චෙස්

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
අවුරුදු ගානකින් බෝර්ඩ් එකක් ඇල්ලුවේ වත් නෑ යකෝ..:sorry:

කොහොමද අයියෙ ගේම් එක... පට්ටම ආතල් එකක් තියෙන්නෙ.. එහා එකා දෙන්න යන ගේම හිමින් හිමින් මීටර් වෙද්දී... :D
 
thanujaka

Well-known member
  • කොහොමද අයියෙ ගේම් එක... පට්ටම ආතල් එකක් තියෙන්නෙ.. එහා එකා දෙන්න යන ගේම හිමින් හිමින් මීටර් වෙද්දී... :D

    ඉස්සර තාත්ත එක්කමයි අදින්නේ... හැමදාම පරදිනවා රෙද්ද..:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර තාත්ත එක්කමයි අදින්නේ... හැමදාම පරදිනවා රෙද්ද..:sorry:

    :D මම ඉස්කෝලේ සර් එක්ක අදින්නේ. සර් පැරදීගන එනවනම් සර්ට පීරියඩ් එකක් තියනවා කියලා මාරු වෙනවා. :P මම පරදිනකොට නම් ඉතිං බෙල් එක ගැහුවත් සර් හෙල්ලෙන්නෙ නෑ.
     
    thanujaka

    Well-known member
  • :D මම ඉස්කෝලේ සර් එක්ක අදින්නේ. සර් පැරදීගන එනවනම් සර්ට පීරියඩ් එකක් තියනවා කියලා මාරු වෙනවා. :P මම පරදිනකොට නම් ඉතිං බෙල් එක ගැහුවත් සර් හෙල්ලෙන්නෙ නෑ.

    දැන් ළමයින්ට බං චෙස් අදින්න බෑ කොහොමටත්ම..
    චෙස් අදිනවා කියන්නේ බං පැය ගානක් එකම සිහියකින් ඉන්න එපැයි..
    දැන් උන්ට එහෙම ඉන්න බෑනේ.. සැරෙන් සැරේට fb එකෙන් එන notifications ටික බලන්න එපැයි..:rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැන් ළමයින්ට බං චෙස් අදින්න බෑ කොහොමටත්ම..
    චෙස් අදිනවා කියන්නේ බං පැය ගානක් එකම සිහියකින් ඉන්න එපැයි..
    දැන් උන්ට එහෙම ඉන්න බෑනේ.. සැරෙන් සැරේට fb එකෙන් එන notifications ටික බලන්න එපැයි..:rofl:

    දවස් ගණන් අදින chess games තියෙනවා. ටයිමර් එක නැතිව. එක මුව් එකක් කරලා අනික් මුව් එක දවස් තුනක් ඇතුලත කරන්න ඕන.

    ඒ වගේ ගේම්ස් මාසයක් උනත් ඇදෙන්න පුළුවන්.

    කවුරුහරි හොඳ එකෙක් වරෙන් මා එක්ක අදින්න ෆන් එකට.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    දවස් ගණන් අදින chess games තියෙනවා. ටයිමර් එක නැතිව. එක මුව් එකක් කරලා අනික් මුව් එක දවස් තුනක් ඇතුලත කරන්න ඕන.

    ඒ වගේ ගේම්ස් මාසයක් උනත් ඇදෙන්න පුළුවන්.

    කවුරුහරි හොඳ එකෙක් වරෙන් මා එක්ක අදින්න ෆන් එකට.
    adimu.. :cool: kohomada set wenne. uba mata link ekak denna..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ චෙස් බෝඩ් එකෙන් Crazy අදිමුද ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1495769

    අඩේ මේක ඉස්සර අපි කරා බන් :yes: නමක් නං දැනන් හිටියේ නෑ. අපි නං අනික් පැත්තේ එකාව චෙක්මේට් කරන්න ලංවුනාම අනික් එකාට කෑ ගහනව "ඉත්තෝ දියන් ඉත්තෝ දියන්" කියල. ඌ පිස්ස වගේ හැම එකම කප කප අපිට දෙනව ආ තියපන් කියල. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩේ මේක ඉස්සර අපි කරා බන් :yes: නමක් නං දැනන් හිටියේ නෑ. අපි නං අනික් පැත්තේ එකාව චෙක්මේට් කරන්න ලංවුනාම අනික් එකාට කෑ ගහනව "ඉත්තෝ දියන් ඉත්තෝ දියන්" කියල. ඌ පිස්ස වගේ හැම එකම කප කප අපිට දෙනව ආ තියපන් කියල. :D

    Pissek wage.. pissek wage denawada :lol: