අලිබබා

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්ලා, උබලා අලිබබා ඩොට් කොම් එකෙන් wholesale බඩු අරන් තියෙනවද ??
    උන්ව ශුවර් කරන්න පුලුවන්ද ???
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බඩු අරන් තියෙනවද? - ඔව් ( හැබැයි අලිබබා එකේ බඩු ගණන්.ඊට වඩා මිල අඩු සයිට් ඇත.)
    ෂුවර් කරන්ඩ පුලුවන්ද? -
    මාසෙකට කම්පැණි 10-15ක් බැලැක්ලිස්ට් වී බෑන්ඩ් වේ.
    එහෙත් හොඳ ව්‍යාපාරික සමාගම් පවතී.
    ආයතන තොරා ගැනීම ඔබගේ දක්ෂතාවය මත සිදුවේ.
     
    • Like
    Reactions: malinga_roxxx

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    බඩු අරන් තියෙනවද? - ඔව් ( හැබැයි අලිබබා එකේ බඩු ගණන්.ඊට වඩා මිල අඩු සයිට් ඇත.)
    ෂුවර් කරන්ඩ පුලුවන්ද? -
    මාසෙකට කම්පැණි 10-15ක් බැලැක්ලිස්ට් වී බෑන්ඩ් වේ.
    එහෙත් හොඳ ව්‍යාපාරික සමාගම් පවතී.
    ආයතන තොරා ගැනීම ඔබගේ දක්ෂතාවය මත සිදුවේ.

    e monawada machan?
     
    Last edited:

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    බඩු අරන් තියෙනවද? - ඔව් ( හැබැයි අලිබබා එකේ බඩු ගණන්.ඊට වඩා මිල අඩු සයිට් ඇත.)
    ෂුවර් කරන්ඩ පුලුවන්ද? -
    මාසෙකට කම්පැණි 10-15ක් බැලැක්ලිස්ට් වී බෑන්ඩ් වේ.
    එහෙත් හොඳ ව්‍යාපාරික සමාගම් පවතී.
    ආයතන තොරා ගැනීම ඔබගේ දක්ෂතාවය මත සිදුවේ.

    Thanks machan. Uba danna hoda site tikak kiyahanko
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සයිට් කිව්ව වගේ නෙමේ ගිහින් ඇනගත්තහම.අලිබබා එකට වැඩිය හොරු ඉන්නව ඒවගේ.ගිය මාසේ එකෙක්ගේ ලක්ෂ 18කට විදින්ඩ ගිහින් අන්තිම මොහොතේ නූලෙන් බේරිලා තියෙන්නේ.
    මම දන්න එකෙක් වැඩ ඩුබායි වල.උන්ගේ බොස්ගේ ඩිරාම් ලක්ෂ දෙකහමාරකට ඇරලා තිබ්බ.

    වෙරිෆිකේෂන් ප්‍රොසෙස් ඇන්ඩ් මෙතඩ්ස් ගැන හොඳ අවබෝදයක් තියෙන්ඩ ඕනේ.ඒ හින්ද ඒ සම්බන්ධ ඔන්ලයින් ටියුටෝරියල් කියවන්ඩ.
    හැකින් ගැනත් පොඩ්ඩක් අවබෝධයක් තියෙන්ඩ ඕනේ කියල මගේ නම් අදහස.අපිව අනුන් හැක් කරන්ඩ නෙමේ.අපි හැක් වෙන එක වලක්වා ගන්ඩ.