වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21209558 said:
    ඒවගෙම තව පැත්තක්. ඔය ස්පයිඩරයා ඩේලි කාර් එකක් නෙමේනෙ. ඕකා ෆැක්ට්‍රි එකෙන්ම එන්නෙත් ඉතින් මරෝලම තමා... ඒත් තව මොඩිෆයි කලෑකිනේ:rolleyes:

    බැරිකමක් නැතුව ඇති. ඕකක් මොඩිෆයි කරන්න ඌට පිස්සු වෙන්න ඕනෙ හැබැයි.:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සහෝදරවරැනි දැනට මාගේ අදහස Nissan Tidda එකක් බැස්සීමටයි

    20-30 අතර තියන තව හොද වාහන කියපල්ලකො
    10ක් වත් අවම තෙල් කරන්න ඔිනේ

    ඔබලාගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ:cool:
    :cool:

    එල. බේජ් ඉන්ටීරියර් එකක් ගනින්

    CVTබලල ගනින්. මැනුවල් නම් ඕනේ පුකක්.. මාත් ආස මැනුවල් වාහන

    සෙට් උනොත් කියන්නම්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209586 said:
    තෙල් 15න් එහා කරන්නේ නැත්නම් වැඩක් නෑ පුතා..

    -- සිංහලයෙක්
    :lol::lol:

    අනේ මන්ද බං ඔය කියන තරම් ඉන්දියන් ඒවා තෙල් කරනවද ... මම පැසෝ එකේ 4ක් දාගෙන නුවර එලිය, මහියංගනේ, රන්දෙනිගල , දඹුල්ල හරහා අනුරාදපුර ගියා... පෙට්‍රල් 15 ක් කරලා තිබ්බා ලීටරේට... නියුට්‍රල් නෑ... ගෑටුවේ නෑ... හොදට පාගලා ගියේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    රත්තරං;21209600 said:
    එල. බේජ් ඉන්ටීරියර් එකක් ගනින්

    ඇයි බන් හැමෝම බේජ් ඉන්ටීරියර් හොයන්නේ? ඉක්මනට ජරා වෙනවනෙ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ මන්ද බං ඔය කියන තරම් ඉන්දියන් ඒවා තෙල් කරනවද ... මම පැසෝ එකේ 4ක් දාගෙන නුවර එලිය, මහියංගනේ, රන්දෙනිගල , දඹුල්ල හරහා අනුරාදපුර ගියා... පෙට්‍රල් 15 ක් කරලා තිබ්බා ලීටරේට... නියුට්‍රල් නෑ... ගෑටුවේ නෑ... හොදට පාගලා ගියේ...

    මදනය ගහල වගේ නැතුව උබේ එක එලවලා බලපන්කෝ... හොදට තෙල් කරනවා

    ඉන්දියන් උට්ටේ මොනවද තියෙන ඔප්ශන්? ඇන්ජිමෙන් රෝද කරකෝනවා විතරනේ. එහෙම බැලුවහම ඕවා 40ක් වත් තෙල් කරන්න ඕනේ:rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209597 said:
    උස්සල දාපන් 18 වීල් සෙට් එකක්.... හැගීම් ඇවිස්සෙයි අප්පා:love::love:

    769104_1_original.jpg

    පැසෝ 2007 එකක් යකෝ ඒක... :lol::lol: කිවිඩ් එකක් නෙමෙයි 18 වීල් දාන්න... :P
    වෙන විදිහක් නැද්ද...? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21209581 said:
    අපේ වාහන කුනු වෙන්න දුවලත් තාම කෙලින් කටින් තියෙන්නේ මේන්ටෙනන්ස් හොදකම තමා. බ්‍රේක් ශූ/පෑඩ් උනත් ඇදල විසි කරනවා පොල් කට්ට වෙන්න කලින්:yes::yes:

    ඕකට මෙහෙ කියන්නෙ තව දුවන්න පුලුවන් හොඳට තියන කෑලි නිකම් බොරුවට මාරු කරනව කියල.:rofl: මක්කොරන්නද මෙව්ව මවල තියෙන්නෙ දුවනකොට ගෙවෙන්නනෙ.:sorry:

    ඔන්න කුයිඩ් එකක් ගත්තනම් මොකුත් මාරුකරන්න ඕනෙ නෑ:yes:. කුයිඩ් ශාන් තමා කිව්වෙ ඒකෙ මොකුත් මාරුකරන්න ඕන්නෑ කියල.:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇයි බන් හැමෝම බේජ් ඉන්ටීරියර් හොයන්නේ? ඉක්මනට ජරා වෙනවනෙ :dull:

    ඉක්මනට ජරා වෙලා පොදු වැසිකිලියක් වගේ වෙන්නේ බ්ලැක් ඉන්ටීරියර් එක....

    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි:yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209613 said:
    මදනය ගහල වගේ නැතුව උබේ එක එලවලා බලපන්කෝ... හොදට තෙල් කරනවා

    ඉන්දියන් උට්ටේ මොනවද තියෙන ඔප්ශන්? ඇන්ජිමෙන් රෝද කරකෝනවා විතරනේ. එහෙම බැලුවහම ඕවා 40ක් වත් තෙල් කරන්න ඕනේ:rofl::rofl:

    මස්සිනා කාරයා කේ10 එකක ගියේ.. උගේ නම් 18ක් වැඩ කරාලු.. ඒත් ඇඟ පත අමාරුයි කිය කිය හිට්යා එනකන්ම... :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21209586 said:
    තෙල් 15න් එහා කරන්නේ නැත්නම් වැඩක් නෑ පුතා..

    -- සිංහලයෙක්
    :lol::lol:
    :P
    යූටියුබ් එකෙ තියනව ඔයිට හපන් ඒව. :yes:
    එව්වා බැලුවම සිත අවුල් යනවා අප්පා
    ටීඩා එල වාහනේනේ... ඉස්සරහා පෙනුම තමයි ටිකක් ගොන් ලුක් එකක් තියෙන්නෙ... ඒත් පෙනුම කියන එක ටික කාලයක් යනකොට ගානක් නෑනේ බං.. 30 ට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවන්ද බං...? :dull:
    එ්ක තමෙ මටත් දරනගන්න ඔිනි
    රත්තරං;21209597 said:
    උස්සල දාපන් 18 වීල් සෙට් එකක්.... හැගීම් ඇවිස්සෙයි අප්පා:love::love:

    769104_1_original.jpg
    Alloy wheel දාන්නේ නැතිව උස්සන්න පුලුවන්නේ
    රත්තරං;21209600 said:
    එල. බේජ් ඉන්ටීරියර් එකක් ගනින්

    CVTබලල ගනින්. මැනුවල් නම් ඕනේ පුකක්.. මාත් ආස මැනුවල් වාහන

    සෙට් උනොත් කියන්නම්
    එල
    N16,n17 sylphy එහෙම අවුල්ද
    අනේ මන්ද බං ඔය කියන තරම් ඉන්දියන් ඒවා තෙල් කරනවද ... මම පැසෝ එකේ 4ක් දාගෙන නුවර එලිය, මහියංගනේ, රන්දෙනිගල , දඹුල්ල හරහා අනුරාදපුර ගියා... පෙට්‍රල් 15 ක් කරලා තිබ්බා ලීටරේට... නියුට්‍රල් නෑ... ගෑටුවේ නෑ... හොදට පාගලා ගියේ...

    එ්ක එක එකාගේ driving style එක අනුව වෙනස් වෙනවලු
    මේ ගන්න යන්නෙ මගේ 1st car එක නිසා මන් වැඩිය දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැසෝ 2007 එකක් යකෝ ඒක... :lol::lol: කිවිඩ් එකක් නෙමෙයි 18 වීල් දාන්න... :P
    වෙන විදිහක් නැද්ද...? :dull:

    ඇලියොන් 240ය උබේ නෙමේද??

    පැසෝ එක උස්සන්න එපා. ගමනක් ගිහින් එද්දි පිත්තාශ ආමාශ අතේ ගේන්න වෙන්නේ. එකෙක් ස්ෆ්ට් එකක් උස්සලා එකේ දැන් වී පොලනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    රත්තරං;21209620 said:
    ඉක්මනට ජරා වෙලා පොදු වැසිකිලියක් වගේ වෙන්නේ බ්ලැක් ඉන්ටීරියර් එක....

    අද්දුටුවයි ප්‍රත්‍යක්ශයි:yes::yes::yes:

    :shocked::shocked::shocked: සිරා ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට මෙහෙ කියන්නෙ තව දුවන්න පුලුවන් හොඳට තියන කෑලි නිකම් බොරුවට මාරු කරනව කියල.:rofl: මක්කොරන්නද මෙව්ව මවල තියෙන්නෙ දුවනකොට ගෙවෙන්නනෙ.:sorry:

    ඔන්න කුයිඩ් එකක් ගත්තනම් මොකුත් මාරුකරන්න ඕනෙ නෑ:yes:. කුයිඩ් ශාන් තමා කිව්වෙ ඒකෙ මොකුත් මාරුකරන්න ඕන්නෑ කියල.:D

    අප්ප ඔව්... ගැරේජ් එකට ගියහම ඌ කිව්වෙත් ඕක... ශොක් එක 60% බැහැලා... 75% බහිනකම් දුවන්න පුලුවන් කිව්වා... :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Alloy wheel දාන්නේ නැතිව උස්සන්න පුලුවන්නේ

    ඒක තමයි මම කිව්වේ "උස්සල දාපන්" වීල් සෙට් එකක් කියලා. වීල් සෙට් එකක් දාලා උස්සපන් කිව්වේ නෑ

    ඇලෝ වීල් එක ලොකු උනාට රෝදේ ලොකු වෙන්නේ නෑ, ඒ වැඩි වෙන ගාන ටයර් එකෙන් අඩු වෙනවා. එහෙම නොවුනොත් ස්පීඩ් මීටරේ රීඩින් එකේ ඉදන් මුලු මන්ඩලේම කචල් වෙනවා

    උස්සලා වීල් එක ලොකු කරන්න කිව්වේ නැත්නම් කුක්කු දෙක ලොකු නන්ගි බබෙක්ගේ පස්ස පොඩී වගේ පෙනුමක් එනවා:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;21209627 said:
    ඇලියොන් 240ය උබේ නෙමේද??

    පැසෝ එක උස්සන්න එපා. ගමනක් ගිහින් එද්දි පිත්තාශ ආමාශ අතේ ගේන්න වෙන්නේ. එකෙක් ස්ෆ්ට් එකක් උස්සලා එකේ දැන් වී පොලනවා

    අපිට කොහෙන්ද ඇලියොන් .... :sorry::sorry::sorry:

    එහෙම කේස් එකක් වෙනවද...? හපෝ එහෙනම් මෙහෙමම ඉන්නම්... නිකන් ලෙඩ දාගන්න ඕනේ නෑ.. මොනවා වුනත් මේක සැප පහසු වාහනේ... :cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21209635 said:
    ඒක තමයි මම කිව්වේ "උස්සල දාපන්" වීල් සෙට් එකක් කියලා. වීල් සෙට් එකක් දාලා උස්සපන් කිව්වේ නෑ

    ඇලෝ වීල් එක ලොකු උනාට රෝදේ ලොකු වෙන්නේ නෑ, ඒ වැඩි වෙන ගාන ටයර් එකෙන් අඩු වෙනවා. එහෙම නොවුනොත් ස්පීඩ් මීටරේ රීඩින් එකේ ඉදන් මුලු මන්ඩලේම කචල් වෙනවා

    උස්සලා වීල් එක ලොකු කරන්න කිව්වේ නැත්නම් කුක්කු දෙක ලොකු නන්ගි බබෙක්ගේ පස්ස පොඩී වගේ පෙනුමක් එනවා:yes::yes:

    කියපන්කො Tidda එක අැරෙන්න 20-30 අතර හොද වාහන මොනාද තියෙන්නෙ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහන මොඩිෆයි කරපුව දැකල ඇතිනෙ. ගොඩක් අය මේව දැකල නැතුව ඇති මං හිතන්නෙ. මේව එන්ජින් නෙමේ යක්කු. හැම ජාතියකම ඒව තියනව. එන්ජින් 3,4 එකට කපල් කරල දුවන ඒවත් තියනව. ජෙට් එන්ජින් රේඩියල් එන්ජින් පවා තියනව. බලන්නකො.:yes:

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :shocked::shocked::shocked: සිරා ?

    ඔව්... මෙන්න මේ ටික මතක තියාගනින්

    මිනිස්සු හිතන්නේ මේ දේවල් අනික් පැත්ත

    පිටත පෙනුම ගැන කියනවනම්

    සුදු කාර් ඉක්මනට ජරා වෙනවා. නෑ එහෙම නෑ සුදු එක තමා අඩුවෙන්ම ජරා වෙන්නේ සහ අඩුවෙන්ම සීරීම් කඩතොලු පේන්නේ.. හැබැයි මහින්ද මහත්තයගේ නෝනා වගේ තමා සුදු විතරයි කිසිම දිලිසීමක් නෑ රිච් ලුක් එකක් නෑ

    කලු කාර් ජරා වෙන්නේ නෑ - සම්පූර්න වැරදි කලු එක යන්තම් දූවිලි වැදුනත් පේනවා. හැබැයි ශයින් එක වැඩිම කලු. රිච් ලුක් එක වැඩිම කලු. වීඅයිපී ස්ටේටස් එකක් එන්නේ කලු වාහනෙන්, හැබැයි සීරුනොත් ටක් ගාලා පේනවා.

    ඉන්ටීරියර් ගැන කියනවනම් චාටර් වෙලා කුජීත වෙලා විනාස වෙන්නේ කලු ඉක්මනටම. බේජ් එක කාලයක් තියෙනවා. ග්‍රේ එකනම් මෙලෝ රහන් නෑ. බක්කි කරත්තෙක ඇතුල වගේ පෙන්නේ බෙන්ස් එකක් උනත්

    උබලට ඕනේ හොද රිච් ලුක්, වීඅයිපී ස්ටේටස් එකක් එන්න වාහනයක් ගන්නනම් බොඩිය උපරිම ඩාක් ඇතුල බේජ් වාහනයක් ගනිල්ලා.. ඇලියොන් එකක් කියමු කලුපාට බේජ් ඉන්ටීරියර් එක තමා පෙනුම වැඩිම..

    Last edited:
    Status
    Not open for further replies.