පොලෝසිය නැවැත්තුවා සෙට් එකම..

බයික් 4යි.. වැරදි 21යි...
1. අධික වේගය
2. අපරික්ෂාකාරී ධාවනය
3. මුල් ආකෘතිය වෙනස් කිරීම
4. ව්‍යාජ ලිපිලේඛන සකස්කර ලියාපදිංචි කිරීම.
5. නීතිවිරෝධී යතුරුපැදි ගෙන්වීම, එකලස් කිරීම, විකිණීම සහ ධාවනය.

.........
.........
.........
.........
තරයේ අවවාද කරලා "කොල්ලොනේ...මේවා මේ කාලේ පදින්නේ නැතුව 60 පැනල පදින්නද...හැබැයි හෙමින් පැදපියව් කියලා එලෙව්වා...