වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පොලෝසිය නැවැත්තුවා සෙට් එකම.. :P :P :P
    බයික් 4යි.. වැරදි 21යි...

    1. අධික වේගය
    2. අපරික්ෂාකාරී ධාවනය
    3. මුල් ආකෘතිය වෙනස් කිරීම
    4. ව්‍යාජ ලිපිලේඛන සකස්කර ලියාපදිංචි කිරීම.
    5. නීතිවිරෝධී යතුරුපැදි ගෙන්වීම, එකලස් කිරීම, විකිණීම සහ ධාවනය. :P :P
    .........
    .........
    .........
    .........

    තරයේ අවවාද කරලා "කොල්ලොනේ...මේවා මේ කාලේ පදින්නේ නැතුව 60 පැනල පදින්නද...හැබැයි හෙමින් පැදපියව් කියලා එලෙව්වා... :D :D :D :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අන්නේකයි
    ආසියා මහද්වීපෙටම යවන ලාන්සර් කන්වෙන්ෂනල් ඔටෝ, සීවිටි ලාන්සර් එන්නේ ජපානේ (JDM) ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ රුසියාවේ චීනේ වගේ විතරයි දන්න තරමට

    ඉතින් වැඩිය ඕනේ නෑ 141 එකයි ඇක්සියෝ එකයි බලපන්කො:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21211158 said:
    පයිමර් එක සුදුයි බන් ඕනේම එකක

    ඒ වගේම ලංකාවේ ඔය කොයි සුදු බෙන්ස් BMW Audi එකෙත් සයිලන්සරේ කලුයි:P

    AMG, Audi Quattro වල Stainless Steel Exhaust එනවා.. :P :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොලෝසිය නැවැත්තුවා සෙට් එකම.. :P :P :P
    බයික් 4යි.. වැරදි 21යි...

    1. අධික වේගය
    2. අපරික්ෂාකාරී ධාවනය
    3. මුල් ආකෘතිය වෙනස් කිරීම
    4. ව්‍යාජ ලිපිලේඛන සකස්කර ලියාපදිංචි කිරීම.
    5. නීතිවිරෝධී යතුරුපැදි ගෙන්වීම, එකලස් කිරීම, විකිණීම සහ ධාවනය. :P :P
    .........
    .........
    .........
    .........

    තරයේ අවවාද කරලා "කොල්ලොනේ...මේවා මේ කාලේ පදින්නේ නැතුව 60 පැනල පදින්නද...හැබැයි හෙමින් පැදපියව් කියලා එලෙව්වා... :D :D :D :D
    4-5 අහගන්න කියපන් RMV එකෙන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොලෝසිය නැවැත්තුවා සෙට් එකම.. :P :P :P
    බයික් 4යි.. වැරදි 21යි...

    1. අධික වේගය
    2. අපරික්ෂාකාරී ධාවනය
    3. මුල් ආකෘතිය වෙනස් කිරීම
    4. ව්‍යාජ ලිපිලේඛන සකස්කර ලියාපදිංචි කිරීම.
    5. නීතිවිරෝධී යතුරුපැදි ගෙන්වීම, එකලස් කිරීම, විකිණීම සහ ධාවනය. :P :P
    .........
    .........
    .........
    .........

    තරයේ අවවාද කරලා "කොල්ලොනේ...මේවා මේ කාලේ පදින්නේ නැතුව 60 පැනල පදින්නද...හැබැයි හෙමින් පැදපියව් කියලා එලෙව්වා... :D :D :D :D

    ටා සිරි.හොඳ පොලිස් නිළධාරියෙක්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21211146 said:
    කැරවන් එකේ රයිඩර් මොඩල් එක කියන්නේ මොකක්ද? උබේ එකට පස්සේ මොඩල් එක. ඒකේ ඇන්ජිම මොකක්ද? කොම්න් රේල් ද?

    passe awe E25 ne (https://en.wikipedia.org/wiki/Nissan_Caravan#E25_.282001.E2.80.932012.29)

    3L eke enawa atte ZD30DD wenna athi mama nam hariyatama danne ne..

    The Nissan ZD30 engine family is a 3-litre (2953 cc), inline four cylinder, diesel engine that replaced the Nissan QD engine. Available in both traditional turbo, variable geometry turbo (a.k.a. VGT or VNT), and non turbo versions. The engine uses a Drive-by-wire engine management system with a draw-through MAF sensor. Produced from 1999 - current, the newest models feature a common rail design.[1]

    https://en.wikipedia.org/wiki/Nissan_ZD_engine
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අන්නේකයි
    ආසියා මහද්වීපෙටම යවන ලාන්සර් කන්වෙන්ෂනල් ඔටෝ, සීවිටි ලාන්සර් එන්නේ ජපානේ (JDM) ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ රුසියාවේ චීනේ වගේ විතරයි දන්න තරමට

    පැන්ටා බට වලින් චැසි හදල සැමන් ටින් වලින් බොඩිය අලවලා හදන ඒවාට ලක්ෂ විස්සක් දීල ගන්න එවුන්ට මොන CVT ද බන්.. :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැන්ටා බට වලින් චැසි හදල සැමන් ටින් වලින් බොඩිය අලවලා හදන ඒවාට ලක්ෂ විස්සක් දීල ගන්න එවුන්ට මොන CVT ද බන්.. :lol::lol::lol::lol:

    ඇයි කාලේ සංස්තා කම්බියෙන් කොයිල් එක ඔතල මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් දාලා හදන සස්පෙන්ශන්:nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21211176 said:
    තාම උබ වර්ජින් ද? පස්සේ තේරෙයි

    :oo: :oo: :oo: :oo: :oo:
    1992 ආපු මගේ Civic එකෙත් Stainless Steel Exhaust :love: :love: :love:
    මාමිලා දැන් වයසයි.. මාමිලට Stainless Steel, Titanium ආපු ඒවා සෙට් වෙන්නේ නෑ දැන්...
    :lol: :lol: :lol: :lol: :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :oo: :oo: :oo: :oo: :oo:
    1992 ආපු මගේ Civic එකෙත් Stainless Steel Exhaust :love: :love: :love:
    මාමිලා දැන් වයසයි.. මාමිලට Stainless Steel, Titanium ආපු ඒවා සෙට් වෙන්නේ නෑ දැන්...
    :lol: :lol: :lol: :lol: :lol:

    ubata tiyenne EG8 ekak da mage massina gawa tibbe english number EG8 ekak.. mehe tiyenawa yellow color ek9 ekak..

    uba kandy da? GV number EK3 vi-rs ekak tiyenawa.. uba da honda mahesh kiyanne? :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo: :oo: :oo: :oo: :oo:
    1992 ආපු මගේ Civic එකෙත් Stainless Steel Exhaust :love: :love: :love:
    මාමිලා දැන් වයසයි.. මාමිලට Stainless Steel, Titanium ආපු ඒවා සෙට් වෙන්නේ නෑ දැන්...
    :lol: :lol: :lol: :lol: :lol:

    කියන එක තේරෙන්නේ නෑ නේ ඉතින්... කොහෙද තාම අත් ට්‍රැක්ටර් කර්මාන්ත ශාලා වලනේ වැඩ:oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ubata tiyenne EG8 ekak da mage massina gawa tibbe english number EG8 ekak.. mehe tiyenawa yellow color ek9 ekak..

    uba kandy da? GV number EK3 vi-rs ekak tiyenawa.. uba da honda mahesh kiyanne? :rofl:

    අම්ම තාත්තට බැනපන් අව්ලක් නෑ... හොන්ඩ වලට මොකුත් කියන්න එපා මූ ඉන්න තැන:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,004
    113
    රත්තරං;21211244 said:
    කියන එක තේරෙන්නේ නෑ නේ ඉතින්... කොහෙද තාම අත් ට්‍රැක්ටර් කර්මාන්ත ශාලා වලනේ වැඩ:oo::oo:

    මේ රත්තරන් ලංකාවේ ගෑනු සරීර ගැන නේ කියන්නෙ. :lol:
     
    Status
    Not open for further replies.