රත්තරං;21211255 said:අම්ම තාත්තට බැනපන් අව්ලක් නෑ... හොන්ඩ වලට මොකුත් කියන්න එපා මූ ඉන්න තැන![]()
EG8
මගේ 19-XXXX
Kandy නම් තමා...

dekala athi.. ehenam.. ube EG8 eka mona color da? yellow + black bonnet?
Gray? mage yaluwek lagath Ek3 vi-rs conversion ekak tiyenawa.. math hewwa.. hambune na hoda ekak..![]()
රත්තරං;21211091 said:ඕකේ සීවීටී ආව එකයි නැති එකයි දෙකක් තියෙනවා. සීවීටී වලට පන බයේ ජීවත් වෙන්න බෑ බන්. හරියට මේන්ටේන් කලොත් මරු.. උබ සීවීටී චෙක් කරපන් චෙක් කරල ඒක ගනින් කියල කිව්වේ. තව චැසි අනන් මනන් බලපන් දෙකට කැඩෙන්න හැප්පිලද කියල. එකක් කියල කියන්න බෑ බන් බලන්න දහසකුත් දේ තියෙනවා. දන්න එකෙක් අරන් පලයන් පලවෙනි කාර් එකනේ. මජන් බාස් ලා එපා. වාහන ගැන දන්න ටෙක් කොල්ලෙක් ගෙනියපන්
packet keeyak gattat oya tikama thama ithin..
CVT check karala ganna kiyanne.. CVT hariyata maintain karapu ekak.. NS2 CVT fluid wala colors ehema hoyala tiyaganna..
රත්තරං;21211109 said:සීවීටී කෙලවෙලානම් පදිනකොට දැනෙනවා බොහෝදුරට
රත්තරං;21211166 said:ඉතින් වැඩිය ඕනේ නෑ 141 එකයි ඇක්සියෝ එකයි බලපන්කො![]()
NV350 needa???රත්තරං;21211146 said:කැරවන් එකේ රයිඩර් මොඩල් එක කියන්නේ මොකක්ද? උබේ එකට පස්සේ මොඩල් එක. ඒකේ ඇන්ජිම මොකක්ද? කොම්න් රේල් ද?
Jet Black + Gold Alloys
මොකක්ද එ් seen එක බන්
NV350 needa???
EG8
මගේ 19-XXXX
Kandy නම් තමා...
mataka na ban dekala athi..
oya D15B kiyanne non interference engine ekak da? mage massina karayage eke timing belt kedenakan u danne ne.. but, valves walata mokuth une na..


EG8 hatchback කහපාට කාර් එකක් දැක්කා ටික දවසකට කලින්.පට්ට බාන්ඩේ.හිත ඇදීලා ගියා.


දහම් ගේ EG6 එක...
EG6... Not EG8
EG6 = Civic SIR = B16A Engine, 2 Door Hatchback
EG Series එකේ එන Powerful ම කාර් එක... EG Series එක Type R එකක් නෑ...
රත්තරං;21211244 said:කියන එක තේරෙන්නේ නෑ නේ ඉතින්... කොහෙද තාම අත් ට්රැක්ටර් කර්මාන්ත ශාලා වලනේ වැඩ![]()

Petrol වාහන වල වැල්ව් වදිනවා අඩුයි බන් කොහොමත්...
මගේ බෙල්ට් එක කැඩුනොත් බඩු බනිස් වෙනවා...![]()
High Compression Piston![]()
D15B එකේ Version ගොඩක් තියෙනවා බන්..
D15B Single Carb
D15B Dual Carb
D15B EFI Non VTEC
D15B EFI VTEC-E
D15B EFI VTEC
D15B EFI 3 Stage VTEC

රත්තරං;21211263 said:ඕක විකුනලා කුවිඩ් එකක් ගම්මු![]()
