කොහොමද බන් ඕක ඔහොම සුද්ද කරන්නෙ? Pressurized Air ද?
sensors tika wahala chemical ekak danawa
කොහොමද බන් ඕක ඔහොම සුද්ද කරන්නෙ? Pressurized Air ද?
tiyenawa ban chemicals.. gahala clean karanna tiyenne.. De-greaser nam ganan
sensors tika wahala chemical ekak danawa
Air-clean කරොත් මදිද, ඔය කෙමිකල් ප්ලාස්ටික් වලට හොඳද දන්නෙ නෑ
Air-clean කරොත් මදිද, ඔය කෙමිකල් ප්ලාස්ටික් වලට හොඳද දන්නෙ නෑ

pump eka advanced retarded tiyenne ban retarded tiyenne ai ehema tiyanne??
HTML:http://www.myturbodiesel.com/threads/injector-pump-timing-advanced-or-retarded-symptoms.24072/
advance karanna wei da? engine eka nam gewila na.. retarded awlak na mata nam.. eth ai factory calibrate karapu line ekata tiyanna berida?

wahane wikunana dawasata onanam karapan ban. kawru balannada oya anjima diha![]()

වාහනේ එක තැන තියන් රේස් කරලා වද දෙන්න එපා යකෝ ආතල් එකට...
නිකන් තියන් රේස් කරනකොට ජෙනරේට් කරන පවර් එකට යන්න තැනක් නෑ...

නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්....
අන්න ඒකට ලේලන්ඩ්.... 
එන්ජින් නම් ලේලන්ඩ්.....
ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!! 

මට තියෙන ගැටලුව ඇයි Retard කරේ කියලා.. ඔරිජිනල් Timing වලට දුවන්න බැරි ඇයි??![]()
![]()
මං දන්න එකෙක් ඉසුසු එන්ජිමක් ලක්ෂ හතරහමාරක් දිව්ව කිව්ව බන්.

ලේලන්ඩ් එන්ජින් දෙකක්ම දැන් ලක්ෂ හතරහමාර පැන්නා සහෝ...... ජපනා තව අවුරුදු 20කට වත් මේ වගේ එන්ජින් එකක් හදන්නේ නෑ.... 

tiyenawa ban chemicals.. gahala clean karanna tiyenne.. De-greaser nam ganan
api service eka karana nisa de greaser genawa..

.. ඕව මැජික් අයිටම්.. (ඇයි යකෝ අපිත් ජීවත් වෙන්න එපයි නේ..
.. එහෙම ඈයෝ අපි ගාවට ආවට කමක් නෑ..
)
(ඇත්ත කියන්න එපයි..)

Mama service ake air clean banAir-clean කරොත් මදිද, ඔය කෙමිකල් ප්ලාස්ටික් වලට හොඳද දන්නෙ නෑ
මම මේකට මුකුත්ම නොකියම ඉන්නම් මාමේනොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්....

අපොස්ටින්
![]()
අපොස්ටින්
![]()