වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    රිදිලා:P

    Bluebird sylphy.. sefiro?

    2000cc ganin, fatta fun ban.. allion, premio kele, 1500 nam madi wage den..

    Samanyayen yom, grades, features එකත් එක්ක price එක වෙනස් වෙන හැටි කියපන්කො

    රත්තරං;21207021 said:
    thel balanawanam = tiida,

    thel baanne nathnam = teana, accord, camry

    owa patta gahapu nathi gindara badu thiyenawa

    එහෙනම් tiida තමා
    Auto1.5cc එකක් කීයක් විතර තෙල් කරනවද? Manual එක කීයක් කරනවද?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    2017_02_03_16_55_17.jpg


    2017_02_03_16_56_52.jpg



    2017_02_03_16_56_27.jpg



    මගේ නෙමෙයි.පහුගිය දවසේ හොටලේක තිබ්බ එකක්..ඒගොල්ලෝ කියපු විදියට good running condition
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Advance ???

    D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක...
    කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B VTEC ඔන් උනාම එන්නේ... No MAGIC is there...
    එතකොට හොන්ඩා වල මැජික් නෑ :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    රත්තරං;21207256 said:
    na na 12+ karai
    auto eka 11-12 karai

    12 තමා හැම 1600CC එන්ජින් එකකම වගේ සිටි උපරිම වැඩකරන්නේ නෙහ්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ආ.. DOHC එකද.. කාලයක් DOHC කියන එක වාහනවල OPTION එකක් වගේ උන කාලයක් තිබ්බ.. ඒ නිසා DOHC එක කට්ටිය මාකට් කරා.. දැන් නම් DOHC කියන්නේ සාමාන්‍ය දෙයක්..
    ඕකෙන් කියන්නේ Intake Valve operate කරන්න වෙනම Cam එකකුයි, Exhaust එකට වෙනම එකකුයි තියෙනවා කියන එක..


    dohc2.jpg


    camgears2.jpg


    දැකල නැද්ද ඔය 1990-2000 වගේ කාලේ ආපු ඒවගේ DOHC 16 Valve කියල ගහල තියෙනවා..
    අර Triptronic, Illumination Dash, Multi Function Steering, Vezel Gold Bagde :lol: :lol: :lol:, Gasoline-Electric Hybrid මාකට් කරා වගේ වැඩක්... :lol: :lol: :lol::lol: ඇති දෙයක් නෑ...

    DOHC වලින් දාන්න ඕනි වැඩකිඩ ඔක්කොම 1990 වෙද්දී දාල ඉවරයි...

    Nissan lageth tiyenawa neh vtec wage ekak? Man youtibe wala dekka..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Nissan lageth tiyenawa neh vtec wage ekak? Man youtibe wala dekka..

    CVTCS කියන එකද? මම Comparison එකක් දැක්කා කොහෙහරි
    Continuous Variable Valve Timing Control System
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    12 තමා හැම 1600CC එන්ජින් එකකම වගේ සිටි උපරිම වැඩකරන්නේ නෙහ්

    රත්තරං;21207256 said:
    na na 12+ karai
    auto eka 11-12 karai

    mchnla issarahata vehicle price wadi wena trend eka digitama thiyeida?
    adu wenne nathi weida?​
     
    Last edited:
    Status
    Not open for further replies.