වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    රත්තරං;21211941 said:
    බේසික් CS1 1 එකේ ABS විතරක් නෙමේ ඒකේ Air bag නෑ

    ABSනෑ
    Air bag නෑ
    PS නෑ
    PM නෑ

    මූට ඉතින් CS3 Full option එකක් ගතහැකිනේ :nerd:

    ෆැක්ට්‍රි ෆෝල්ට් කම්පැනි එකෙන් හදල දුන්න කිව්වෙ 2007 ලාන්සර් EX එකේ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මූට ඉතින් CS3 Full option එකක් ගතහැකිනේ :nerd:

    ෆැක්ට්‍රි ෆෝල්ට් කම්පැනි එකෙන් හදල දුන්න කිව්වෙ 2007 ලාන්සර් EX එකේ :yes:

    ඔව් ඔව්.. කලින් කමෙන්ට් එක්ල උබ දැක්කේ නැති නිසයි ආයෙම දැම්මේ..

    දැන් ඊ එක්ස් අල්ලන්න බෑ බන් 30න් පල්ලෙහා

    ඔව් සී ඇස් ෆුල් ඔප්ශන් එකක් ගත්තනම් හරි.. ටීඩා හරි ඕක හරි දෙකෙන් එකක් පලවෙනියට සෙට් වෙන එක හොදයි

    මූට ටියානා අකෝඩ් බර වැඩි වෙයි තාම වාහන ගැන දන්නේ නෑනේ:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21209524 said:
    ජරා කට් එක

    මේ ශේක් සයිද් එකේ නේද අරින්නේ?

    කොහොමත් ඩුබායි උන්ට ලෝකේ උතුම්ම වාහනේ පැට්‍රෝල් එක තමා.. ලෝකල් උන් පැත්‍රෝල් පැත්‍රෝල් ගගා ඉන්නේ...

    මාශා අල්ලාහ්:cool::cool::cool:
    අල්ලාහුඅක්බර්
    4.gif

    පූ.......ක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21211956 said:
    දෙහිවල පැත්තේ සේල් වල කරක් ගහල බලපන්

    ඔය තියෙන්නෙ ක්‍රම
    සාමාන්‍යයෙන් used cars බලනවම් (in my case tiida) කොහෙ කොහෙ sale වලද බලන්න ඔිනෙ?​
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21211952 said:
    ඔය ටැක්ස් අඩු කරන්න වෙනවා. :dull::dull:

    ඊයා 2003 සිටියේ කැත විතරක්:oo:

    ganu balanawaa wage wahana wala penuma lokuwata balan na
    wahne hodada leda kohomada owai mata ona

    hodada narakada kiyapan awul ekka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    රත්තරං;21211967 said:
    ඔව් ඔව්.. කලින් කමෙන්ට් එක්ල උබ දැක්කේ නැති නිසයි ආයෙම දැම්මේ..

    දැන් ඊ එක්ස් අල්ලන්න බෑ බන් 30න් පල්ලෙහා

    EX 2008 එකක් දාල තියෙනව 3,775,000
    ඒක තමා ඉක්මන් එකේ මිල අඩුම එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය තියෙන්නෙ ක්‍රම
    සාමාන්‍යයෙන් used cars බලනවම් (in my case tiida) කොහෙ කොහෙ sale වලද බලන්න ඔිනෙ?​

    කොලබ පැත්තේ නාකියෙක්ගෙන් ගනින්. ඒකාලේ ටීඩා 141 ලාන්සර් ඊ එක්ස් වික්කේ තොගේට බන් මම. අලුතෙන් ගෙදර ගන්නකොට ගෙදරට සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ඕවගෙන්. දැන් මාකට් එක ෆ්‍රීස් වෙලා බන්.. දැන් ගනන් වලට කාර් රත්තරන් වලින් හැදුවහැකි:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21211983 said:

    141 ඔක්කෝම 35න් උඩ.කලින් 28-30 වගේ ගනන්වලට නේද තිබුනේ.
    රවියා කල හරියක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    141 ඔක්කෝම 35න් උඩ.කලින් 28-30 වගේ ගනන්වලට නේද තිබුනේ.
    රවියා කල හරියක්

    rawiya karapu bambuwak na lankave kala kanni parana ladi wadi karagannawa
    un hithanne wikunana kotath tax kiyala ehema ratak meka

    ewagema parana ladi hoyana api wage amu kalakanni inna ratak meka
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    141 ඔක්කෝම 35න් උඩ.කලින් 28-30 වගේ ගනන්වලට නේද තිබුනේ.
    රවියා කල හරියක්
    රත්තරං;21211952 said:
    ඔය ටැක්ස් අඩු කරන්න වෙනවා. :dull::dull:
    රත්තරං;21211991 said:
    27.50ට විතර ගියේ. 141 26ටත් ගියා
    කොහෙමත් 2020 වෙනකන් වාහන මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ?
    අාණ්ඩුව මාරැ වුනත් වාහන මිල අඩු කරන එකක් නැති වෙයි මට හිතෙන විදියට​
    රත්තරං;21211983 said:
    කොලබ පැත්තේ නාකියෙක්ගෙන් ගනින්. ඒකාලේ ටීඩා 141 ලාන්සර් ඊ එක්ස් වික්කේ තොගේට බන් මම. අලුතෙන් ගෙදර ගන්නකොට ගෙදරට සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ඕවගෙන්. දැන් මාකට් එක ෆ්‍රීස් වෙලා බන්.. දැන් ගනන් වලට කාර් රත්තරන් වලින් හැදුවහැකි:(
    පත්තරෙත් නැත්තම් ikman එකෙත් නැත්තම් අනේ මන්දා කොහොම හොයන්නද?
    Sale එකක තිබුනොත් අැරෙන්න
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    rawiya karapu bambuwak na lankave kala kanni parana ladi wadi karagannawa
    un hithanne wikunana kotath tax kiyala ehema ratak meka

    ewagema parana ladi hoyana api wage amu kalakanni inna ratak meka

    Umb EX ekk ne hewwe? 38 kata thynawalu 38500km duwapu ekak Mahesh kiwwe
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    rawiya karapu bambuwak na lankave kala kanni parana ladi wadi karagannawa
    un hithanne wikunana kotath tax kiyala ehema ratak meka

    ewagema parana ladi hoyana api wage amu kalakanni inna ratak meka

    අලුත් වාහන වල ගාන වැඩිවෙනකොට පරණ ඒවා ගනන් උස්සනවා.ඔය අනූ ගනන්වල වාගන අලුතින්ම ගත්ත ගාන වගේ තුන්ගුණයක් විතර ගානක් තමයි දැන් සෙකන්හෑන්ඩ් කියන්නේ.ඈස්චර්යය පුටා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නිදිමතයි බන්
    මේ මාසේ පටන් ගත්තා දවසේ සිට ගතකල සෑම දිනයකම වගේ කලා වගේ අද දවසෙත් කලේ full time 20-30 අතර car ගැන හොයපු එක

    මේ දක්වා උදවු කරපු ඔක්කොටම ගොඩක් ස්තූතියි
    හෙටත් set වෙමු

    Good Night Sweet Dreams:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අලුත් වාහන වල ගාන වැඩිවෙනකොට පරණ ඒවා ගනන් උස්සනවා.ඔය අනූ ගනන්වල වාගන අලුතින්ම ගත්ත ගාන වගේ තුන්ගුණයක් විතර ගානක් තමයි දැන් සෙකන්හෑන්ඩ් කියන්නේ.ඈස්චර්යය පුටා.

    ow okata hethuwa lankave 99% aluthma ewage ganan danne na, parana
    ladi ganna eka adu nam nikanma owage ganan bahinawaa, gon haraktama
    hari yana andu :dull:

    agent laga aluthma eka thiyan pawichchi karapu ladarn vadi ganan walata
    ganna ratak meka :lol:
     
    Status
    Not open for further replies.