සිරාවටම අච්චර හොද එන්ජින් තියෙන ලොරි, බස් තියෙද්දෙ ඇයි ලංකාවෙ උන් මේ ලේලන්ඩ් මරණ පස්සෙ යන්නේ...?![]()
Low cost maintenance, low price spare parts hinda
meka tamai reason eka ape eunta quality safety wadak na wade wenawanam echcharaLow cost maintenance, low price spare parts hinda

meka tamai reason eka ape eunta quality safety wadak na wade wenawanam echchara![]()
ඒක නම් ඇත්ත... කොලිටි... සේෆ්ටි කියන එක අපේ උන් අහලවත් නෑ... ඉසුසු ෆූසෝ බස් ලංගමේට දුවපු රටක් මේක... ටැක්සි වලට බ්‍රිටිශ් කාර් දුවපු රටක්.. ඉන්දියන් මලජරාව නිසා ඔක්කොම විනාස වුනා..

oita wadiya wasngathe wela tiyenne bike
eka kale company karayoi gon mantreelai ekatu wela
nattam adatath japan bike padinawane
මේට්... ෆිෆ්ටි... නයින්ටි.... දැන් කොහෙද ඒවා... 
oita wadiya wasngathe wela tiyenne bike
eka kale company karayoi gon mantreelai ekatu wela
nattam adatath japan bike padinawane
ඒක නම් ඇත්ත... කොලිටි... සේෆ්ටි කියන එක අපේ උන් අහලවත් නෑ... ඉසුසු ෆූසෝ බස් ලංගමේට දුවපු රටක් මේක... ටැක්සි වලට බ්‍රිටිශ් කාර් දුවපු රටක්.. ඉන්දියන් මලජරාව නිසා ඔක්කොම විනාස වුනා..
මට කියපන්කො 20-30 අතර sedan car එකක්
110 නම් තියෙනවා.පට්ට ගහපුවනේ තියෙන්නේ

මට කියපන්කො 20-30 අතර sedan car එකක්
110 නම් තියෙනවා.පට්ට ගහපුවනේ තියෙන්නේ
38කට වගේ යන්න පුලුවන්නම් Lancer EX එකක් තියෙනවා..
38500Km දුවල තියෙන්නේ..1st owner
FB15, N16, Mazda 3, Lancer CS![]()
FB15, N16, Mazda 3, Lancer CS![]()
Fb15, n16 dekath tynne patta gahapuwane.
Uparima 2003 wage athi
38කට වගේ යන්න පුලුවන්නම් Lancer EX එකක් තියෙනවා..
38500Km දුවල තියෙන්නේ..1st owner
Bluebird sylphy.. sefiro?
2000cc ganin, fatta fun ban.. allion, premio kele, 1500 nam madi wage den..

dan itin 2L paddama 1.5 padinna hitenne na![]()
dan itin 2L paddama 1.5 padinna hitenne na![]()