ඔය ලේලන්ඩ් මරන ලංකාවෙන් තලලා මුහුදට දාපු දාට තමයි මට සැනසිල්ලෙ නින්ද යන්නේ...![]()

ඒකට නම් කාලාන්තරයක් බලාගෙන ඉන්න වෙයි.... 

ලේලන්ඩ් කියන්නේ මොනාද බන්...![]()
ආ ..අර අදින්නේ නැති හින්දා ඩීසල් වලට පෙට්‍රල් දාලා දුවන ඒවා නේ..![]()
ලංකාව තාම ලොලන්ත අනාත කොකටුවෝ පිරිච්ච 3න් වෙනි ලෝකේ රටක් හින්දා ඕවා හොඳා...
හරි හමන් Emission Standard එකක් එහෙම ආපු දවසට ඕවා බෙන්ගාල බොක්කට තමා දාන්න වෙන්නේ...
Cummins, Powerstroke, Duramax ගැන දන්නේ නැති/ දැකලා නැති එවුන්ට ගිහින් කියපන් ලේලන්ඩ් ගැන...
සෝ, දැන් ගිහින් මිල්ක් බාර් එකේ නන්ගිගෙන් කුක්කු ටිකක් ඉල්ලගෙන බීලා තමන්ගේ වැඩක් බලා ගනින්..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
.
.
.
.
![]()
![]()
![]()
මං කිව්වේ හයිලන්ඩ්/මයිලෝ වගේ කිරි ඈ... වෙන ඒවා එහෙම නෙමෙයි...

සමයන් කියවන්නම රිද්දුවා....... 
පෙට්‍රල් මොකටද බං....?? අපි නම් ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් දාන්නේ නෑ..... නුවර පැත්තේ මක බාස්ලා දානවා ඇති පෙට්‍රල්..... 


සමයන් කියවන්නම රිද්දුවා.......
පෙට්‍රල් මොකටද බං....?? අපි නම් ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් දාන්නේ නෑ..... නුවර පැත්තේ මක බාස්ලා දානවා ඇති පෙට්‍රල්.....
![]()
Emission Standard ඔය යස අගේට පාස් වෙන්නේ...... ආයේ ටෙස්ට් එක කරද්දි ඔය ජපන් එන්ජින් වගේ සීස් වෙයි අරකයි මේකයි කියලා බය වෙන්න දෙයක් නෑ...... ඇක්සලරේටරේ අඩියටම පාගන් පැයක් දෙකක් තියන් හිටියත් වටේම හොල්ලන් ඉදී ලේලන්ඩ්..... අන්න එන්ජින්.....![]()
දැන් ගිහින් පැනපන් කිරි මුහුදට..... (උඹලෑ හෝ ගාන පොකුණට )![]()
mage 700 - 750 wage thama ban w/ AC on
edit:
cold start
![]()
after idling 6-7 mins
![]()
Sylphy ekata wada poddak wadiyi neh
na ban uge 600i
mage thawa bahinawa thawa heat unama.. 650-700 wage thama


ahh owmai... umbe 750 neh
Meter cluster deka ekama wage sylphy ekei 240 ekei
Sylphy
![]()
240
![]()

ahh owmai... umbe 750 neh
Meter cluster deka ekama wage sylphy ekei 240 ekei
Sylphy
![]()
240
![]()
ඔය නොබ් එක ඇරියම යට ඇනයක් ඇති.. ඩෑශ් බෝඩ් එක ගලවන්න තියෙවන ඇන වලිං එකක්Menna meka mokadda kiyala kawda danne?
![]()

De-greaser ඕනි නෑ බන්...
සුපර්මාකට් එකේ ගන්න තියෙනවා Washing Soda (sodium carbonate).. ඔය Laundry වල රෙදි හොදනකොට එහෙම දාන ඒවා.. නැත්තන් Baking Soda අරන් තැටියකට දාලා අවන් එකේ බේක් කරපන් (180-200 සෙල්සියස්)... එතකොට ටිකක් වෙලා යනකොට නිකන් Rinso, Surf Excel වගේ වෙනවා.. ඒ වෙලාවට අවන් එකෙන් බාපන්..
Washing Soda+Water+Kerosine දාල මික්සර් එකක් හදලා Spary can එකකට දාගනින්...
එන්ජිම නිවිලා තියෙන වෙලාවක Engine Bay එක පුරා ඕක ස්ප්‍රේ කරලා තියපන් පැය භාගයක් විතර... පස්සේ හොදට ප්‍රෙෂර් තියෙන වතුර පාරකින් හෝදලා දාපන්...
ටූත් බ්‍රෂ් එකක් වගේ අරන් ක්ලීන් වෙලා නැති තැන් සුද්ද කරහන්..
මතක ඇතුව
Distributor
Fuse Box
Battery
Electric Connectors
DLC Port
Alternator වගේ ඒවා පොලිතින් දාල කවර් කරපන්.. අර Plastic wrap එකක් ගත්තනම් ටේප් ඕනිත් නෑ..
සෙටප් එකට අවුලක් නැත්තන් බැටරියේ Negative එක ගලවලා දාපන්... බැරි නම් බැටරි එකත් පොලිතින් වලින් වහපන්..
ඕක තමා මගේ තියරිය...
1. සිහිකල්පනාව තියෙන එවුන් විතරක් කරපල්ලා ඔන්න.. තොත්ත බබාලා කරන්න ගිහින් කෙලෝගෙන මට බනින්න එපා..![]()
![]()
කොල්ලෙක් වෙලත් ඕක කර ගන්න බැරි නම් ඉතින් අනේ මන්දා.. අදුරන කෙල්ලෙක්ගෙ Vitz එකක් එක සැරයක් ඔහොම සුද්ද කරලා දුන්න.. කවර් කරන්න ඕනි තැන් ටික පෙන්නුවා..කරන විදිය කියල, එක සැරයක් කරලා දුන්න.. අන්න දැන් මාස 3කට 4කට සැරයක් තනියම සුද්ද කරගන්නවා ගෙදරම.. සර්විස් එකට ගියාම කොහෙන්ද සුද්ද කරේ අහනවලු.. පොඩ්ඩක් ඩොටේක ඉන්නේ.. ළඟ පාත හරි හමන් සර්විස් ස්ටේෂන් එකක් නෑ ඒකිට යන්න.. ඒකයි..
2. එන්ජින් බේ එක සුද්ද කරේ නෑ කියල අවුලක් නෑ හොඳේ.. Air Filter එක ජෙනුයින් නම්.. ඉඳලා හිටලවත්, වැරදිලා හරි ෆිල්ටරේ තත්වේ බලනවා නම්, බෙල්ට් ෂුවර් නම් බය වෙන්න දෙයක් ඇත්තේම නෑ..
Air Cleaner Housing එකේ ක්ලිප් එක පන්නල ෆිල්ටරේ තියෙනවද වත් බලන්න දන්නේ නැති උන් එහෙම ඕවට අත ගහනවා නෙමෙයි![]()
.. ඕව මැජික් අයිටම්.. (ඇයි යකෝ අපිත් ජීවත් වෙන්න එපයි නේ..
![]()
.. එහෙම ඈයෝ අපි ගාවට ආවට කමක් නෑ..
![]()
)
3. ඔය පොඩි පොඩි දේවල් කරන්න ඉගෙන ගනිල්ලා... ඕවගේ අමුතු මැජික් නෑ.. දැන් අපිට (කොම්පැනි) අමාරුයි...බිස්නස් නෑ.. එන එකා මරන් කන්න වෙනවා... එන එකා හාවෙක් නම් ගේමක්ම නෑ...![]()
![]()
(ඇත්ත කියන්න එපයි..)
![]()
4. ටයිප් කරලා ආයේ ඩිලීට් කරා.. තව කියන්න ගිහින් මාසේ අන්තිමට යැපෙන්න තියෙන රෙප් ටික කපලා දැම්මොත් එහෙම...![]()
![]()
![]()



සමයන් කියවන්නම රිද්දුවා.......
පෙට්‍රල් මොකටද බං....?? අපි නම් ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් දාන්නේ නෑ..... නුවර පැත්තේ මක බාස්ලා දානවා ඇති පෙට්‍රල්.....
![]()
Emission Standard ඔය යස අගේට පාස් වෙන්නේ...... ආයේ ටෙස්ට් එක කරද්දි ඔය ජපන් එන්ජින් වගේ සීස් වෙයි අරකයි මේකයි කියලා බය වෙන්න දෙයක් නෑ...... ඇක්සලරේටරේ අඩියටම පාගන් පැයක් දෙකක් තියන් හිටියත් වටේම හොල්ලන් ඉදී ලේලන්ඩ්..... අන්න එන්ජින්.....![]()
දැන් ගිහින් පැනපන් කිරි මුහුදට..... (උඹලෑ හෝ ගාන පොකුණට )![]()



නොදකින්..... ඕවා වාහනද එක තැන තියලා බරට සද්දෙට රේස් කරන්න බැරි නම්....
අන්න ඒකට ලේලන්ඩ්....
එන්ජින් නම් ලේලන්ඩ්.....
ටොයෝටා/නිසාන්/BMW කාරයෝ ඒ වගේ එන්ජිමක් හදනකොට අපි මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා තියෙයි.....!!
![]()

කැපුවා කැපිල්ලක්රත්තරං;21203998 said:තමන්ගේ යකඩ ගොඩ ඇදගන්න පවර් එක ඇති වෙන්න ඇන්ජිමක් හදාගන්න බැරුව හිනෝ එක ඉස්සරහා පොර ගහන එලිච්චි මැරිච්ච හම්බයා වගේ අඩන ඉන්දියන් ලේලන්ඩ් කම්පැනිය ගැන වෙන්ටෑ ඔය කියන්නේ![]()

