Ilaga para tean ekak hari sylphy aluth ekak hari.. thama.
Me 2002 ladiya tyre sadde witarai enne hulage yanawa wage.. hammo teana.. ganna one ekak..
සිල්පි කපල දාපන්.
කලු ටියානා එකක් ගනින්, ටින්ට් එක ගහපන් පේන්ට් කලා වගේ වෙන්න. පොලිශ් කරපන් ජිල් බෝලේ වගේ. හෙඩ් ලයිඩ් දෙක කහ වෙලානම් මාරු කරපන්. ස්ටිකර් ගහල තියෙනවනම් ගලෝලා විසි කරපන්. පැත්තෙන් ගහපන් පිත්තල කඩුවක්
පොලිස් කාරයෝ නවත්තනවා තියා දැක්කහම සැලියුට් ගහනවා...






