.:: ANDROID වැඩකාරයෝ Part II ::.

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    000204AE.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ෆෝන් එක එකපාරට charge වෙන්නෙ නැතුව ගියානේ බන් software update කරාට පස්සේ. දැන් off කරලා විතරයි charge කරන්න පුළුවන්. කාටහරි මෙහෙම වෙලා තියෙනවද. hardware ප්‍රශ්නයක් නෙවෙයි කියල ෂුවර් මොකෝ එකපාරටම අප්ඩේට් ඒකෙන් පස්සේ උනේ. අනික off කරාට පස්සේ චාජ් වෙන්න හේතුවකුත් නෑනේ එහෙමනං. මෙහෙම වෙලා තියෙනවද බන් කාටහරි :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ube phone eka gana details kisima deyak kyala na post eke. Guess ?
    Xda eke check karapan oka anith unta thiyanawada kiyala. anith untath thiyanawa nam, un thawa two week or three walin aluth update ekak ewai

    aith Stock firmware eka flash karapan.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ube phone eka gana details kisima deyak kyala na post eke. Guess ?
    Xda eke check karapan oka anith unta thiyanawada kiyala. anith untath thiyanawa nam, un thawa two week or three walin aluth update ekak ewai

    aith Stock firmware eka flash karapan.

    මේකක් බන්-Samsung galaxy core prime. මේක වෙලා නං දැන් ටිකක් කල් බන් මාස දෙකක් විතර. ආය අප්ඩේට් ආවේ නෑ. මේක තාම Root කරලවත් නෑ බන් flash කරන්න ගිහින් මොකුත් වෙයි කියල මම ඔහේ ඉන්නව.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේකක් බන්-Samsung galaxy core prime. මේක වෙලා නං දැන් ටිකක් කල් බන් මාස දෙකක් විතර. ආය අප්ඩේට් ආවේ නෑ. මේක තාම Root කරලවත් නෑ බන් flash කරන්න ගිහින් මොකුත් වෙයි කියල මම ඔහේ ඉන්නව.

    Download Odin
    http://androidcentral.us/2013/11/download-odin/
    Download Firmware
    https://www.sammobile.com/firmwares/

    check on youtube for Samsung flashing guide. okkoma same.

    5min yai. original firmware ekama thamai. update okkoma enawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆෝන් එකට කෙළවෙන එකක් නෑ නෙ. මේකට මොකුත් උනොත් මම ඉන්ටනෙට් ඇවිල්ලත් ඉවරයි :sorry:

    mukuth wenne na. hariyatama balala firmware eka download karapan. wena phone wala firmware okata gahanna epa
     
    • Like
    Reactions: LazyLizard

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මටත් තියෙනවා බන් android ප්‍රශ්ණයක්, ෆොන් එකේ මොනවද මේ GPS කියල තියෙන්නේ එකෙන් මොකද වෙන්නේ?
    ෆොන් එක නැතිවනොත් හොයාගන්න පුලුවන්ද; අපේ වින්ඩෝස් තියෙන පී.සී එහකින්? එ්කට කලින් මොනව හරි සැකසම් කරන් ඉන්න onada?
    wena android 4rn 1k use karana kenek inna thena hoyaganna puluwanda?

    thnakz:rofl:
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද කොහොමද Samsung Phone එකක් root කරන්නෙ නැතිව Game එකක OBB file එක SD card එකේ save කරල game application එක run කරන්නෙ කියල. මම එහෙම SD Card එකට OBB file එක move කලාම අයෙත් game එක download වෙනවා
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මටත් තියෙනවා බන් android ප්‍රශ්ණයක්, ෆොන් එකේ මොනවද මේ GPS කියල තියෙන්නේ එකෙන් මොකද වෙන්නේ?
    ෆොන් එක නැතිවනොත් හොයාගන්න පුලුවන්ද; අපේ වින්ඩෝස් තියෙන පී.සී එහකින්? එ්කට කලින් මොනව හරි සැකසම් කරන් ඉන්න onada?
    wena android 4rn 1k use karana kenek inna thena hoyaganna puluwanda?

    thnakz:rofl:

    yes
    Google provide Android Device Manager http://www.google.com/android/devicemanager

    or third party apps like

    Androidlost (Free)
    https://play.google.com/store/apps/details?id=com.androidlost&hl=en
    to track in real time https://play.google.com/store/apps/details?id=com.androidlost.tracker

    Cerberus (paid app) https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද කොහොමද Samsung Phone එකක් root කරන්නෙ නැතිව Game එකක OBB file එක SD card එකේ save කරල game application එක run කරන්නෙ කියල. මම එහෙම SD Card එකට OBB file එක move කලාම අයෙත් game එක download වෙනවා

    :baffled: If they (your source) says, you need root. then you need it

    sorry i have no idea
     
    thenapoli

    Member
    Feb 27, 2010
    2
    0
    0
    AUSTRIA
    :love::P
    චිරි චිරි වැස්ස;14107288 said:
    .:: ANDROID වැඩකාරයෝ Part II ::. [Official Mega Thread]
    hmlogoq.jpg

    ඔබගේ සියලු Android ගැටලු විසදීමට සහ නවතම Applications/Games ලබාදීමටත්, ඔබ ඉල්ලන Applications/Games ලබාදීමටත්
    , Android ගැන කථාබහටත් මෙන්න ඉඩක් :cool: :cool: :cool:
     
    profinder

    Member
    Feb 19, 2017
    15
    10
    0
    පන්සිය පනස් ජාතක පොත Android App එකක් වශයෙන්.. නොමිලේ....

    Download කරගන්න මේ link එකට යන්න

    www.shanappsmahawa.blogspot.com

    උවමනා අයට කියන්න.උදව් කරන්න....

    ඔබගේ අදහස comment කරන්න අමතක කරන්න එපා.....
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මාත් ගත්ත oppo(A37f) android ෆොන් එකක්;) version eka 5.1.1 කියන්නේ මොකක්ද බන්ස්? ලොලිපොප්ද? මෙහෙම නම් දෙන්නේ මොකෝ බන්?:baffled:
    system updates කියන්නේ මොකක්ද බන්, ඒව අනිවාර්යෙන් කරන් ඕනද?
    ස්ක්‍රීන් ෂොට් ගන්නේ කොමද?
    android වැඩ කෑලි දන් නෑ බන්
    ප්‍රශ්න ගොඩයි සිංහලූ