Autolanka බැලුවද
දෙහිවල පැත්තේ සේල් වල කරක් ගහල බලපන්
Autolanka බැලුවද
රත්තරං;21211941 said:බේසික් CS1 1 එකේ ABS විතරක් නෙමේ ඒකේ Air bag නෑ
ABSනෑ
Air bag නෑ
PS නෑ
PM නෑ

මූට ඉතින් CS3 Full option එකක් ගතහැකිනේ
ෆැක්ට්‍රි ෆෝල්ට් කම්පැනි එකෙන් හදල දුන්න කිව්වෙ 2007 ලාන්සර් EX එකේ![]()

අල්ලාහුඅක්බර්රත්තරං;21209524 said:ජරා කට් එක
මේ ශේක් සයිද් එකේ නේද අරින්නේ?
කොහොමත් ඩුබායි උන්ට ලෝකේ උතුම්ම වාහනේ පැට්‍රෝල් එක තමා.. ලෝකල් උන් පැත්‍රෝල් පැත්‍රෝල් ගගා ඉන්නේ...
මාශා අල්ලාහ්![]()
රත්තරං;21211956 said:දෙහිවල පැත්තේ සේල් වල කරක් ගහල බලපන්
රත්තරං;21211952 said:ඔය ටැක්ස් අඩු කරන්න වෙනවා.
ඊයා 2003 සිටියේ කැත විතරක්![]()
රත්තරං;21211967 said:ඔව් ඔව්.. කලින් කමෙන්ට් එක්ල උබ දැක්කේ නැති නිසයි ආයෙම දැම්මේ..
දැන් ඊ එක්ස් අල්ලන්න බෑ බන් 30න් පල්ලෙහා
ඔය තියෙන්නෙ ක්‍රම
සාමාන්‍යයෙන් used cars බලනවම් (in my case tiida) කොහෙ කොහෙ sale වලද බලන්න ඔිනෙ?

EX 2008 එකක් දාල තියෙනව 3,775,000
ඒක තමා ඉක්මන් එකේ මිල අඩුම එක
රත්තරං;21211983 said:කොලබ පැත්තේ නාකියෙක්ගෙන් ගනින්. ඒකාලේ ටීඩා 141 ලාන්සර් ඊ එක්ස් වික්කේ තොගේට බන් මම. අලුතෙන් ගෙදර ගන්නකොට ගෙදරට සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ඕවගෙන්. දැන් මාකට් එක ෆ්‍රීස් වෙලා බන්.. දැන් ගනන් වලට කාර් රත්තරන් වලින් හැදුවහැකි![]()
ටසිරිරත්තරං;21209706 said:
141 ඔක්කෝම 35න් උඩ.කලින් 28-30 වගේ ගනන්වලට නේද තිබුනේ.
රවියා කල හරියක්
141 ඔක්කෝම 35න් උඩ.කලින් 28-30 වගේ ගනන්වලට නේද තිබුනේ.
රවියා කල හරියක්
රත්තරං;21211952 said:ඔය ටැක්ස් අඩු කරන්න වෙනවා.
රත්තරං;21211991 said:27.50ට විතර ගියේ. 141 26ටත් ගියා
රත්තරං;21211983 said:කොලබ පැත්තේ නාකියෙක්ගෙන් ගනින්. ඒකාලේ ටීඩා 141 ලාන්සර් ඊ එක්ස් වික්කේ තොගේට බන් මම. අලුතෙන් ගෙදර ගන්නකොට ගෙදරට සල්ලි හෙව්වේ බාගෙට බාගයක් ඕවගෙන්. දැන් මාකට් එක ෆ්‍රීස් වෙලා බන්.. දැන් ගනන් වලට කාර් රත්තරන් වලින් හැදුවහැකි![]()
rawiya karapu bambuwak na lankave kala kanni parana ladi wadi karagannawa
un hithanne wikunana kotath tax kiyala ehema ratak meka
ewagema parana ladi hoyana api wage amu kalakanni inna ratak meka
rawiya karapu bambuwak na lankave kala kanni parana ladi wadi karagannawa
un hithanne wikunana kotath tax kiyala ehema ratak meka
ewagema parana ladi hoyana api wage amu kalakanni inna ratak meka
Umb EX ekk ne hewwe? 38 kata thynawalu 38500km duwapu ekak Mahesh kiwwe
අලුත් වාහන වල ගාන වැඩිවෙනකොට පරණ ඒවා ගනන් උස්සනවා.ඔය අනූ ගනන්වල වාගන අලුතින්ම ගත්ත ගාන වගේ තුන්ගුණයක් විතර ගානක් තමයි දැන් සෙකන්හෑන්ඩ් කියන්නේ.ඈස්චර්යය පුටා.