වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    අපිට කොහෙන්ද ඇලියොන් .... :sorry::sorry::sorry:

    එහෙම කේස් එකක් වෙනවද...? හපෝ එහෙනම් මෙහෙමම ඉන්නම්... නිකන් ලෙඩ දාගන්න ඕනේ නෑ.. මොනවා වුනත් මේක සැප පහසු වාහනේ... :cool:
    Yata wadina case matath tinawa..moko mekath 14"...parisamen palayan iyeth epa una hotel akaka car park akakata yanakota poddak weduna...eka sere danne nethuwa poddak hemin balala dapan
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;21209663 said:
    ඔව්... මෙන්න මේ ටික මතක තියාගනින්

    මිනිස්සු හිතන්නේ මේ දේවල් අනික් පැත්ත

    පිටත පෙනුම ගැන කියනවනම......






    :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    සතියකට පාරක් හේදුවාම Eagle one Spray Wax පාරක් දෙනව :yes: රතු
    මම පාවිච්චි කරන්නේ මේ වැක්ස් එක...
    20170204_183633.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    99 wax eka sati dekakata kalin karala. Wessata ahu wela.. eka parak wash karala.

    Awrudu 15k parana paint ekaka.

    IMAG2366_1_600x1061.jpg

    ඔය 99 ඇක්ස් වගේම සුපර් බඩ්ඩක් තිබ්බ සීයිසී සුපර් කට් කියල. දැන් ඒක නෑ. පොලිශ් කරන්නනම් අන්න භාන්ඩේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ශිංහලු ඇල්ෆා රෝමියෝ කාර් හොඳ නැද්ද?
    සෙකන්ඩ් හෑන්ඩ් කාර් පට්ට අඩුයිනේ

    යුද්දේ ඉවර වෙලා හුගක් කල් බන්..:( ඔහොම ආතල් එකක් ගන්නම් කාත්තන්කුඩි ටවුන් එක මැද්දට ගිහින් නබියා ඌරා කියල කෑ ගහපන්.. ඇල්ෆා රෝමියෝ එකක් ලංකාවේ ගත්ත ආතල් එකම ලැබෙයි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21211036 said:
    ඔය 99 ඇක්ස් වගේම සුපර් බඩ්ඩක් තිබ්බ සීයිසී සුපර් කට් කියල. දැන් ඒක නෑ. පොලිශ් කරන්නනම් අන්න භාන්ඩේ

    meka 3M eke super cut eka dala polish karoth??
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21210651 said:
    අලීඑක්ස්ප්‍රස් එකෙන් ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා
    එකපාර packet එකක් ගනින්
    Ebay ඹයිට වඩා අඩු අැති.
    රත්තරං;21210575 said:
    උබලට ඕනේ දනිස් කරේ තියන් යන්න..ඇයි අකෝඩ් වල මොකක්ද අව්ල??

    හරි උබේ ඉස්සෙල්ලම කාර් එකනේ ටිඩා එකක් ගනින්.


    20-30 අතර මුදලට වටිනාම කාර් එක ටීඩා එක සින්හලු නොගත්තට. හැබැයි මේ ටික මතක තියන් ගනින්

    සීවීටි බලල ගනින්. සර්විස් හිස්ට්‍රි එක ඉල්ලපන්. කම්පැනි මේන්ටේන් කරපු පර්මිට් ආව වන් ඕනර් එකක් හොයල ගනින්. ඉක්මන් එකේ කාර් නෑ. තියෙන්නේ රත්තරං. උබ ඉරිද පත්තරේ කලින් ගනින්. අරගෙන කෝල් කරලා බයික් එකක් අරන් ගිහින් බලපන් සේරම. එහෙමයි වාහන ගන්නේ


    එල එල බොසා
    Cvt බලලා cvt තියෙන එකක් ගන්න Or cvt නැති එකක් ගන්න?​
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21211041 said:
    යුද්දේ ඉවර වෙලා හුගක් කල් බන්..:( ඔහොම ආතල් එකක් ගන්නම් කාත්තන්කුඩි ටවුන් එක මැද්දට ගිහින් නබියා ඌරා කියල කෑ ගහපන්.. ඇල්ෆා රෝමියෝ එකක් ලංකාවේ ගත්ත ආතල් එකම ලැබෙයි

    ඇයි බන් එච්චර දරුණුයිද?

    පාට්ස් නැද්ද හදන්න මිනිස්සු නැද්ද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21210651 said:
    ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා

    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.