අවුරුදු ගානකින් බෝර්ඩ් එකක් ඇල්ලුවේ වත් නෑ යකෝ..![]()

කොහොමද අයියෙ ගේම් එක... පට්ටම ආතල් එකක් තියෙන්නෙ.. එහා එකා දෙන්න යන ගේම හිමින් හිමින් මීටර් වෙද්දී...![]()

ඉස්සර තාත්ත එක්කමයි අදින්නේ... හැමදාම පරදිනවා රෙද්ද..![]()
මම ඉස්කෝලේ සර් එක්ක අදින්නේ. සර් පැරදීගන එනවනම් සර්ට පීරියඩ් එකක් තියනවා කියලා මාරු වෙනවා.
මම පරදිනකොට නම් ඉතිං බෙල් එක ගැහුවත් සර් හෙල්ලෙන්නෙ නෑ.මම ඉස්කෝලේ සර් එක්ක අදින්නේ. සර් පැරදීගන එනවනම් සර්ට පීරියඩ් එකක් තියනවා කියලා මාරු වෙනවා.
මම පරදිනකොට නම් ඉතිං බෙල් එක ගැහුවත් සර් හෙල්ලෙන්නෙ නෑ.

දැන් ළමයින්ට බං චෙස් අදින්න බෑ කොහොමටත්ම..
චෙස් අදිනවා කියන්නේ බං පැය ගානක් එකම සිහියකින් ඉන්න එපැයි..
දැන් උන්ට එහෙම ඉන්න බෑනේ.. සැරෙන් සැරේට fb එකෙන් එන notifications ටික බලන්න එපැයි..![]()
adimu..දවස් ගණන් අදින chess games තියෙනවා. ටයිමර් එක නැතිව. එක මුව් එකක් කරලා අනික් මුව් එක දවස් තුනක් ඇතුලත කරන්න ඕන.
ඒ වගේ ගේම්ස් මාසයක් උනත් ඇදෙන්න පුළුවන්.
කවුරුහරි හොඳ එකෙක් වරෙන් මා එක්ක අදින්න ෆන් එකට.
kohomada set wenne. uba mata link ekak denna..
~ චෙස් බෝඩ් එකෙන් Crazy අදිමුද ~
http://www.elakiri.com/forum/showthread.php?t=1495769
නමක් නං දැනන් හිටියේ නෑ. අපි නං අනික් පැත්තේ එකාව චෙක්මේට් කරන්න ලංවුනාම අනික් එකාට කෑ ගහනව "ඉත්තෝ දියන් ඉත්තෝ දියන්" කියල. ඌ පිස්ස වගේ හැම එකම කප කප අපිට දෙනව ආ තියපන් කියල. 
අඩේ මේක ඉස්සර අපි කරා බන්නමක් නං දැනන් හිටියේ නෑ. අපි නං අනික් පැත්තේ එකාව චෙක්මේට් කරන්න ලංවුනාම අනික් එකාට කෑ ගහනව "ඉත්තෝ දියන් ඉත්තෝ දියන්" කියල. ඌ පිස්ස වගේ හැම එකම කප කප අපිට දෙනව ආ තියපන් කියල.
![]()

adimu..kohomada set wenne. uba mata link ekak denna..
![]()

Pissek wage.. pissek wage denawada![]()
ඌ පිස්ස වගේ අනික් එකාගේ බෝඩ් එක දිහා බලාගෙන ඉත්තෝ දෙනකොට ඌම එහෙන් චෙක් මේට් වෙනව දන්නෙත් නෑ.
joinwela browser eka close koranna epa honde 
LOL athalඌ පිස්ස වගේ අනික් එකාගේ බෝඩ් එක දිහා බලාගෙන ඉත්තෝ දෙනකොට ඌම එහෙන් චෙක් මේට් වෙනව දන්නෙත් නෑ.
dawas ganan ewwa ba ban. one nam quick ekak karamu..ah kawuda ekek join wela. kawuda join une
mata White aawa
