රත්තරං;21209558 said:ඒවගෙම තව පැත්තක්. ඔය ස්පයිඩරයා ඩේලි කාර් එකක් නෙමේනෙ. ඕකා ෆැක්ට්‍රි එකෙන්ම එන්නෙත් ඉතින් මරෝලම තමා... ඒත් තව මොඩිෆයි කලෑකිනේ![]()
බැරිකමක් නැතුව ඇති. ඕකක් මොඩිෆයි කරන්න ඌට පිස්සු වෙන්න ඕනෙ හැබැයි.

රත්තරං;21209558 said:ඒවගෙම තව පැත්තක්. ඔය ස්පයිඩරයා ඩේලි කාර් එකක් නෙමේනෙ. ඕකා ෆැක්ට්‍රි එකෙන්ම එන්නෙත් ඉතින් මරෝලම තමා... ඒත් තව මොඩිෆයි කලෑකිනේ![]()

සහෝදරවරැනි දැනට මාගේ අදහස Nissan Tidda එකක් බැස්සීමටයි
20-30 අතර තියන තව හොද වාහන කියපල්ලකො
10ක් වත් අවම තෙල් කරන්න ඔිනේ
ඔබලාගේ උපකාර අවශ්‍යම මොහොතයි මේ
![]()
රත්තරං;21209586 said:තෙල් 15න් එහා කරන්නේ නැත්නම් වැඩක් නෑ පුතා..
-- සිංහලයෙක්![]()
බැරිකමක් නැතුව ඇති. ඕකක් මොඩිෆයි කරන්න ඌට පිස්සු වෙන්න ඕනෙ හැබැයි.![]()

රත්තරං;21209600 said:එල. බේජ් ඉන්ටීරියර් එකක් ගනින්

අනේ මන්ද බං ඔය කියන තරම් ඉන්දියන් ඒවා තෙල් කරනවද ... මම පැසෝ එකේ 4ක් දාගෙන නුවර එලිය, මහියංගනේ, රන්දෙනිගල , දඹුල්ල හරහා අනුරාදපුර ගියා... පෙට්‍රල් 15 ක් කරලා තිබ්බා ලීටරේට... නියුට්‍රල් නෑ... ගෑටුවේ නෑ... හොදට පාගලා ගියේ...


රත්තරං;21209597 said:උස්සල දාපන් 18 වීල් සෙට් එකක්.... හැගීම් ඇවිස්සෙයි අප්පා
![]()

කිවිඩ් එකක් නෙමෙයි 18 වීල් දාන්න... 

රත්තරං;21209581 said:අපේ වාහන කුනු වෙන්න දුවලත් තාම කෙලින් කටින් තියෙන්නේ මේන්ටෙනන්ස් හොදකම තමා. බ්රේක් ශූ/පෑඩ් උනත් ඇදල විසි කරනවා පොල් කට්ට වෙන්න කලින්![]()
මක්කොරන්නද මෙව්ව මවල තියෙන්නෙ දුවනකොට ගෙවෙන්නනෙ.
. කුයිඩ් ශාන් තමා කිව්වෙ ඒකෙ මොකුත් මාරුකරන්න ඕන්නෑ කියල.
ඇයි බන් හැමෝම බේජ් ඉන්ටීරියර් හොයන්නේ? ඉක්මනට ජරා වෙනවනෙ![]()



රත්තරං;21209613 said:මදනය ගහල වගේ නැතුව උබේ එක එලවලා බලපන්කෝ... හොදට තෙල් කරනවා
ඉන්දියන් උට්ටේ මොනවද තියෙන ඔප්ශන්? ඇන්ජිමෙන් රෝද කරකෝනවා විතරනේ. එහෙම බැලුවහම ඕවා 40ක් වත් තෙල් කරන්න ඕනේ![]()

රත්තරං;21209586 said:තෙල් 15න් එහා කරන්නේ නැත්නම් වැඩක් නෑ පුතා..
-- සිංහලයෙක්![]()

එව්වා බැලුවම සිත අවුල් යනවා අප්පායූටියුබ් එකෙ තියනව ඔයිට හපන් ඒව.![]()
එ්ක තමෙ මටත් දරනගන්න ඔිනිටීඩා එල වාහනේනේ... ඉස්සරහා පෙනුම තමයි ටිකක් ගොන් ලුක් එකක් තියෙන්නෙ... ඒත් පෙනුම කියන එක ටික කාලයක් යනකොට ගානක් නෑනේ බං.. 30 ට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවන්ද බං...?![]()
Alloy wheel දාන්නේ නැතිව උස්සන්න පුලුවන්නේරත්තරං;21209597 said:උස්සල දාපන් 18 වීල් සෙට් එකක්.... හැගීම් ඇවිස්සෙයි අප්පා
![]()
එලරත්තරං;21209600 said:එල. බේජ් ඉන්ටීරියර් එකක් ගනින්
CVTබලල ගනින්. මැනුවල් නම් ඕනේ පුකක්.. මාත් ආස මැනුවල් වාහන
සෙට් උනොත් කියන්නම්
අනේ මන්ද බං ඔය කියන තරම් ඉන්දියන් ඒවා තෙල් කරනවද ... මම පැසෝ එකේ 4ක් දාගෙන නුවර එලිය, මහියංගනේ, රන්දෙනිගල , දඹුල්ල හරහා අනුරාදපුර ගියා... පෙට්‍රල් 15 ක් කරලා තිබ්බා ලීටරේට... නියුට්‍රල් නෑ... ගෑටුවේ නෑ... හොදට පාගලා ගියේ...
පැසෝ 2007 එකක් යකෝ ඒක...කිවිඩ් එකක් නෙමෙයි 18 වීල් දාන්න...
වෙන විදිහක් නැද්ද...?![]()
රත්තරං;21209620 said:ඉක්මනට ජරා වෙලා පොදු වැසිකිලියක් වගේ වෙන්නේ බ්ලැක් ඉන්ටීරියර් එක....
අද්දුටුවයි ප්රත්යක්ශයි![]()


සිරා ? ඕකට මෙහෙ කියන්නෙ තව දුවන්න පුලුවන් හොඳට තියන කෑලි නිකම් බොරුවට මාරු කරනව කියල.මක්කොරන්නද මෙව්ව මවල තියෙන්නෙ දුවනකොට ගෙවෙන්නනෙ.
![]()
ඔන්න කුයිඩ් එකක් ගත්තනම් මොකුත් මාරුකරන්න ඕනෙ නෑ. කුයිඩ් ශාන් තමා කිව්වෙ ඒකෙ මොකුත් මාරුකරන්න ඕන්නෑ කියල.
![]()


Alloy wheel දාන්නේ නැතිව උස්සන්න පුලුවන්නේ


රත්තරං;21209627 said:ඇලියොන් 240ය උබේ නෙමේද??
පැසෝ එක උස්සන්න එපා. ගමනක් ගිහින් එද්දි පිත්තාශ ආමාශ අතේ ගේන්න වෙන්නේ. එකෙක් ස්ෆ්ට් එකක් උස්සලා එකේ දැන් වී පොලනවා




රත්තරං;21209635 said:ඒක තමයි මම කිව්වේ "උස්සල දාපන්" වීල් සෙට් එකක් කියලා. වීල් සෙට් එකක් දාලා උස්සපන් කිව්වේ නෑ
ඇලෝ වීල් එක ලොකු උනාට රෝදේ ලොකු වෙන්නේ නෑ, ඒ වැඩි වෙන ගාන ටයර් එකෙන් අඩු වෙනවා. එහෙම නොවුනොත් ස්පීඩ් මීටරේ රීඩින් එකේ ඉදන් මුලු මන්ඩලේම කචල් වෙනවා
උස්සලා වීල් එක ලොකු කරන්න කිව්වේ නැත්නම් කුක්කු දෙක ලොකු නන්ගි බබෙක්ගේ පස්ස පොඩී වගේ පෙනුමක් එනවා![]()

සිරා ?