වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ado thanks ban.. ethakota.. den temperature sensor eka disconnect karapuhama fans full speed spin wenne moko ban? VSS eken no signal ne?

    Fail Safe programme

    Sensor එක ෆේල් කියල ECM එක අඳුරගත්තොත් Fail Safe එකක් විදියට FAN ඔන් කරනවා දිගටම දුවන්න...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    උඹේ තර්මොස්ටැට් වෑල් එක බලවගන්න වෙයි. හීට් එක බාගෙට ටක්ගාල ඇවිත් බාගෙම ඉන්න ඕනෙ. ඊට එහා කූලන්ට් රත් වුනොත් තමා ෆෑන් ඔන් වෙන්නෙ.

    AC එක දැම්මම ෆෑන් ඔන් වෙනව. ගොඩක් ඒවගෙ ෆෑන් වල ස්පීඩ් දෙකක් එනව. AC එක දාපු ගමන් ලෝ ස්පීඩ් එකට ඔන් වෙන්නෙ. ඊට පස්සෙ AC ලයින් එකේ ගෑස් ප්‍රෙෂර් වැඩිවුනාම ආයිත් හයිස්පීඩ් ඔන් කරල කන්ඩෙන්සර් එක කූල් කරනව. ඒක ගොඩක් වෙලාවට වැඩකරන්නෙ එන්ජින් එකේ ටෙම්පරේචර් එක අනුව නෙමේ ඒ ටික වෙනම දුවන්නෙ.

    අපේ AC අයියල ඔය ප්‍රෙෂර් ස්විච් එක බයිපාස් කරනව. එතකොට ඒසී දාපු ගමන් ෆෑන් ෆුල් ඔන්වෙනව. එහෙම වෙනවනම් එතන අවුලක් තියෙන්න පුලුවන්. ඒකත් බලන්න AC දාපු ගමන් ස්පීඩ් අඩුවෙන්ද ඔන් වෙන්නෙ කියල. ඊට පස්සෙ එන්ජින් එක රේස් කරගෙන ඉන්න ටිකක් වෙලා යද්දි ෆෑන් හයි ස්පීඩ් ඔන්වෙන්න ඕනෙ AC ගෑස් ප්‍රෙෂර් එක වැඩිවුනාම. ගෑස් හරියට තියෙන්නත් ඕනෙ.

    එන්ජින් එකේ තර්මොස්ටැට් එකේ කේස් එකක්ද බලන්න ස්ටාර්ට් කරල එලියට අරන් පොඩි වටයක් දාල එන්න හීට් එක නගින්න. ඊට පස්සෙ එකතැන තියාගෙන තරමක් රේස් කර කර ඉඳල බලන්න හීට් එක බාගෙට එනවද කියල. එන්නෙ නැත්නම් තර්මොස්ටැට් අවුලක් වෙන්න බොහෝ දුරට පුලුවන්.

    අනිත් කේස් එක AC ෆෑන් බයිපාස් කලාම වෙන්නෙ බාගෙට වඩා පොඩ්ඩක් පහල බහින එක. AC ෆැන් ප්‍රෙෂර් ස්ව්ච් එකෙන් ස්පීඩ් වැඩිවෙන එක බයිපාස් කරලනම් ෆෑන් ඕනවට වඩා ස්පීඩ් දුවල රේඩියේටර් එක තරමක් කූල් වෙලා ටෙම්පරේචර් එක බහින්න පුලුවන්. හැබැයි ඔය වැඩේ කරල ටියනවනම් පොඩ්ඩයි වෙනස් වෙන්නෙ.

    ගොඩක් වෙලාවට තර්මොස්ටැට් අවුලක් වෙන්න ඕනෙ. වැඩිගානක් වෙන්නෙ නැති නිසා මාරුකරල දාන එක හොඳයි මංනම් කියන්නෙ.

    උඹට කිව්වෙ මෙහෙ පාවිච්චි කරන උන් අමුතු වැඩ කරන නිසා. අපේ එකේ හීටර් කෝර් එකේ බට දෙකට කෝටු කෑලි ගහල වහල තිබ්බ. :eek: පොඩි පොඩි දේවල් ටික ඔක්කොම හදාගනින් දිගට දුවනවනම්.:yes:
    Oya heat core aka AC repair eunta penna behene..wahala dannamai balanne...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    balapan ko ithin kohen giyath meke ledak na ne.. :lol::lol:

    ලෙඩක් නැතුව ඇති බන් සමහර විට. අපේ එකේනම් මං තියල බලල තියනව ෆෑන් ඔන් වෙනව නේද කියල එකතැන. සෑහෙන වෙලාවක් අල්ලනව. වෙන මොකකටවත් නෙමේ බන් දැන් පට්ට කාලයක් දුවල තියන නිසා. ඒකෙ හීට් එක බාගෙට එනව. ආවට පස්සෙ එතනින් උඩ යට යන්නෙ නෑ ආයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    කියෙව්ව බන්. එහෙම වෙන්න පුලුවන් කේස් ටික තමා කිව්වෙ. බාගෙට වඩා යන්න ගත්තම තමා ෆෑන් ඔන් වෙන්නෙ. ඒ කිව්වෙ ඊට වඩා යන්න ට්‍රයි කලාම ආහපු කූල් කරල ඒ ගානට ගන්න ඕනෙ.

    ෆෑන් ඔන් වෙන්නෙ නෑ කියන්නෙ උඹේ එන්ජින් එක ඕනකරන හීට් එකට එන්නෙ නෑ සරලවම. යනකොට ෆෑන් ඔන් නිවී තියෙන්න පුලුවන් ඔලු එයාර් ෆ්ලෝ එකක් තියන නිසා.

    නවත්තල තියෙද්දිත් එන්නෙ නැත්නම් අනීවා එන්ජිම හීට් වෙනව මදි. ටෙම්පරේචර් සෙන්සර් අවුලක් නැ කියල හිතල හැබැයි.
    Meke ledak nee wage mmaa hitanne apenam fan on wenawadawath danne nee balana ona hetawath
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,003
    113
    balapan ko ithin kohen giyath meke ledak na ne.. :lol::lol:

    Jap reliability? :nerd:
    Autolanka eke Volvo S40 restoration thread ekk dala thynw 2000 BN, 1st engine replaced, second engine overhauled, dan 3 weni engine ekath thyanna yanawa UK walin gennala
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113

    මේ කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන්නෙ කියන්නේ උබට ඕකේ ලෙඩක් නෑ කියල...
    ඒකනේ මූ ලෙඩ හොයලා දාගන්නවා...හිතනවා වැඩි ඒකයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඒකනේ මූ ලෙඩ හොයලා දාගන්නවා...හිතනවා වැඩි ඒකයි

    yako heat ekath ekka sellam na.. owa balala ahala, igenaganna one.. kela unata passe laksha 2k wath wei engine ekak genna..

    mage yaluwek ge x-trail ekak tibba.. mu oka gatta aluthama wage checkengine light off karala, heat gauge eka middle stuck. muta eka meter na..

    giya trinco da kohedo arala dala.. magata yanakota AC mu eka ganan ganne nethuwa gihin..

    AC netiune fan fail unata passe wenna one.. antimata seize wela nawatinakan danne na..

    mehe genawa.. makabass la engine eka kewa.. head eke crack eka nisa head ekata 50,000i engine eka heduwata hari giye na..

    dual head cam (variable value t) nisa hadapu un eka anagena winasa karagatta..

    antimata engine ekak genawa.. laksha 1,50ta da kohedo..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒකනේ මූ ලෙඩ හොයලා දාගන්නවා...හිතනවා වැඩි ඒකයි

    ඔය Overthinking ලෙඩේ එච්චර හොඳ එකක් නෙමෙයි... :nerd: :nerd:

    අපේ එකෙක් 300,000 දුවල Isuzu Engine එකක් Overhaul කරා අදිනවා මදි කියලා... :lol: :lol: :lol:
    ලක්ෂ ගානක් වියදන් කරලා ජෙනුයින් පාට් දාලා එන්ජිම හදලා මාසෙකට පස්සේ කෝල් කරලා කියනවා "අඩෝ... වෙනසක් නෑ බන්..තාමත් අදින්නේ නෑ..." කියලා.. සුද්ද සිංහලෙන් ඇමතුවට පස්සේ තමා ලෙඩේ නැති උනේ.. තාම දුවනවා වාහනේ...දැන් නම් 800,000ත් පැනලාලු.. :shocked: :shocked: 24/7 දුවනවා... :yes: :yes:
    ලංකාවේ නෙමෙයි ඈ... දකුණු අප්‍රිකාවේ....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය Overthinking ලෙඩේ එච්චර හොඳ එකක් නෙමෙයි... :nerd: :nerd:

    අපේ එකෙක් 300,000 දුවල Isuzu Engine එකක් Overhaul කරා අදිනවා මදි කියලා... :lol: :lol: :lol:
    ලක්ෂ ගානක් වියදන් කරලා ජෙනුයින් පාට් දාලා එන්ජිම හදලා මාසෙකට පස්සේ කෝල් කරලා කියනවා "අඩෝ... වෙනසක් නෑ බන්..තාමත් අදින්නේ නෑ..." කියලා.. සුද්ද සිංහලෙන් ඇමතුවට පස්සේ තමා ලෙඩේ නැති උනේ.. තාම දුවනවා වාහනේ...දැන් නම් 800,000ත් පැනලාලු.. :shocked: :shocked: 24/7 දුවනවා... :yes: :yes:
    ලංකාවේ නෙමෙයි ඈ... දකුණු අප්‍රිකාවේ....

    me eka newe ban caravan eke welawakata sadde wedi ban.. adinawa madi wage.. mokadda ban hethuwa wenna puluwan.. duma danne na compression nam awlak na meka wenne welawakata.. pump eke awlak da? sadded wedi.. adinawa horai..

    lede neti welawata sadde sehena adui.. adinawa maruwata.. timing tiyenne retard
     
    :(ow pera sudanama hodaine...godak dewal mee prashne nisa igenagatta
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය Overthinking ලෙඩේ එච්චර හොඳ එකක් නෙමෙයි... :nerd: :nerd:

    අපේ එකෙක් 300,000 දුවල Isuzu Engine එකක් Overhaul කරා අදිනවා මදි කියලා... :lol: :lol: :lol:
    ලක්ෂ ගානක් වියදන් කරලා ජෙනුයින් පාට් දාලා එන්ජිම හදලා මාසෙකට පස්සේ කෝල් කරලා කියනවා "අඩෝ... වෙනසක් නෑ බන්..තාමත් අදින්නේ නෑ..." කියලා.. සුද්ද සිංහලෙන් ඇමතුවට පස්සේ තමා ලෙඩේ නැති උනේ.. තාම දුවනවා වාහනේ...දැන් නම් 800,000ත් පැනලාලු.. :shocked: :shocked: 24/7 දුවනවා... :yes: :yes:
    ලංකාවේ නෙමෙයි ඈ... දකුණු අප්‍රිකාවේ....

    මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් ලක්ෂ හතරහමාරක් දිව්ව කිව්ව බන්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    me eka newe ban caravan eke welawakata sadde wedi ban.. adinawa madi wage.. mokadda ban hethuwa wenna puluwan.. duma danne na compression nam awlak na meka wenne welawakata.. pump eke awlak da? sadded wedi.. adinawa horai..

    lede neti welawata sadde sehena adui.. adinawa maruwata.. timing tiyenne retard

    engine එකේ මොන සද්දේද වැඩි?? :confused: :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    engine එකේ මොන සද්දේද වැඩි?? :confused: :confused:

    eka nikan crackling saddayak wage ban..

    rpm 3000 di wage enawa..

    samahara dawas walata enne..

    cold, hot, load, hill me kisima deyak math depend wenne na.. randomly enne..

    engine eke sadde wedi.. adinawa madi..

    awlak neti welawata car eka wage patta performance.. miss ekak da manda.. original nozzle maru kare giya awrudde.. den 30,000Km duwala athi aluth ZEXEL nozzle dala.. pump eka eka parak service kara..

    engine eka hadala na.. valve clearance adjust kara.. giya awrudde.. 40,000Km wage denata duwala athi..

    duma danne na.. wena leda mokuth na.. moa magulak da manda..
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් ලක්ෂ හතරහමාරක් දිව්ව කිව්ව බන්.

    :lol: :lol: :lol:
    කොන්ක්‍රීට් පම්ප් කරන ට්‍රක් එකක් හැදුවා කොළඹ ඉන්න කාලේ ... 894,xxx ගානක් දුවලා තිබ්බ ඔරිජිනල් එන්ජින් එකෙන්...
    අන්න එන්ජින්... 2 ස්ට්‍රෝක් ත්‍රිවිල් එකක යැව්වේ ක්‍රෑන්ක් එක චෙක් කරන්න... ඩ්‍රයිවර් මගට ගිහින් ආව ත්‍රිවිල් එක අදින්නේ නෑ බර වැඩි කියල... Crank + Block only :lol: :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    eka nikan crackling saddayak wage ban..

    rpm 3000 di wage enawa..

    samahara dawas walata enne..

    cold, hot, load, hill me kisima deyak math depend wenne na.. randomly enne..

    engine eke sadde wedi.. adinawa madi..

    awlak neti welawata car eka wage patta performance.. miss ekak da manda.. original nozzle maru kare giya awrudde.. den 30,000Km duwala athi aluth ZEXEL nozzle dala.. pump eka eka parak service kara..

    engine eka hadala na.. valve clearance adjust kara.. giya awrudde.. 40,000Km wage denata duwala athi..

    duma danne na.. wena leda mokuth na.. moa magulak da manda..

    බලන්නේ නැතුව කියන්න බෑ බන්...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බලන්නේ නැතුව කියන්න බෑ බන්...

    eka thama ban ilaga para service ekata danna one pump eka.. mun galawapuhama ne leda enne.. ekane wede..

    nozzle pressue karala, pump ekath service parak denna one.. miss ekak wenna athi.. echo test eke di kiwwa miss ekak tiyenawa wage kiyala..

    pump eka retard tiyenne ai ban? factory irata tibboth mokada wenne?
     
    Status
    Not open for further replies.