mehemaa seen tiyanaw kyla minissu dannewt ne, dan protest karan un aduma gane mekat ganna qualification wat wenas karala bio karala pass wechcha unwa witarak ganna kyla illuwe nedda?

    dan ehenam ehemwat karanna tiynne ban art karapu gon harakwat doctors la karnawada man mekata kemati une oa medical colledge yanna beruwa hoda result tiyan wena wena ewata yana unta hari hodaine kyla mehema seen danne ne ban

    apith kamathi ehema system ekak mehe hadenawanam. Namuth okata unta yanna salli ne bohooma podi pirisak yanawa sallith thiyena namuth e bohooma poddai. Rest of them are children of politicians ,judges,lawyers ,MP s,doctors.

    Uba api kiyanawata vishwasa karanna epa. Mokada um bias here. Ubama hoyala balapan :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජිංතක ජිල්ලබකිට;21201045 said:
    ඔබතුමාට සැකයක් හෝ එවිඩන්ස් තියෙනව නම් නොගැලපෙන පුද්ගලයෙක් ඉන්නව කියල ඕනෙම වි.විද්‍යාලයක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුලුවන් UGC. ඕවා ජෙප්පොන්ගේ මල්ටිමීඩියා වැඩ කෑලි! කොල ටිකක් ඉන්ගිරිසියෙන් ටයිප් කොරලා ස්කෑන් කරහම එවා ඇත්ත වෙනවද? පොඩ්ඩක් හිතන්න.:lol::lol:

    apply karalama balanawa maat :lol:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ජිංතක ජිල්ලබකිට;21201012 said:

    අමාරුවෙන් සල්ලි වතුපිටි උකස් කරන අපේ මද්‍යම පංතියේ උන්ට කෙලියට ලංඩන් ඒ ලෙවල් කරලා සෙමෙස්ටර් එකට පවුම් 50,000 වියදම් කරල යූ කේ වලින් එන උන්ගේ අහවල් එකත් ඉඹලායි පිලිගන්නේ. උන්ගේ ඒ ලෙවල් ගැන කාටවත් පුරස්නයක් නැත.

    ඒ ලෙවල් කතාවක් මෙතන නැත
    UK වලින් ආපු පලියට ඉඹලා පිලිගැනීමක්ද කිසිසේත්ම නැත,
    මොනදීපංකරේ සිට පැමිණියත් මෙහි වෙදකම් කිරීමට නම් ACT 16 පරීක්ශණයට මුහුණ දීමට සිදුවනු ඇත.
    එම පරීක්ශණයෙන් සමත් වීමට නොහැකිව 8000 පමණ පිරිසක් තවම ලතවෙමින් සිටිනවා ඇත.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apith kamathi ehema system ekak mehe hadenawanam. Namuth okata unta yanna salli ne bohooma podi pirisak yanawa sallith thiyena namuth e bohooma poddai. Rest of them are children of politicians ,judges,lawyers ,MP s,doctors.

    Uba api kiyanawata vishwasa karanna epa. Mokada um bias here. Ubama hoyala balapan :lol:

    ow mun itin qualification adu eka unat gani oka tamai awula business unama lankawa khmat podi market ekakne enisa laba labannanam hema harakama ganna wenawa, man private campus walata full support but mekanam hodatama chater wedak :growl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෙන්න සයිටම් එකේ කිහිපයක්

    r1jux1.jpg

    ow bn .art wagema AL liyapu nati fail un unath

    ඇමරිකාවේ නම් හුඟක් ආර්ට්, මැනේජ්මන්ට්, ගණිතය, භාෂා, ෆිසික්ස් ෆස්ට් ඩිග්‍රියක් තියෙන කට්ටිය තමයි දෙවෙනි ඩිග්‍රිය විදියට මෙඩිසින් කරන්නේ. ෆස්ට් ඩිග්‍රියක් තියෙන්නෙම ඔනේ. කවුරුත් ආට් කරපු එකා ගොනා කියල නම් කියන්නේ නැහැ. ඒත් ඒ ඇමරිකාවනේ, මේ සිරි ලංකාව ඊට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නේ?

    :D:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow mun itin qualification adu eka unat gani oka tamai awula business unama lankawa khmat podi market ekakne enisa laba labannanam hema harakama ganna wenawa, man private campus walata full support but mekanam hodatama chater wedak :growl:

    Standard PMC ekakata apith akamathi natha. Namuth eka wenne ne me rate. Anna South Asian Post Graduate Institue ekakuth daanwalu uma. SAITM anubaddithawa:lol: 30 million Consultants will be there then. :lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒ ලෙවල් කතාවක් මෙතන නැත
    UK වලින් ආපු පලියට ඉඹලා පිලිගැනීමක්ද කිසිසේත්ම නැත,
    මොනදීපංකරේ සිට පැමිණියත් මෙහි වෙදකම් කිරීමට නම් ACT 16 පරීක්ශණයට මුහුණ දීමට සිදුවනු ඇත.
    එම පරීක්ශණයෙන් සමත් වීමට නොහැකිව 8000 පමණ පිරිසක් තවම ලතවෙමින් සිටිනවා ඇත.

    මොකද මහත්තයෝ නැත්තේ? මම දන්න පලාත් සභා ඇමති තුමෙක්ගේ පුතෙක් තුන් පාරම තුනම පේල්! ලංකාවේ ඒ ලෙවල්. ඒට පස්සේ ලංඩන් ඒ ලෙවල් කොලා. ඇබර්ඩීන් යුනි එකට ගියා මෙඩිසින්. ගෙවපු ගාන ඔය ඉහලින් දාපු තරමට වැඩි මිසක් අඩු නම් නැහැ. පාස් වුනා. මෙහෙ ඇවිත් කඩ්ඩ වනන කොට කොන්සොත් දෙකට නැවුනා. පස්සේ යූ එස් ආවා.දැන් ඌ මෝඩයෙක්ද? ගොනෙක්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිංතක ජිල්ලබකිට;21201071 said:
    ඇමරිකාවේ නම් හුඟක් ආර්ට්, මැනේජ්මන්ට්, ගණිතය, භාෂා, ෆිසික්ස් ෆස්ට් ඩිග්‍රියක් තියෙන කට්ටිය තමයි දෙවෙනි ඩිග්‍රිය විදියට මෙඩිසින් කරන්නේ. ෆස්ට් ඩිග්‍රියක් තියෙන්නෙම ඔනේ. කවුරුත් ආට් කරපු එකා ගොනා කියල නම් කියන්නේ නැහැ. ඒත් ඒ ඇමරිකාවනේ, මේ සිරි ලංකාව ඊට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නේ?

    :D:D:D

    gona kiyanne nea. mokada api nam sindu ahana film balana poth kiyawana minissu. e e ayage subject eken issarahata giyadn... ane manda pons
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Standard PMC ekakata apith akamathi natha. Namuth eka wenne ne me rate. Anna South Asian Post Graduate Institue ekakuth daanwalu uma. SAITM anubaddithawa:lol: 30 million Consultants will be there then. :lol::lol:

    :shocked:

    but machan man hitanne mekata oppose karana un hariyata case eka build karanne nehe, un kohoma hema ekatama protest karana unne ekai minissu ganan ganne anith eka duppat ammalage lamainta mkda wenne owane mun dagena ena talk penawnae meke fb eke hena romantic touching stories share wenne owa okkoma largely bullshit kyla minissu dannwane ban,

    private campus walata wirudda deyak neme meka meke quality eka gena prashnayakne, e widihata case eka build karanam hari, but uba ohoma unata mewata wirudda godak un kohomat wiruddai private ewata, samahar un attatama kuhakayo tama
     
    Jul 5, 2012
    1,773
    265
    0
    gona kiyanne nea. mokada api nam sindu ahana film balana poth kiyawana minissu. e e ayage subject eken issarahata giyadn... ane manda pons

    කතා කරන විදිහෙන් පේනව හුඟාක් පොත් කිවල තියෙනවා කියල. සදාචරාත්මකව සංවාදයක යෙදෙන්න බෑ, අනිකාට අපහාස නොකර. ඒකෙන්ම තේරෙනවා තමන්ගේ ස්තාවරය ගැන තමන්ටම විස්වාශයක් නැහැ කියලා.. ලොල්!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිංතක ජිල්ලබකිට;21201186 said:

    කතා කරන විදිහෙන් පේනව හුඟාක් පොත් කිවල තියෙනවා කියල. සදාචරාත්මකව සංවාදයක යෙදෙන්න බෑ, අනිකාට අපහාස නොකර. ඒකෙන්ම තේරෙනවා තමන්ගේ ස්තාවරය ගැන තමන්ටම විස්වාශයක් නැහැ කියලා.. ලොල්!

    http://www.elakiri.com/forum/showpost.php?p=21200845&postcount=42

    wena monawa kiyannada pons :lol::lol::lol: