මස්සිනා කාරයා කේ10 එකක ගියේ.. උගේ නම් 18ක් වැඩ කරාලු.. ඒත් ඇඟ පත අමාරුයි කිය කිය හිට්යා එනකන්ම...![]()
එලකිරියෙ අර ඉස්කෝලෙට පොත් බෙදන්න ගියපු දවසෙ එක පැත්තකට 246km පාන්දර 4ට ගෙදරින් ගියෙ එක දිගටම ගියා නැවැත්තුවෙ දෙපාරයි ඒත් චූ දාන්න ඕනෙ වෙලා. නුවර හරහත් ගිහින් 18නුත් ගිහින් මහියංගනේට. පැය පහමාරක් ගියා. ආපහු ඉවරවෙච ගමන් ආව. ගෙදර ආවම 501ක වටයක් (කට්ටිය ගෙව වලට ගිහින් බස්සන්නත් ගියා). ගානක් වුනේ නෑ.





රතු