රත්තරං;21210763 said:මගේ බොනට් එක වනසල![]()
post images
Mewa karanne wahana neti un thama ewa ganna amaruwa nodanna un.
රත්තරං;21210763 said:මගේ බොනට් එක වනසල![]()
Yata wadina case matath tinawa..moko mekath 14"...parisamen palayan iyeth epa una hotel akaka car park akakata yanakota poddak weduna...eka sere danne nethuwa poddak hemin balala dapanඅපිට කොහෙන්ද ඇලියොන් ....
එහෙම කේස් එකක් වෙනවද...? හපෝ එහෙනම් මෙහෙමම ඉන්නම්... නිකන් ලෙඩ දාගන්න ඕනේ නෑ.. මොනවා වුනත් මේක සැප පහසු වාහනේ...![]()
රත්තරං;21209663 said:ඔව්... මෙන්න මේ ටික මතක තියාගනින්
මිනිස්සු හිතන්නේ මේ දේවල් අනික් පැත්ත
පිටත පෙනුම ගැන කියනවනම......

Maruයකෝ ගානට පට්ටනේ. ඉතුරු සල්ලි වලින් තෙල් ගහල පොරි හැලෙන්න දිව්වත් පාඩු නෑනෙ.![]()
මම පාවිච්චි කරන්නේ මේ වැක්ස් එක...සතියකට පාරක් හේදුවාම Eagle one Spray Wax පාරක් දෙනවරතු
මම පාවිච්චි කරන්නේ මේ වැක්ස් එක...![]()
මම පාවිච්චි කරන්නේ මේ වැක්ස් එක...![]()
99 wax eka sati dekakata kalin karala. Wessata ahu wela.. eka parak wash karala.
Awrudu 15k parana paint ekaka.
![]()
ශිංහලු ඇල්ෆා රෝමියෝ කාර් හොඳ නැද්ද?
සෙකන්ඩ් හෑන්ඩ් කාර් පට්ට අඩුයිනේ
ඔහොම ආතල් එකක් ගන්නම් කාත්තන්කුඩි ටවුන් එක මැද්දට ගිහින් නබියා ඌරා කියල කෑ ගහපන්.. ඇල්ෆා රෝමියෝ එකක් ලංකාවේ ගත්ත ආතල් එකම ලැබෙයිරත්තරං;21211036 said:ඔය 99 ඇක්ස් වගේම සුපර් බඩ්ඩක් තිබ්බ සීයිසී සුපර් කට් කියල. දැන් ඒක නෑ. පොලිශ් කරන්නනම් අන්න භාන්ඩේ
රත්තරං;21210651 said:අලීඑක්ස්ප්රස් එකෙන් ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා
රත්තරං;21210575 said:උබලට ඕනේ දනිස් කරේ තියන් යන්න..ඇයි අකෝඩ් වල මොකක්ද අව්ල??
හරි උබේ ඉස්සෙල්ලම කාර් එකනේ ටිඩා එකක් ගනින්.
20-30 අතර මුදලට වටිනාම කාර් එක ටීඩා එක සින්හලු නොගත්තට. හැබැයි මේ ටික මතක තියන් ගනින්
සීවීටි බලල ගනින්. සර්විස් හිස්ට්රි එක ඉල්ලපන්. කම්පැනි මේන්ටේන් කරපු පර්මිට් ආව වන් ඕනර් එකක් හොයල ගනින්. ඉක්මන් එකේ කාර් නෑ. තියෙන්නේ රත්තරං. උබ ඉරිද පත්තරේ කලින් ගනින්. අරගෙන කෝල් කරලා බයික් එකක් අරන් ගිහින් බලපන් සේරම. එහෙමයි වාහන ගන්නේ
රත්තරං;21211041 said:යුද්දේ ඉවර වෙලා හුගක් කල් බන්..ඔහොම ආතල් එකක් ගන්නම් කාත්තන්කුඩි ටවුන් එක මැද්දට ගිහින් නබියා ඌරා කියල කෑ ගහපන්.. ඇල්ෆා රෝමියෝ එකක් ලංකාවේ ගත්ත ආතල් එකම ලැබෙයි
Meka 2000k wage une..lankawen nemei gattemeka keeyada ban? sati keyak wage tiyenawada?
රත්තරං;21210651 said:ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවාගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා ගේනවා දානවා උස්සනවා


