
Bluebird sylphy.. sefiro?
2000cc ganin, fatta fun ban.. allion, premio kele, 1500 nam madi wage den..
රත්තරං;21207021 said:thel balanawanam = tiida,
thel baanne nathnam = teana, accord, camry
owa patta gahapu nathi gindara badu thiyenawa
රිදිලා
Samanyayen yom, grades, features එකත් එක්ක price එක වෙනස් වෙන හැටි කියපන්කො
එහෙනම් tiida තමා
Auto1.5cc එකක් කීයක් විතර තෙල් කරනවද? Manual එක කීයක් කරනවද?
එතකොට හොන්ඩා වල මැජික් නෑ![]()
![]()
![]()
Advance ???
D15B කියන්නේ නෝමල් එන්ජින් එකක් බන්... උන් කරපු එකම දේ හරියට 1500cc එකක් හදලා ඒක VTEC mode කරලා Economy වැඩි කරන්න Lower RPMs Non VTEC කියලා එකේ පවර් එක අඩු කරපු එක...
කෙටියෙන් කියනවා නම් 1500cc එන්ජින් එකක සාමාන්‍ය Performance තමා D15B VTEC ඔන් උනාම එන්නේ... No MAGIC is there...

Oya wage awa godak tinawa nee lankawe tawama niyama brand new condition ..![]()
![]()
![]()
![]()
මගේ නෙමෙයි.පහුගිය දවසේ හොටලේක තිබ්බ එකක්..ඒගොල්ලෝ කියපු විදියට good running condition

රත්තරං;21207145 said:
elakiri eke kageharida?
ela
manual 1500cc eka?
රත්තරං;21207212 said:manual kohomath thel karaanawane machan





Manual
15-16 in city ?
20+ outstation ?
![]()
රත්තරං;21207256 said:na na 12+ karai
auto eka 11-12 karai
ආ.. DOHC එකද.. කාලයක් DOHC කියන එක වාහනවල OPTION එකක් වගේ උන කාලයක් තිබ්බ.. ඒ නිසා DOHC එක කට්ටිය මාකට් කරා.. දැන් නම් DOHC කියන්නේ සාමාන්‍ය දෙයක්..
ඕකෙන් කියන්නේ Intake Valve operate කරන්න වෙනම Cam එකකුයි, Exhaust එකට වෙනම එකකුයි තියෙනවා කියන එක..
![]()
![]()
දැකල නැද්ද ඔය 1990-2000 වගේ කාලේ ආපු ඒවගේ DOHC 16 Valve කියල ගහල තියෙනවා..
අර Triptronic, Illumination Dash, Multi Function Steering, Vezel Gold Bagde![]()
![]()
, Gasoline-Electric Hybrid මාකට් කරා වගේ වැඩක්...
![]()
![]()
ඇති දෙයක් නෑ...
DOHC වලින් දාන්න ඕනි වැඩකිඩ ඔක්කොම 1990 වෙද්දී දාල ඉවරයි...
Nissan lageth tiyenawa neh vtec wage ekak? Man youtibe wala dekka..
12 තමා හැම 1600CC එන්ජින් එකකම වගේ සිටි උපරිම වැඩකරන්නේ නෙහ්
රත්තරං;21207256 said:na na 12+ karai
auto eka 11-12 karai
එතකොට හොන්ඩා වල මැජික් නෑ![]()

CVTCS කියන එකද? මම Comparison එකක් දැක්කා කොහෙහරි
Continuous Variable Valve Timing Control System




Pare inne kwid ekak overtake karanna awa sinhalu

Pare inne kwid ekak overtake karanna awa sinhalu
අහිංසකයන්ගෙ හිත් රිදවන්න එපා යකෝ.![]()