සයිට් කිව්ව වගේ නෙමේ ගිහින් ඇනගත්තහම.අලිබබා එකට වැඩිය හොරු ඉන්නව ඒවගේ.ගිය මාසේ එකෙක්ගේ ලක්ෂ 18කට විදින්ඩ ගිහින් අන්තිම මොහොතේ නූලෙන් බේරිලා තියෙන්නේ.
මම දන්න එකෙක් වැඩ ඩුබායි වල.උන්ගේ බොස්ගේ ඩිරාම් ලක්ෂ දෙකහමාරකට ඇරලා තිබ්බ.
වෙරිෆිකේෂන් ප්රොසෙස් ඇන්ඩ් මෙතඩ්ස් ගැන හොඳ අවබෝදයක් තියෙන්ඩ ඕනේ.ඒ හින්ද ඒ සම්බන්ධ ඔන්ලයින් ටියුටෝරියල් කියවන්ඩ.
හැකින් ගැනත් පොඩ්ඩක් අවබෝධයක් තියෙන්ඩ ඕනේ කියල මගේ නම් අදහස.අපිව අනුන් හැක් කරන්ඩ නෙමේ.අපි හැක් වෙන එක වලක්වා ගන්ඩ.