වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිරාවටම අච්චර හොද එන්ජින් තියෙන ලොරි, බස් තියෙද්දෙ ඇයි ලංකාවෙ උන් මේ ලේලන්ඩ් මරණ පස්සෙ යන්නේ...? :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Low cost maintenance, low price spare parts hinda

    ඒ වගේම ඉතිං ලයිෆ් ටයිම් එකත් අඩුයිනේ බං... මම හිතන්නේ අනිත් ලොකුම කේස් එක අපේ මකබාස්ලා දන්නේ නෑ ඒ වාහන හදන්න...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka tamai reason eka ape eunta quality safety wadak na wade wenawanam echchara:yes:

    ඒක නම් ඇත්ත... කොලිටි... සේෆ්ටි කියන එක අපේ උන් අහලවත් නෑ... ඉසුසු ෆූසෝ බස් ලංගමේට දුවපු රටක් මේක... ටැක්සි වලට බ්‍රිටිශ් කාර් දුවපු රටක්.. ඉන්දියන් මලජරාව නිසා ඔක්කොම විනාස වුනා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත... කොලිටි... සේෆ්ටි කියන එක අපේ උන් අහලවත් නෑ... ඉසුසු ෆූසෝ බස් ලංගමේට දුවපු රටක් මේක... ටැක්සි වලට බ්‍රිටිශ් කාර් දුවපු රටක්.. ඉන්දියන් මලජරාව නිසා ඔක්කොම විනාස වුනා..

    oita wadiya wasngathe wela tiyenne bike :growl:
    eka kale company karayoi gon mantreelai ekatu wela :growl:
    nattam adatath japan bike padinawane
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oita wadiya wasngathe wela tiyenne bike :growl:
    eka kale company karayoi gon mantreelai ekatu wela :growl:
    nattam adatath japan bike padinawane

    ඔව් බං... ඒ කාලෙ තිබ්බෙ යමහා , හොන්ඩා බයික් ටික... අපේ තාත්තා ලග තිබ්බ 8 ශ්‍රී යමහා 80 ක්... :cool: මේට්... ෆිෆ්ටි... නයින්ටි.... දැන් කොහෙද ඒවා... :sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    oita wadiya wasngathe wela tiyenne bike :growl:
    eka kale company karayoi gon mantreelai ekatu wela :growl:
    nattam adatath japan bike padinawane

    ඒක නම් ඇත්ත... කොලිටි... සේෆ්ටි කියන එක අපේ උන් අහලවත් නෑ... ඉසුසු ෆූසෝ බස් ලංගමේට දුවපු රටක් මේක... ටැක්සි වලට බ්‍රිටිශ් කාර් දුවපු රටක්.. ඉන්දියන් මලජරාව නිසා ඔක්කොම විනාස වුනා..

    මට කියපන්කො 20-30 අතර sedan car එකක්
    110 නම් තියෙනවා.පට්ට ගහපුවනේ තියෙන්නේ
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    Machanla mage maruti 800 eka 60kmh wgae speed gihin brake kalama brake padle eka dedaranawa wage danennwa mama eye grage ekakata gihin brake piston sudda karala brake oil maru karala service parak dunna ate hari giye ne garage aiya kiwa disk paste karala balamu kiyala eye mata wela tibbe ne mehema diwwata aulak ne kiwa passe disk paste karala balamu kiwa ei bun me ks eka disk adawelada
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    dan itin 2L paddama 1.5 padinna hitenne na :yes::cool:

    Eka nam ehema thama ban.. meeta wada wedi ewa patta fun athi..
    Welawata mazda bj5p ehema gatte nette.. ekak tibba loku appachchi ge. Mata power madi unama AC off karanawa.

    Oya minissu bayawena tharam petrol awl na ban.. mage nam 9+ town eke weda.

    Ekath mage kadi kulappuwa nisa.. mehe danne nedda adi 10 paguwoth ilagata block, threewheels.

    Cvt welath rapid acceleration tiyenawa papuwata denenna.. ado 2400cc teana ehema pissu hedenawa athi.
     
    Last edited:
    Status
    Not open for further replies.