හොඳම වෙඩින් බෑන්ඩ් 9 ක් සහ ඒ අයගේ අය කිරීම්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොඳම වෙඩින් බෑන්ඩ් 9 ක් සහ ඒ අයගේ අය කිරීම්

    ලංකාවේ තියෙන හොඳම වෙඩින් බෑන්ඩ් 9 ක් සහ ඒ අයගේ අය කිරීම් මෙහෙමයි.

    ලංකාවේ හැටියට නං බෑන්ඩ් එකක් ගහන්නෙ නැති වෙඩිමක් කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ තමයි. වෙඩිමකදී මොනව නැතත් සැරෙන් සැරේ “කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ” සිංදුව ගහලා මනමාලිවයි, මනමාලිගේ අම්මා තාත්තා ඇතුලු නෑදෑයෝ සෙට් එකයි ෆුල් අඬන මූඩ් එකට ගන්නවත් වෙඩින්ග් බෑන්ඩ් එකක් නං ඕනමයි. ඉතින් මේ කියන්න යන්නේ ලංකාවේ වෙඩින්ග් වලට කතා කරගන්න පුලුවන් බෑන්ඩ් කීපයක් සහ ඒ කට්ටියගේ මේ දවස්වල මිල ගණන් තමයි. කසාද බඳින්න බජට් හදන අයට එහෙම ප්‍රයෝජනවත් වෙයි. මතක තියාගන්න අපි මේ කතා කරන්නේ සාපේක්ෂව සෑහෙන ඉහළ මුදලක් අය කරන, ඒ වගේම ඒ මුදලට හරියන කොලිටි එකක් තියෙන ලංකාවේ තියෙන සුපිරි සහ ජනප්‍රිය වෙඩින්ග් බෑන්ඩ් කීපයක් ගැන. මෙතනින් සමහරක් ඇත්තටම වෙඩින්ග් බෑන්ඩ් නෙවෙයි. ඒත් ලංකාවේ මියුසික් සීන් එකේ නමක් හදාගෙන ඉන්න, වෙඩින්ග් වලටත් ප්ලේ කරන බෑන්ඩ්.

    1. Sohan and the X- periments

    Best-Wedding-Bands-aniwa-01.jpg

    සොහාන් කියන්නේ ඒ කාලේ ඉඳන්ම ලංකාවේ ඉන්ග්ලිෂ් මියුසික් සීන් එකේ හිටපු, ඒ වගේම සිංහල බයිලා, සෙවන්ටීස් මියුසික් වගේ ඕනම එකක් පුලුවන් සංගීතවේදියෙක්. ඉතින් මේ විදියේ මික්ස් ප්ලේ ලිස්ට් එකක් එක්ක හයි ප්‍රොෆයිල් බෑන්ඩ් එකක් ඕන නං සොහාන් ඇන්ඩ් ද එක්ස්පෙරිමන්ට් කට්ටිය හරියනවා. එතකොට කපල් එකේ පළවෙනි ඩාන්ස් එක, තාත්තගේ සහ දුවගේ ඩාන්ස් එක වගේ වෙඩින්ග් එකක තියෙන අයිටම් වලටත් සොහාන්ගේ බෑන්ඩ් එක විශේෂ අවධානයක් දෙනවා කියන්න පුලුවන්. මේ කට්ටිය බොහෝ දුරට තරු පහේ හෝටල් වල තමයි වෙඩින්ග්ස් කවර් කරන්නේ.

    මිල ගණන්: රුපියල් 125,000 – 150,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0777363416

    2. Gypsies

    Best-Wedding-Bands-aniwa-02.jpg

    ජිප්සීස් කියන්නේ අමුතුවෙන් පහදලා දෙන්න ඕන නමක් නෙවෙයි, ලංකාවේ ඕනම කෙනෙක්ට. විශේෂයෙන්ම ජිප්සීස් කණ්ඩායම තමන්ගේම ඇල්බම් කීපයක් කරපු, ඉංග්‍රිසි, සිංහල බයිලා, සෙවන්ටීස් මියුසික්, සිංහල පොප් මියුසික් මේ හැම ශානරයකම එක්ස්පර්ට් බෑන්ඩ් එකක්. මේ අය වෙඩින්ග්ස් වලට පර්ෆෝම් කරන්නෙ නැත්තෙ නෑ. හැබැයි අල්ලගන්න එක ලේසි වෙන්නෙ නෑ. හැබැයි තමන්ගේ වෙඩින්ග් එකට ජිප්සීස් බෑන්ඩ් එක ගෙන්න ගන්න ආසාවක් තියෙන කෙනෙක් කතා කරලා බැලුවට වරදකුත් නෑ!

    මිල ගණන්: රුපියල් 325,000 සිට ඉහළට

    දුරකථන අංක: 0112636589, 0115750579

    3. Marians

    Best-Wedding-Bands-aniwa-03.jpg

    ලංකාවේ පරණම බෑන්ඩ් එකක් වුණු මේරියන්ස් ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කියන්නේ සාමාජිකයෝ 9 දෙනෙක්ගෙන් හැදුණු, සෙවන්ටීස්, එයිටීස් කාලේ පැරණි සිංදු විතරක් නෙවෙයි, දැන් කාලේ අලුත්ම සිංදුත් කියන ගෘප් එකක්. මේ කට්ටිය වෙන වෙන භාෂාවල සිංදුත් කියනවා වගේම ඕන නං එකෝස්ටික් බෑන්ඩ් එකක් විදියටත් ඔබේ විවාහ මංගලෝත්සවය වර්ණවත් කරන්න එකතු වෙයි! හැබැයි මේ අයත් හැමතැනම ප්ලේ කරන්නෙ නම් නෑ!

    මිල ගණන්: රුපියල් 300,000 සිට ඉහළට

    දුරකථන අංක: 0717 316 216

    4. Kurumba

    Best-Wedding-Bands-aniwa-04.jpg

    ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගායකයෙක් වෙන දුෂ්‍යන්ත් වීරමන්ගේ නායකත්වයෙන් යුතු ‘කුරුම්බා’ බෑන්ඩ් එක මේ වෙනකොට වෙඩින්ග් බෑන්ඩ් එකක් විදියට සෑහෙන දෙනෙක්ගේ තේරීම බවට පත්වෙලා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන්ම මේ බෑන්ඩ් එක තමන් පර්ෆෝම් කරන වෙඩින්ග් එකකට බොහොම නම්‍යශීලී විදියට ප්ලේ ලිස්ට් එකක් ‍තෝරාගන්න අවස්ථාව ලබාදෙන එකත්, ඒ ඒ වෙඩින්ග් එකේ ඉන්න ක්‍රවුඩ් එකට ගැලපෙන්න පර්ෆෝම් කරන එකත් විශේෂත්වයක්. උදාහරණයක් විදියට කියනවා නං බයිලා සිංදු කිව්වහම ඩෙස්මන්ඩ්ලගේ කාලේ ඉඳන් එන බයිලා සහ අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ගැලපෙන බයිලා සිංදු තියෙනවනේ. ඒ ඕන එකක් ‍තෝරබේරගෙන ප්ලේ කරනවා මේ කට්ටිය. ඒ ඇරෙන්න අද කාලේ ඇහෙන පොප් සිංදු වගේම සෙවන්ටීස් එයිටීස් නයින්ටීස් කාලේ සිංහල සිංදු වගේම ඉංග්‍රීසි සිංදුත් මේ කට්ටියගේ ප්ලේ ලිස්ට් එකේ තියෙනවා.

    මිල ගණන්: රුපියල් 145,000 සිට ඉහළට

    දුරකථන අංක: 0772514734

    5. DoCtOr

    Best-Wedding-Bands-aniwa-05.jpg

    ලන්ත්‍රා පෙරේරා ඇතුළු පස් දෙනෙක්ගේ සෙට් එකක් වෙන ඩොක්ටර් බෑන්ඩ් එකත් ලංකාවේ පොප් සංගීත ලෝලීන් අතරේ සෑහෙන්න ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම මේ කට්ටියගේ සිංදු වල අමුතුම ආතල් එකක් තියෙනවා කියලා තමයි ගොඩක් ෆෑන්ස්ලා කියන්නේ. වෙඩින්ග් එකකදී වුනත් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් පොප් සිංදු වලින් පටන් අරගෙන බයිලා වලින් ඉවර කරන එක මේ අයගේ සාමාන්‍ය ක්‍රමේ වුනත් ඕන කෙනෙක්ට තමන් කැමති විදියේ ප්ලේ ලිස්ට් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඕනම ක්‍රවුඩ් එකකට ගැලපෙන ඕනම සංගීතයක් දෙන්න රෙඩී කියලා තමයි මේ කට්ටියත් කියන්නේ.

    මිල ගණන්: කථාකරගත හැක

    දුරකථන අංක: 077 757 5491

    6. Nalin & the Star Combination

    Best-Wedding-Bands-aniwa-06.jpg

    අසූ ගණන් වල පටන් ගත්තු අති ජනප්‍රිය ඩුවෝ බෑන්ඩ් එකක් තමයි ‘චන්දිමාල් ඇන්ඩ් නලින්’ කියන්නේ. කොහොම කොහොම හරි පස්සේ කාලෙක මේ දෙන්නා දෙපැත්තට යනවා. නලින් තමන්ගේම බෑන්ඩ් එකක් පටන් ගන්නවා ‘නලින් ඇන්ඩ් ද ස්ටාර් කම්බිනේෂන්’ කියලා. තමන්ගේ වෙඩින්ග් එකටත් ඕන නම් මේ පස් දෙනාගේ බෑන්ඩ් එක ගෙන්න ගන්න පුලුවන්. මේ අයත් සික්ස්ටීස්, සෙවන්ටීස්, එයිටීස් සිංදු වල ඉඳන් අද ජනප්‍රිය වෙලා තියෙන සිංදු දක්වා ඕනම ක්‍රවුඩ් එකකට ගැලපෙන ප්ලේ ලිස්ට් එකක් ලබාදෙනවා.

    මිල ගණන්: රුපියල් 55,000 සිට ඉහළට

    දුරකථන අංක: 0777611037

    7. වීණාධාරී

    Best-Wedding-Bands-aniwa-07.jpg

    මේ කිව්ව හැම බෑන්ඩ් එකක්ම වගේ අවධානය යොමු කරන්නේ ඉංග්‍රීසි සහ සිංහල පොප් සිංදු වලටනේ. හැබැයි ඉතින් ක්ලැසික් සිංහල සංගීතෙන් තමන්ගේ වෙඩින්ග් එක වර්ණවත් කරගන්න කැමති අයත් ඕන තරම් ඉන්නවා කියන එක අමතක කරන්න බැහැනේ. ඒ වගේ කෙනෙක්ට හොඳටම ගැලපෙන බෑන්ඩ් එකක් තමයි ‘වීණාධාරී’ කියන්නේ. මේ අය කියන විදියට පැරණි සිංහල, හින්දි සහ ද්‍රවිඩ චිත්‍රපටි ගීත වගේම, චිත්‍රපටි නොවන පැරණි ගීත ගායනා කරන ශ්‍රී ලංකාවේ එකම සංගීත කණ්ඩායම මේ කට්ටිය තමයි.

    මිල ගණන්: රුපියල් 60,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0718490152

    8. Misty

    Best-Wedding-Bands-aniwa-08.jpg

    රජිත රූපසිංහ කියන්නේ ලංකාවේ කණ්ඩායම් සංගීතයත් එක්ක වගේම ජාත්‍යන්තර තලයේත් නම ඇහෙන තරුවක්. මේ රජිත ඇතුළු මිස්ටි බෑන්ඩ් එක මේ වෙනකොට අවුරුදු දහයක් තිස්සේ ලංකාවේ විවිධ අවස්ථාවන් වර්ණවත් කරන්න එකතුවෙලා තියෙනවා. වෙඩින්ග් බෑන්ඩ් එකක් විදියටත් මිස්ටි කියන්නේ හොඳ ‍තෝරාගැනීමක්, විශේෂයෙන්ම R & B, pop සහ dance සංගීතයෙන් තමන්ගේ වෙඩින්ග් එක අලංකාරවත් කරගන්න කැමති අයට.

    මිල ගණන්: රුපියල් 185,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0777510 201

    9. Saman & the Clan

    Best-Wedding-Bands-aniwa-09.jpg

    අනූ ගණන් වල අන්තිම හරියේ පටන් ගත්තු ‘සමන් ඇන්ඩ් ද ක්ලෑන්’ ගෘප් එකේ නායකයා ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වුණු සමන් ද සිල්වා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොමත් සමන් ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ් එකත් ප්‍රසිද්ධයි අපේ රටේ කණ්ඩායම් සංගීතය තවත් තලයකට ගෙනියන්න පුරෝගාමී වුණු කණ්ඩායමක් විදියට. මේ කට්ටියත් ප්‍රධාන වශයෙන්ම සෙවන්ටීස්, එයිටීස්, නයින්ටීස් සිංදු වගේම ඒ කාලවල ඉංග්‍රීසි සිංදුත් ගායනා කිරීම කරනවා.

    මිල ගණන්: රුපියල් 75,000 සිට ඉහළට

    දුරකථන අංක: 0777739000, 0714739000

    Aniwa.lk

    තව උබල දන්න බෑන්ඩ් වල විස්තරත් මේකෙම දාපල්ල.
    වෙඩින් එක ගන්ඩ ඉන්න උන්ට ප්‍රයෝජනයක් වෙයි.
    උබල දාන විදිහට මම මේක අප්ඩේට් කරන්නම්

    Crossroads - 1lak onward
    D major - 1.7 laks onward
    C Plus - 1.5 laks onward
    Kings with Chandralal - around 1.5 laks
    Blue Shadows - 85000 - 1.25 Laks
    Chandani and C&C - 0777354453
    Black - 0773404117

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113

    9. Saman & the Clan

    Best-Wedding-Bands-aniwa-09.jpg

    අනූ ගණන් වල අන්තිම හරියේ පටන් ගත්තු ‘සමන් ඇන්ඩ් ද ක්ලෑන්’ ගෘප් එකේ නායකයා ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වුණු සමන් ද සිල්වා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොමත් සමන් ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ් එකත් ප්‍රසිද්ධයි අපේ රටේ කණ්ඩායම් සංගීතය තවත් තලයකට ගෙනියන්න පුරෝගාමී වුණු කණ්ඩායමක් විදියට. මේ කට්ටියත් ප්‍රධාන වශයෙන්ම සෙවන්ටීස්, එයිටීස්, නයින්ටීස් සිංදු වගේම ඒ කාලවල ඉංග්‍රීසි සිංදුත් ගායනා කිරීම කරනවා.

    මිල ගණන්: රුපියල් 75,000 සිට ඉහළට

    හප්ප්පා වැරදිලාවත් මුන්ව ගෙන්න ගන්න එපා..සමන් ද සිල්වා ගෝතයගෙ බෑන්ඩ් 3-4ක් තියෙනවා. ඒ හැම එකක්ම සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස්..:lol::lol:
    එක දවසෙ වෙඩින්ග් 3-4ම බාරගන්නවා. බෑන්ඩ් එකත් චොර ජෝති...සමන් ද සිල්වා පැය දෙකක් විතර ගිහින් සින්දු කියනවා. මූ කන පැලෙන්න බීල සින්දු හරියට කියන්නෙත් නෑ... අපරාදෙ සල්ලි.. යාලුවෙක්ගෙ වෙඩිමකදි සීන් එක දැනගත්තෙ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    my best band is Kings with Chandralal. very flexible and change according to the situation.
    usually charge around 150k.
     
    Apr 15, 2014
    15
    18
    3
    Gampaha

    ලංකාවේ තියෙන හොඳම වෙඩින් බෑන්ඩ් 9 ක් සහ ඒ අයගේ අය කිරීම් මෙහෙමයි.

    ලංකාවේ හැටියට නං බෑන්ඩ් එකක් ගහන්නෙ නැති වෙඩිමක් කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ තමයි. වෙඩිමකදී මොනව නැතත් සැරෙන් සැරේ “කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ” සිංදුව ගහලා මනමාලිවයි, මනමාලිගේ අම්මා තාත්තා ඇතුලු නෑදෑයෝ සෙට් එකයි ෆුල් අඬන මූඩ් එකට ගන්නවත් වෙඩින්ග් බෑන්ඩ් එකක් නං ඕනමයි. ඉතින් මේ කියන්න යන්නේ ලංකාවේ වෙඩින්ග් වලට කතා කරගන්න පුලුවන් බෑන්ඩ් කීපයක් සහ ඒ කට්ටියගේ මේ දවස්වල මිල ගණන් තමයි. කසාද බඳින්න බජට් හදන අයට එහෙම ප්‍රයෝජනවත් වෙයි. මතක තියාගන්න අපි මේ කතා කරන්නේ සාපේක්ෂව සෑහෙන ඉහළ මුදලක් අය කරන, ඒ වගේම ඒ මුදලට හරියන කොලිටි එකක් තියෙන ලංකාවේ තියෙන සුපිරි සහ ජනප්‍රිය වෙඩින්ග් බෑන්ඩ් කීපයක් ගැන. මෙතනින් සමහරක් ඇත්තටම වෙඩින්ග් බෑන්ඩ් නෙවෙයි. ඒත් ලංකාවේ මියුසික් සීන් එකේ නමක් හදාගෙන ඉන්න, වෙඩින්ග් වලටත් ප්ලේ කරන බෑන්ඩ්.

    1. Sohan and the X- periments

    Best-Wedding-Bands-aniwa-01.jpg

    සොහාන් කියන්නේ ඒ කාලේ ඉඳන්ම ලංකාවේ ඉන්ග්ලිෂ් මියුසික් සීන් එකේ හිටපු, ඒ වගේම සිංහල බයිලා, සෙවන්ටීස් මියුසික් වගේ ඕනම එකක් පුලුවන් සංගීතවේදියෙක්. ඉතින් මේ විදියේ මික්ස් ප්ලේ ලිස්ට් එකක් එක්ක හයි ප්‍රොෆයිල් බෑන්ඩ් එකක් ඕන නං සොහාන් ඇන්ඩ් ද එක්ස්පෙරිමන්ට් කට්ටිය හරියනවා. එතකොට කපල් එකේ පළවෙනි ඩාන්ස් එක, තාත්තගේ සහ දුවගේ ඩාන්ස් එක වගේ වෙඩින්ග් එකක තියෙන අයිටම් වලටත් සොහාන්ගේ බෑන්ඩ් එක විශේෂ අවධානයක් දෙනවා කියන්න පුලුවන්. මේ කට්ටිය බොහෝ දුරට තරු පහේ හෝටල් වල තමයි වෙඩින්ග්ස් කවර් කරන්නේ.

    මිල ගණන්: රුපියල් 125,000 – 150,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0777363416

    2. Gypsies

    Best-Wedding-Bands-aniwa-02.jpg

    ජිප්සීස් කියන්නේ අමුතුවෙන් පහදලා දෙන්න ඕන නමක් නෙවෙයි, ලංකාවේ ඕනම කෙනෙක්ට. විශේෂයෙන්ම ජිප්සීස් කණ්ඩායම තමන්ගේම ඇල්බම් කීපයක් කරපු, ඉංග්‍රිසි, සිංහල බයිලා, සෙවන්ටීස් මියුසික්, සිංහල පොප් මියුසික් මේ හැම ශානරයකම එක්ස්පර්ට් බෑන්ඩ් එකක්. මේ අය වෙඩින්ග්ස් වලට පර්ෆෝම් කරන්නෙ නැත්තෙ නෑ. හැබැයි අල්ලගන්න එක ලේසි වෙන්නෙ නෑ. හැබැයි තමන්ගේ වෙඩින්ග් එකට ජිප්සීස් බෑන්ඩ් එක ගෙන්න ගන්න ආසාවක් තියෙන කෙනෙක් කතා කරලා බැලුවට වරදකුත් නෑ!

    මිල ගණන්: රුපියල් 325,000 සිට ඉහළට

    දුරකථන අංක: 0112636589, 0115750579

    3. Marians

    Best-Wedding-Bands-aniwa-03.jpg

    ලංකාවේ පරණම බෑන්ඩ් එකක් වුණු මේරියන්ස් ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කියන්නේ සාමාජිකයෝ 9 දෙනෙක්ගෙන් හැදුණු, සෙවන්ටීස්, එයිටීස් කාලේ පැරණි සිංදු විතරක් නෙවෙයි, දැන් කාලේ අලුත්ම සිංදුත් කියන ගෘප් එකක්. මේ කට්ටිය වෙන වෙන භාෂාවල සිංදුත් කියනවා වගේම ඕන නං එකෝස්ටික් බෑන්ඩ් එකක් විදියටත් ඔබේ විවාහ මංගලෝත්සවය වර්ණවත් කරන්න එකතු වෙයි! හැබැයි මේ අයත් හැමතැනම ප්ලේ කරන්නෙ නම් නෑ!

    මිල ගණන්: රුපියල් 300,000 සිට ඉහළට

    දුරකථන අංක: 0717 316 216

    4. Kurumba

    Best-Wedding-Bands-aniwa-04.jpg

    ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ ගායකයෙක් වෙන දුෂ්‍යන්ත් වීරමන්ගේ නායකත්වයෙන් යුතු ‘කුරුම්බා’ බෑන්ඩ් එක මේ වෙනකොට වෙඩින්ග් බෑන්ඩ් එකක් විදියට සෑහෙන දෙනෙක්ගේ තේරීම බවට පත්වෙලා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන්ම මේ බෑන්ඩ් එක තමන් පර්ෆෝම් කරන වෙඩින්ග් එකකට බොහොම නම්‍යශීලී විදියට ප්ලේ ලිස්ට් එකක් ‍තෝරාගන්න අවස්ථාව ලබාදෙන එකත්, ඒ ඒ වෙඩින්ග් එකේ ඉන්න ක්‍රවුඩ් එකට ගැලපෙන්න පර්ෆෝම් කරන එකත් විශේෂත්වයක්. උදාහරණයක් විදියට කියනවා නං බයිලා සිංදු කිව්වහම ඩෙස්මන්ඩ්ලගේ කාලේ ඉඳන් එන බයිලා සහ අලුත් කොල්ලන්ට කෙල්ලන්ට ගැලපෙන බයිලා සිංදු තියෙනවනේ. ඒ ඕන එකක් ‍තෝරබේරගෙන ප්ලේ කරනවා මේ කට්ටිය. ඒ ඇරෙන්න අද කාලේ ඇහෙන පොප් සිංදු වගේම සෙවන්ටීස් එයිටීස් නයින්ටීස් කාලේ සිංහල සිංදු වගේම ඉංග්‍රීසි සිංදුත් මේ කට්ටියගේ ප්ලේ ලිස්ට් එකේ තියෙනවා.

    මිල ගණන්: රුපියල් 145,000 සිට ඉහළට

    දුරකථන අංක: 0772514734

    5. DoCtOr

    Best-Wedding-Bands-aniwa-05.jpg

    ලන්ත්‍රා පෙරේරා ඇතුළු පස් දෙනෙක්ගේ සෙට් එකක් වෙන ඩොක්ටර් බෑන්ඩ් එකත් ලංකාවේ පොප් සංගීත ලෝලීන් අතරේ සෑහෙන්න ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම මේ කට්ටියගේ සිංදු වල අමුතුම ආතල් එකක් තියෙනවා කියලා තමයි ගොඩක් ෆෑන්ස්ලා කියන්නේ. වෙඩින්ග් එකකදී වුනත් ගොඩක් වෙලාවට ශ්‍රී ලංකන් පොප් සිංදු වලින් පටන් අරගෙන බයිලා වලින් ඉවර කරන එක මේ අයගේ සාමාන්‍ය ක්‍රමේ වුනත් ඕන කෙනෙක්ට තමන් කැමති විදියේ ප්ලේ ලිස්ට් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඕනම ක්‍රවුඩ් එකකට ගැලපෙන ඕනම සංගීතයක් දෙන්න රෙඩී කියලා තමයි මේ කට්ටියත් කියන්නේ.

    මිල ගණන්: කථාකරගත හැක

    දුරකථන අංක: 077 757 5491

    6. Nalin & the Star Combination

    Best-Wedding-Bands-aniwa-06.jpg

    අසූ ගණන් වල පටන් ගත්තු අති ජනප්‍රිය ඩුවෝ බෑන්ඩ් එකක් තමයි ‘චන්දිමාල් ඇන්ඩ් නලින්’ කියන්නේ. කොහොම කොහොම හරි පස්සේ කාලෙක මේ දෙන්නා දෙපැත්තට යනවා. නලින් තමන්ගේම බෑන්ඩ් එකක් පටන් ගන්නවා ‘නලින් ඇන්ඩ් ද ස්ටාර් කම්බිනේෂන්’ කියලා. තමන්ගේ වෙඩින්ග් එකටත් ඕන නම් මේ පස් දෙනාගේ බෑන්ඩ් එක ගෙන්න ගන්න පුලුවන්. මේ අයත් සික්ස්ටීස්, සෙවන්ටීස්, එයිටීස් සිංදු වල ඉඳන් අද ජනප්‍රිය වෙලා තියෙන සිංදු දක්වා ඕනම ක්‍රවුඩ් එකකට ගැලපෙන ප්ලේ ලිස්ට් එකක් ලබාදෙනවා.

    මිල ගණන්: රුපියල් 55,000 සිට ඉහළට

    දුරකථන අංක: 0777611037

    7. වීණාධාරී

    Best-Wedding-Bands-aniwa-07.jpg

    මේ කිව්ව හැම බෑන්ඩ් එකක්ම වගේ අවධානය යොමු කරන්නේ ඉංග්‍රීසි සහ සිංහල පොප් සිංදු වලටනේ. හැබැයි ඉතින් ක්ලැසික් සිංහල සංගීතෙන් තමන්ගේ වෙඩින්ග් එක වර්ණවත් කරගන්න කැමති අයත් ඕන තරම් ඉන්නවා කියන එක අමතක කරන්න බැහැනේ. ඒ වගේ කෙනෙක්ට හොඳටම ගැලපෙන බෑන්ඩ් එකක් තමයි ‘වීණාධාරී’ කියන්නේ. මේ අය කියන විදියට පැරණි සිංහල, හින්දි සහ ද්‍රවිඩ චිත්‍රපටි ගීත වගේම, චිත්‍රපටි නොවන පැරණි ගීත ගායනා කරන ශ්‍රී ලංකාවේ එකම සංගීත කණ්ඩායම මේ කට්ටිය තමයි.

    මිල ගණන්: රුපියල් 60,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0718490152

    8. Misty

    Best-Wedding-Bands-aniwa-08.jpg

    රජිත රූපසිංහ කියන්නේ ලංකාවේ කණ්ඩායම් සංගීතයත් එක්ක වගේම ජාත්‍යන්තර තලයේත් නම ඇහෙන තරුවක්. මේ රජිත ඇතුළු මිස්ටි බෑන්ඩ් එක මේ වෙනකොට අවුරුදු දහයක් තිස්සේ ලංකාවේ විවිධ අවස්ථාවන් වර්ණවත් කරන්න එකතුවෙලා තියෙනවා. වෙඩින්ග් බෑන්ඩ් එකක් විදියටත් මිස්ටි කියන්නේ හොඳ ‍තෝරාගැනීමක්, විශේෂයෙන්ම R & B, pop සහ dance සංගීතයෙන් තමන්ගේ වෙඩින්ග් එක අලංකාරවත් කරගන්න කැමති අයට.

    මිල ගණන්: රුපියල් 185,000 (කොළඹ ඇතුළත) සිට ඉහළට

    දුරකථන අංක: 0777510 201

    9. Saman & the Clan

    Best-Wedding-Bands-aniwa-09.jpg

    අනූ ගණන් වල අන්තිම හරියේ පටන් ගත්තු ‘සමන් ඇන්ඩ් ද ක්ලෑන්’ ගෘප් එකේ නායකයා ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වුණු සමන් ද සිල්වා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොහොමත් සමන් ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ් එකත් ප්‍රසිද්ධයි අපේ රටේ කණ්ඩායම් සංගීතය තවත් තලයකට ගෙනියන්න පුරෝගාමී වුණු කණ්ඩායමක් විදියට. මේ කට්ටියත් ප්‍රධාන වශයෙන්ම සෙවන්ටීස්, එයිටීස්, නයින්ටීස් සිංදු වගේම ඒ කාලවල ඉංග්‍රීසි සිංදුත් ගායනා කිරීම කරනවා.

    මිල ගණන්: රුපියල් 75,000 සිට ඉහළට

    දුරකථන අංක: 0777739000, 0714739000

    Aniwa.lk

    තව උබල දන්න බෑන්ඩ් වල විස්තරත් මේකෙම දාපල්ල.
    වෙඩින් එක ගන්ඩ ඉන්න උන්ට ප්‍රයෝජනයක් වෙයි.
    උබල දාන විදිහට මම මේක අප්ඩේට් කරන්නම්

    Crossroads - 1lak on ward
    D major - 1.7 laks onward
    C Plus - 1.5 laks onward

    11. චාන්දනී හෙට්ටිඅච්චි ගේ ග්රූප් එක නියමයි , එයාගේ දුවත් සෙල්ලම් කරනවා. බරගත්තු වැඩේ නියෙමෙට කරනවා. අපේ ක්‍රිස්මස් පාර්ටි එක කලා. සුපිරි

    art15.asp

    T/P 0777354453
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,796
    113
    අදාල නෑනේ
    කාලෝචිත මාතෘකාවක්. මම මේ දවස් වල බලාගෙන යනව කට්ටියගෙ පෆෝමන්ස් ටිකක්