මගේ ෆෝන් එක එකපාරට charge වෙන්නෙ නැතුව ගියානේ බන් software update කරාට පස්සේ. දැන් off කරලා විතරයි charge කරන්න පුළුවන්. කාටහරි මෙහෙම වෙලා තියෙනවද. hardware ප්රශ්නයක් නෙවෙයි කියල ෂුවර් මොකෝ එකපාරටම අප්ඩේට් ඒකෙන් පස්සේ උනේ. අනික off කරාට පස්සේ චාජ් වෙන්න හේතුවකුත් නෑනේ එහෙමනං. මෙහෙම වෙලා තියෙනවද බන් කාටහරි
ube phone eka gana details kisima deyak kyala na post eke. Guess ?
Xda eke check karapan oka anith unta thiyanawada kiyala. anith untath thiyanawa nam, un thawa two week or three walin aluth update ekak ewai
aith Stock firmware eka flash karapan.
මේකක් බන්-Samsung galaxy core prime. මේක වෙලා නං දැන් ටිකක් කල් බන් මාස දෙකක් විතර. ආය අප්ඩේට් ආවේ නෑ. මේක තාම Root කරලවත් නෑ බන් flash කරන්න ගිහින් මොකුත් වෙයි කියල මම ඔහේ ඉන්නව.
ෆෝන් එකට කෙළවෙන එකක් නෑ නෙ. මේකට මොකුත් උනොත් මම ඉන්ටනෙට් ඇවිල්ලත් ඉවරයිDownload Odin
http://androidcentral.us/2013/11/download-odin/
Download Firmware
https://www.sammobile.com/firmwares/
check on youtube for Samsung flashing guide. okkoma same.
5min yai. original firmware ekama thamai. update okkoma enawa

ෆෝන් එකට කෙළවෙන එකක් නෑ නෙ. මේකට මොකුත් උනොත් මම ඉන්ටනෙට් ඇවිල්ලත් ඉවරයි![]()
එල බන් මම කරල බලන්නන්කෝmukuth wenne na. hariyatama balala firmware eka download karapan. wena phone wala firmware okata gahanna epa
+tiyena deiyek android recover free app ekk dennako
internal photos mahn

මටත් තියෙනවා බන් android ප්රශ්ණයක්, ෆොන් එකේ මොනවද මේ GPS කියල තියෙන්නේ එකෙන් මොකද වෙන්නේ?
ෆොන් එක නැතිවනොත් හොයාගන්න පුලුවන්ද; අපේ වින්ඩෝස් තියෙන පී.සී එහකින්? එ්කට කලින් මොනව හරි සැකසම් කරන් ඉන්න onada?
wena android 4rn 1k use karana kenek inna thena hoyaganna puluwanda?
thnakz![]()
මචන්ලා මට දන්න කෙනෙක් කියනවද කොහොමද Samsung Phone එකක් root කරන්නෙ නැතිව Game එකක OBB file එක SD card එකේ save කරල game application එක run කරන්නෙ කියල. මම එහෙම SD Card එකට OBB file එක move කලාම අයෙත් game එක download වෙනවා
If they (your source) says, you need root. then you need it
චිරි චිරි වැස්ස;14107288 said:.:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
![]()
ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්, Android ගැන කථාබහටත් මෙන්න ඉඩක්![]()
![]()