වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21211255 said:
    අම්ම තාත්තට බැනපන් අව්ලක් නෑ... හොන්ඩ වලට මොකුත් කියන්න එපා මූ ඉන්න තැන:baffled:

    ow ban.. honda walin thora lowak na..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :dull::dull::dull::dull::dull:

    EG8
    මගේ 19-XXXX
    Kandy නම් තමා...

    dekala athi.. ehenam.. ube EG8 eka mona color da? yellow + black bonnet?

    Gray? mage yaluwek lagath Ek3 vi-rs conversion ekak tiyenawa.. math hewwa.. hambune na hoda ekak.. :no:

    oya D15B kiyanne non interference engine ekak da? mage massina karayage eke timing belt kedenakan u danne ne.. but, valves walata mokuth une na..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21211091 said:
    ඕකේ සීවීටී ආව එකයි නැති එකයි දෙකක් තියෙනවා. සීවීටී වලට පන බයේ ජීවත් වෙන්න බෑ බන්. හරියට මේන්ටේන් කලොත් මරු.. උබ සීවීටී චෙක් කරපන් චෙක් කරල ඒක ගනින් කියල කිව්වේ. තව චැසි අනන් මනන් බලපන් දෙකට කැඩෙන්න හැප්පිලද කියල. එකක් කියල කියන්න බෑ බන් බලන්න දහසකුත් දේ තියෙනවා. දන්න එකෙක් අරන් පලයන් පලවෙනි කාර් එකනේ. මජන් බාස් ලා එපා. වාහන ගැන දන්න ටෙක් කොල්ලෙක් ගෙනියපන්
    එහෙම බුවෙකුත් හොයාගන්න එපැයි
    packet keeyak gattat oya tikama thama ithin..

    CVT check karala ganna kiyanne.. CVT hariyata maintain karapu ekak.. NS2 CVT fluid wala colors ehema hoyala tiyaganna..
    මචන් මන් එ් ගැන දන්නේ නෑ බන්
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො​
    රත්තරං;21211109 said:
    සීවීටී කෙලවෙලානම් පදිනකොට දැනෙනවා බොහෝදුරට



    මට නම් ඔික තේරෙන එකක් නෑ
    වැඩ දන්න බුවෙක් හොයාගන්න වෙනවා​

    රත්තරං;21211166 said:
    ඉතින් වැඩිය ඕනේ නෑ 141 එකයි ඇක්සියෝ එකයි බලපන්කො:D

    මොකක්ද එ් seen එක බන්​
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,338
    113
    රත්තරං;21211146 said:
    කැරවන් එකේ රයිඩර් මොඩල් එක කියන්නේ මොකක්ද? උබේ එකට පස්සේ මොඩල් එක. ඒකේ ඇන්ජිම මොකක්ද? කොම්න් රේල් ද?
    NV350 needa???
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    mataka na ban dekala athi..

    oya D15B kiyanne non interference engine ekak da? mage massina karayage eke timing belt kedenakan u danne ne.. but, valves walata mokuth une na..

    Petrol වාහන වල වැල්ව් වදිනවා අඩුයි බන් කොහොමත්...
    මගේ බෙල්ට් එක කැඩුනොත් බඩු බනිස් වෙනවා... :P :P
    High Compression Piston :( :(

    D15B එකේ Version ගොඩක් තියෙනවා බන්..


    D15B Single Carb
    D15B Dual Carb
    D15B EFI Non VTEC
    D15B EFI VTEC-E
    D15B EFI VTEC
    D15B EFI 3 Stage VTEC
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    EG8 hatchback කහපාට කාර් එකක් දැක්කා ටික දවසකට කලින්.පට්ට බාන්ඩේ.හිත ඇදීලා ගියා.

    දහම් ගේ EG6 එක... :P:P
    EG6... Not EG8

    EG6 = Civic SIR = B16A Engine, 2 Door Hatchback
    EG Series එකේ එන Powerful ම කාර් එක... EG Series එක Type R එකක් නෑ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දහම් ගේ EG6 එක... :P:P
    EG6... Not EG8

    EG6 = Civic SIR = B16A Engine, 2 Door Hatchback
    EG Series එකේ එන Powerful ම කාර් එක... EG Series එක Type R එකක් නෑ...

    මම හිතුවා EG8 කියලා.ඉස්සරහා ලයිට් ඒ වගේ.මාර ගති.වෙන EG6 නැතුව ඇතිනේ

    දහම් කිවුවේ සිරිසේන ගොයියගේ පුතා නෙමෙයිනේ?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21211244 said:
    කියන එක තේරෙන්නේ නෑ නේ ඉතින්... කොහෙද තාම අත් ට්‍රැක්ටර් කර්මාන්ත ශාලා වලනේ වැඩ:oo::oo:

    කොට නිහාල් ෆේක් ඩිටෙක්ටඩ්:P
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Petrol වාහන වල වැල්ව් වදිනවා අඩුයි බන් කොහොමත්...
    මගේ බෙල්ට් එක කැඩුනොත් බඩු බනිස් වෙනවා... :P :P
    High Compression Piston :( :(

    D15B එකේ Version ගොඩක් තියෙනවා බන්..


    D15B Single Carb
    D15B Dual Carb
    D15B EFI Non VTEC
    D15B EFI VTEC-E
    D15B EFI VTEC
    D15B EFI 3 Stage VTEC

    aruge tibbe D15B V-TEC eka.. 3 stage v-tec awe EK3 wala neh? EG8 awada?

    2016_10_18.jpg


    meken ekak man gannath giya.. gewana ganata padu nisa nikan hitiya :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21211263 said:
    ඕක විකුනලා කුවිඩ් එකක් ගම්මු:love:

    අර ඩැට්සන් රෙදි කෝ එකේ ඇතුලෙ තහඩුව තියන හැටි දැක්කද?:baffled:
     
    Status
    Not open for further replies.