වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊගල් වන් එකට වඩා ෂයින් වෙයිද? පේස්ට් වැක්ස් ගාලම නෑ තාම ස්ප්‍රේ වැක්ස් සතියෙන් සතියට ගගහ ඉන්නෙ

    ස්ප්‍රේ වැක්ස් මටනම් සෙට් වෙන්නේ නෑ බන්. පේස්ට් වැක්ස් එක මටනම් පැහැදිලි වෙනසක් තියෙනවා. හැබැයි මෙහෙම ගාපන්.. හොදලා වේලලා හෙවනක දාලා ඉස්සෙල්ලම මුලු වාහනේම ගාගෙන පලයන්. ඊට පස්සේ විනාඩි දෙකකට විතර පස්සේ බෆ් කරපන මයික්‍රෝ ෆයිබර් රෙද්දෙන්.. (හම්පඩ ගහපු කොටන් බැනියමුත් මරු බන් )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,507
    2
    53,995
    113
    රත්තරං;21209807 said:

    බෆ් කරන මයික්‍රෝ ෆයිබර් රෙද්දක් නම් තියෙනව. :yes: ජීවිතේට පේස්ට් වැක්ස් ට්‍රයි කරලා නෑ වැලි කැටයක් වත් සෙට් වෙලා හීරෙයි කියල, ස්ප්‍රේ නම් එක පාරනේ පිහල දාන්න ඕන :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බෆ් කරන මයික්‍රෝ ෆයිබර් රෙද්දක් නම් තියෙනව. :yes: ජීවිතේට පේස්ට් වැක්ස් ට්‍රයි කරලා නෑ වැලි කැටයක් වත් සෙට් වෙලා හීරෙයි කියල, ස්ප්‍රේ නම් එක පාරනේ පිහල දාන්න ඕන :yes:

    කරල බලපන්...තද පාට කාර් ජිල් බෝලේ වගේ කලෑකි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21209706 said:
    මාත් දැක්කා Nissan කියලා search කරනකොට
    Toyota ඔය ගානට තියෙන්නේ පට්ට ගහපුවා නිසා search කරේ නෑ:P
    Mitsubishi,honda, mazda ජපන් නේද? එව්වගේ නැද්ද මේ ගානට
    පිටත පෙනුම කතාව නම් හරි - කළු, රතු පාටවල් පට්ට ලුක් පට්ට ෂයින් ඒත් වතුර ටිකක් වැටුණොත් වෝටර් ස්පොට්ස්, පොඩ්ඩක් හිරුණොත් එහෙම තදින්ම පේනවා

    ඇතුල නම් මම හිතාගෙන හිටියේ බේජ් ඉක්මණට ජරා වෙනව කියල පැල්ලම්, දූවිලි, ඇඳුම්වල තියෙන ජරාව එහෙම ගෑවුනාම, බ්ලැක් ජරාව ගෑවුනත් පේනවා අඩුයි කියල

    Oka dekka ban giya satiye

    උබත් car ගැන දන්නවනේ
    මට හොද එකා වගේ කියපන්කො 20-30 අතර හොද කාර් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,507
    2
    53,995
    113
    රත්තරං;21209841 said:
    කරල බලපන්...තද පාට කාර් ජිල් බෝලේ වගේ කලෑකි

    මේ ඊගල් වන්

    mkhM8Oo.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාත් දැක්කා Nissan කියලා search කරනකොට
    Toyota ඔය ගානට තියෙන්නේ පට්ට ගහපුවා නිසා search කරේ නෑ:P
    Mitsubishi,honda, mazda ජපන් නේද? එව්වගේ නැද්ද මේ ගානට

    උබත් car ගැන දන්නවනේ
    මට හොද එකා වගේ කියපන්කො 20-30 අතර හොද කාර් එකක්

    uba masekata kochchara duwanawada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,507
    2
    53,995
    113
    රත්තරං;21209870 said:
    99 එකත් බලපන්කෝ. අනික 99 එක ටික දවසක් වැඩිපුර තියෙනවා ගෑවහම

    එල, ලංකාවේ හොයාගන්න නැද්ද? ගෙන්නගන්න මාසයක් විතර යනවනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල, ලංකාවේ හොයාගන්න නැද්ද? ගෙන්නගන්න මාසයක් විතර යනවනේ

    ඒක ගන්න එපා ඩොලර් 40ක් පිස්සුවටයෑ.. ලංකාවේ තියෙනවා මචන් 3000ක් විතර වෙයි. මතක නෑ..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21209757 said:
    ටොයොටා අත ඇරපන්...

    නිසාන් එෆ් බී 15 2001 දැන් 25ත් කියනවා. මේක 28කට ගන්න පුලුවන් අනිවා:lol::lol::lol::lol:

    පව්කාර සිංහල ආත්ම.. කුවේනිගේ සාපේ ඔය:rofl::rofl:

    ගනන් අඩු කරගන්න හැටිත් පොඩ්ඩක් කියලා දීපන්
    රත්තරං;21209762 said:
    කෝ උත්තර???

    මාසෙකට කොච්චර දුවනවද උබ??

    මේ ගන්න යන්නේ 1st car එක.එ් නිසා හරියටම යන km ගාන කියන්න බෑ බන්.
    මචන් තරහ නැතිව දුවන km ගාන අනුව ගන්න වාහනේ වෙනස් වෙන හැටි පොඩ්ඩක් කියපන්කො
    **තෙල් වැඩ කරන එකක් වෙන්න ඔිනි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,507
    2
    53,995
    113
    රත්තරං;21209884 said:
    ඒක ගන්න එපා ඩොලර් 40ක් පිස්සුවටයෑ.. ලංකාවේ තියෙනවා මචන් 3000ක් විතර වෙයි. මතක නෑ..

    11.gif
    11.gif
    හොයල බලන්න ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගනන් අඩු කරගන්න හැටිත් පොඩ්ඩක් කියලා දීපන්

    මේ ගන්න යන්නේ 1st car එක.එ් නිසා හරියටම යන km ගාන කියන්න බෑ බන්.
    මචන් තරහ නැතිව දුවන km ගාන අනුව ගන්න වාහනේ වෙනස් වෙන හැටි පොඩ්ඩක් කියපන්කො
    P. S=තෙල් වැඩ කරන එකක් වෙන්න ඔිනි

    උබ මාසෙට 1000ටත් අඩුවෙන් දුවනවනම් ඔය තෙල්ම බල බලා හූල්ලන්න එපා. හොද සැප පහසු වන්ඩියක් බස්සපන්

    උබ ඕක ගන්නේ වැඩට යන්නද?දවසකට කොච්චර දුරද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගනන් අඩු කරගන්න හැටිත් පොඩ්ඩක් කියලා දීපන්

    වාහනේ මොන ලදරමක් උනත් කවදාවත් වාහනේ අඩු පාඩු කියලා ගාන අඩු කරන්න යන්න එපා. ඌ කියයි එහෙනම් ගිහින් ශෝ රූම් එකෙන් ගනින් කියලා

    හොටු පෙරාන අඩපන් මෙච්චරයි අතේ තියෙන්නේ කියල. කෑශ් ගන්නවනම්cමම ලක්ශ 3ක්4ක් බස්සපුවා ඕනේ තරම් තියෙනවා. සල්ලි පෙන්නුවහම වාහනේ දෙනවා බන්. මිනිස්සු සල්ලි දැක්කහම ආයේ සල්ලි ටික ගන්න බලන්නේ අතට. කීය උනත්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21209895 said:
    උබ මාසෙට 1000ටත් අඩුවෙන් දුවනවනම් ඔය තෙල්ම බල බලා හූල්ලන්න එපා. හොද සැප පහසු වන්ඩියක් බස්සපන්

    උබ ඕක ගන්නේ වැඩට යන්නද?දවසකට කොච්චර දුරද?
    කොහොමත් 1000km වලට වඩා දුවන එකක් නැති වෙයි​
    Lancer CS3 2008-2009 එකක් ගන්න පුළුවන් වේවි ඔය ගානට :yes:
    එල
    රත්තරං මොකෝ කියන්නෙ?​
    රත්තරං;21209901 said:
    වාහනේ මොන ලදරමක් උනත් කවදාවත් වාහනේ අඩු පාඩු කියලා ගාන අඩු කරන්න යන්න එපා. ඌ කියයි එහෙනම් ගිහින් ශෝ රූම් එකෙන් ගනින් කියලා

    හොටු පෙරාන අඩපන් මෙච්චරයි අතේ තියෙන්නේ කියල. කෑශ් ගන්නවනම්cමම ලක්ශ 3ක්4ක් බස්සපුවා ඕනේ තරම් තියෙනවා. සල්ලි පෙන්නුවහම වාහනේ දෙනවා බන්. මිනිස්සු සල්ලි දැක්කහම ආයේ සල්ලි ටික ගන්න බලන්නේ අතට. කීය උනත්

    උබ නම් දෙයියෙක්ම තමයි රත්තරං
    මමත් cash වලට තමයි ගන්න ඉන්නේ
    මම උබට එව්ව link එකේ තියෙන්නෙ 27.75 කියලනේ
    23 ට බස්සගන්න බැරිවෙයිද cash පෙන්නුවොත්:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21209895 said:
    උබ මාසෙට 1000ටත් අඩුවෙන් දුවනවනම් ඔය තෙල්ම බල බලා හූල්ලන්න එපා. හොද සැප පහසු වන්ඩියක් බස්සපන්

    උබ ඕක ගන්නේ වැඩට යන්නද?දවසකට කොච්චර දුරද?

    සෙඩ්‍රික් එක මූට සෙට් කරමු.ලක්ශ 30කට ගන්න බැරිවෙන එකක් නෑ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එල, ලංකාවේ හොයාගන්න නැද්ද? ගෙන්නගන්න මාසයක් විතර යනවනේ

    99 nil pata tin eka tiyenawa mehe. Man gatta.. hebei gana wedi da kohedo.. 3m eke liquid wax eka tiyenawa rs3000 ganak.. 99 eka patta.. gala pissa mama maruwata enawa..

    3m eke liquid eka dala polisher eken allala.. 99 eken wax karanna inne..
     
    Status
    Not open for further replies.