වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Air-clean කරොත් මදිද, ඔය කෙමිකල් ප්ලාස්ටික් වලට හොඳද දන්නෙ නෑ



    api service eka karana nisa de greaser genawa.. Rs 900i oya wage can ekak.. eka can eken 2-3 times wage puluwan

    edit:

    but, mehe tiyena wahana walata wediya owa hagala water gahanne ne.. electrical awl enawa oya wire harness ehema damaged ewage..

    me widiha balanna..

     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    pump eka advanced retarded tiyenne ban retarded tiyenne ai ehema tiyanne??

    HTML:
    http://www.myturbodiesel.com/threads/injector-pump-timing-advanced-or-retarded-symptoms.24072/

    advance karanna wei da? engine eka nam gewila na.. retarded awlak na mata nam.. eth ai factory calibrate karapu line ekata tiyanna berida?

    මට තියෙන ගැටලුව ඇයි Retard කරේ කියලා.. ඔරිජිනල් Timing වලට දුවන්න බැරි ඇයි?? :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    වාහනේ එක තැන තියන් රේස් කරලා වද දෙන්න එපා යකෝ ආතල් එකට...
    නිකන් තියන් රේස් කරනකොට ජෙනරේට් කරන පවර් එකට යන්න තැනක් නෑ...

    :shocked::shocked: නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්.... :rolleyes: අන්න ඒකට ලේලන්ඩ්.... :love::love: එන්ජින් නම් ලේලන්ඩ්.....:D:yes: ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!! :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් ලක්ෂ හතරහමාරක් දිව්ව කිව්ව බන්.

    :P:P ලේලන්ඩ් එන්ජින් දෙකක්ම දැන් ලක්ෂ හතරහමාර පැන්නා සහෝ...... ජපනා තව අවුරුදු 20කට වත් මේ වගේ එන්ජින් එකක් හදන්නේ නෑ.... :P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tiyenawa ban chemicals.. gahala clean karanna tiyenne.. De-greaser nam ganan



    api service eka karana nisa de greaser genawa..

    De-greaser ඕනි නෑ බන්...

    සුපර්මාකට් එකේ ගන්න තියෙනවා Washing Soda (sodium carbonate).. ඔය Laundry වල රෙදි හොදනකොට එහෙම දාන ඒවා.. නැත්තන් Baking Soda අරන් තැටියකට දාලා අවන් එකේ බේක් කරපන් (180-200 සෙල්සියස්)... එතකොට ටිකක් වෙලා යනකොට නිකන් Rinso, Surf Excel වගේ වෙනවා.. ඒ වෙලාවට අවන් එකෙන් බාපන්..

    Washing Soda+Water+Kerosine දාල මික්සර් එකක් හදලා Spary can එකකට දාගනින්...

    එන්ජිම නිවිලා තියෙන වෙලාවක Engine Bay එක පුරා ඕක ස්ප්‍රේ කරලා තියපන් පැය භාගයක් විතර... පස්සේ හොදට ප්‍රෙෂර් තියෙන වතුර පාරකින් හෝදලා දාපන්...

    ටූත් බ්‍රෂ් එකක් වගේ අරන් ක්ලීන් වෙලා නැති තැන් සුද්ද කරහන්..

    මතක ඇතුව
    Distributor
    Fuse Box
    Battery
    Electric Connectors
    DLC Port
    Alternator වගේ ඒවා පොලිතින් දාල කවර් කරපන්.. අර Plastic wrap එකක් ගත්තනම් ටේප් ඕනිත් නෑ..

    සෙටප් එකට අවුලක් නැත්තන් බැටරියේ Negative එක ගලවලා දාපන්... බැරි නම් බැටරි එකත් පොලිතින් වලින් වහපන්..

    ඕක තමා මගේ තියරිය...

    1. සිහිකල්පනාව තියෙන එවුන් විතරක් කරපල්ලා ඔන්න.. තොත්ත බබාලා කරන්න ගිහින් කෙලෝගෙන මට බනින්න එපා.. :lol: :lol: :lol:

    කොල්ලෙක් වෙලත් ඕක කර ගන්න බැරි නම් ඉතින් අනේ මන්දා.. අදුරන කෙල්ලෙක්ගෙ Vitz එකක් එක සැරයක් ඔහොම සුද්ද කරලා දුන්න.. කවර් කරන්න ඕනි තැන් ටික පෙන්නුවා..කරන විදිය කියල, එක සැරයක් කරලා දුන්න.. අන්න දැන් මාස 3කට 4කට සැරයක් තනියම සුද්ද කරගන්නවා ගෙදරම.. සර්විස් එකට ගියාම කොහෙන්ද සුද්ද කරේ අහනවලු.. පොඩ්ඩක් ඩොටේක ඉන්නේ.. ළඟ පාත හරි හමන් සර්විස් ස්ටේෂන් එකක් නෑ ඒකිට යන්න.. ඒකයි..

    2. එන්ජින් බේ එක සුද්ද කරේ නෑ කියල අවුලක් නෑ හොඳේ.. Air Filter එක ජෙනුයින් නම්.. ඉඳලා හිටලවත්, වැරදිලා හරි ෆිල්ටරේ තත්වේ බලනවා නම්, බෙල්ට් ෂුවර් නම් බය වෙන්න දෙයක් ඇත්තේම නෑ..
    Air Cleaner Housing එකේ ක්ලිප් එක පන්නල ෆිල්ටරේ තියෙනවද වත් බලන්න දන්නේ නැති උන් එහෙම ඕවට අත ගහනවා නෙමෙයි :P :P .. ඕව මැජික් අයිටම්.. (ඇයි යකෝ අපිත් ජීවත් වෙන්න එපයි නේ.. :lol: :lol:.. එහෙම ඈයෝ අපි ගාවට ආවට කමක් නෑ.. :lol: :lol:)

    3. ඔය පොඩි පොඩි දේවල් කරන්න ඉගෙන ගනිල්ලා... ඕවගේ අමුතු මැජික් නෑ.. දැන් අපිට (කොම්පැනි) අමාරුයි...බිස්නස් නෑ.. එන එකා මරන් කන්න වෙනවා... එන එකා හාවෙක් නම් ගේමක්ම නෑ... :lol: :lol: :lol: (ඇත්ත කියන්න එපයි..) :cool: :cool:

    4. ටයිප් කරලා ආයේ ඩිලීට් කරා.. තව කියන්න ගිහින් මාසේ අන්තිමට යැපෙන්න තියෙන රෙප් ටික කපලා දැම්මොත් එහෙම... :lol: :lol: :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Air-clean කරොත් මදිද, ඔය කෙමිකල් ප්ලාස්ටික් වලට හොඳද දන්නෙ නෑ
    Mama service ake air clean ban
    ....achcharai...
    20170202_073353.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :shocked::shocked: නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්.... :rolleyes: අන්න ඒකට ලේලන්ඩ්.... :love::love: එන්ජින් නම් ලේලන්ඩ්.....:D:yes: ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!! :lol::lol:
    මම මේකට මුකුත්ම නොකියම ඉන්නම් මාමේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked::shocked: නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්.... :rolleyes: අන්න ඒකට ලේලන්ඩ්.... :love::love: එන්ජින් නම් ලේලන්ඩ්.....:D:yes: ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!! :lol::lol:

    ලේලන්ඩ් කියන්නේ මොනාද බන්... :confused: :confused:
    ආ ..අර අදින්නේ නැති හින්දා ඩීසල් වලට පෙට්‍රල් දාලා දුවන ඒවා නේ.. :lol: :lol:
    ලංකාව තාම ලොලන්ත අනාත කොකටුවෝ පිරිච්ච 3න් වෙනි ලෝකේ රටක් හින්දා ඕවා හොඳා...
    හරි හමන් Emission Standard එකක් එහෙම ආපු දවසට ඕවා බෙන්ගාල බොක්කට තමා දාන්න වෙන්නේ...

    Cummins, Powerstroke, Duramax ගැන දන්නේ නැති/ දැකලා නැති එවුන්ට ගිහින් කියපන් ලේලන්ඩ් ගැන...

    සෝ, දැන් ගිහින් මිල්ක් බාර් එකේ නන්ගිගෙන් කුක්කු ටිකක් ඉල්ලගෙන බීලා තමන්ගේ වැඩක් බලා ගනින්.. :lol: :lol: :lol:
    :eek: :eek: :eek: :eek: :eek: :eek:
    .
    .
    .
    .

    :shocked: :shocked: :shocked: :shocked:

    මං කිව්වේ හයිලන්ඩ්/මයිලෝ වගේ කිරි ඈ... වෙන ඒවා එහෙම නෙමෙයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්.... :rolleyes: අන්න ඒකට ලේලන්ඩ්.... :love::love: එන්ජින් නම් ලේලන්ඩ්.....:D:yes: ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!! :lol::lol:

    ඔය ලේලන්ඩ් මරන ලංකාවෙන් තලලා මුහුදට දාපු දාට තමයි මට සැනසිල්ලෙ නින්ද යන්නේ... :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අපොස්ටින්


    20160910_064600.jpg

    Elata tiyenawa.. ube ekata wada mage eka awruddak paranai.. 2002 YOM.. meka use karapu ekath lesta tiyan tiyenawa






    image uploading site



    Eidit:

    Colors wenas neda toyota, nissan.. sudata hurui wage toyota eke. Passenger side eke kanuwe tweeter ekata yata eke mage wear ekak tiyenawa dashboard clean karanakota atha wrdila wool, bull gatiya adui
     
    Last edited:
    Status
    Not open for further replies.