වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    හාවෙක් කිව්වෙ​
    uba taniyen yanna epa.. thawa kawruhari wahana gena danna ekkan palayan..

    kohomath wahana hoyala epa wela innakota dakina eka ussan enna hithenawa..

    Uba oka CVT da mokadda kiyala owner gen ahala pora na kiwwoth ussa enawada?

    Gear oil dipstick eka adala balapan eke athi tag ekak CVT fluid eka danna one..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Tiida bn umb ethenta gihin Tidda quoth umb haawek kiyala hithai un.
    Cut and polish parak nam deela wage, maintenance rexords thynwd danne nah

    mage eka genna yanakota.. pora eka hodala wath na.. athule carpet 100ganak tibba.. vaccum karala wat tibbe na..

    valve cover eke Nissan common leak eke tibba.. eka nam thada karama hari.. valve cover eka wate. ochcharai adupadu tibbe..

    ah na.. wam pette folding mirror eka welawakata weda kare na.. folding mirror eka hadanna one.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    uba taniyen yanna epa.. thawa kawruhari wahana gena danna ekkan palayan..

    kohomath wahana hoyala epa wela innakota dakina eka ussan enna hithenawa..

    Uba oka CVT da mokadda kiyala owner gen ahala pora na kiwwoth ussa enawada?

    Gear oil dipstick eka adala balapan eke athi tag ekak CVT fluid eka danna one..

    තාත්තත් එක්ක යන්නෙ
    මේකට http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5 යනවා අන්තිමට
    ඊට කලින් වෙනත්‍ sale වල බලන්න යනවා තාත්තත් එක්ක.
    අරෑ දාපු ගාන(27.75) ගොඩක් වැඩි නම්(over 30)අතඅැරලා දානවා
    ගානත් අඩු නම් හිතට අල්ලනවත් එක්ක නම් machanic කෙනෙක් එක්ක එනවා​
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    තාත්තත් එක්ක යන්නෙ
    මේකට http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5 යනවා අන්තිමට
    ඊට කලින් වෙනත්‍ sale වල බලන්න යනවා තාත්තත් එක්ක.
    අරෑ දාපු ගාන(27.75) ගොඩක් වැඩි නම්(over 30)අතඅැරලා දානවා
    ගානත් අඩු නම් හිතට අල්ලනවත් එක්ක නම් machanic කෙනෙක් එක්ක එනවා​

    ela ela.. hoda ekak ganin.. passe wikunala wena ekak ganna.. math gatte hemai.. denata watina ekak gatta passe kaleka wikunala ita hoda ekak ganna.. 40, 50n eha ekak thama ganna one.. me ganan walata hoda ewa hoyanna amarui..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ela ela.. hoda ekak ganin.. passe wikunala wena ekak ganna.. math gatte hemai.. denata watina ekak gatta passe kaleka wikunala ita hoda ekak ganna.. 40, 50n eha ekak thama ganna one.. me ganan walata hoda ewa hoyanna amarui..

    මට වෙන වැඩක් කරන්න හිත දටන්නෙ නෑ බන්.car ගැන හොයන්නමයි හිතෙන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තාත්තත් එක්ක යන්නෙ
    මේකට http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5 යනවා අන්තිමට
    ඊට කලින් වෙනත්‍ sale වල බලන්න යනවා තාත්තත් එක්ක.
    අරෑ දාපු ගාන(27.75) ගොඩක් වැඩි නම්(over 30)අතඅැරලා දානවා
    ගානත් අඩු නම් හිතට අල්ලනවත් එක්ක නම් machanic කෙනෙක් එක්ක එනවා​

    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.

    ah ow.. dum sahatika hodai.. mage eke 2010 idan dum sahathika tika mata dunna.. ewagen balaganna puluwan duwala tiyena KM gana normally.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.


    20-30 අතර ගෙවන ගානට වටිනම car එක ලෙස රත්තරං සහෝ Tiida එක recommend කරපු නිසා තමයි Tidda ම හොයන්නෙ
    Ikman එකේ අඩුවටම දාලා තියෙන එක දාලා තියෙන්නෙ sale කාරයෙක් 27.75
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    පත්තරවලත් බැලුවා නෑ.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    20-30 අතර ගෙවන ගානට වටිනම car එක ලෙස රත්තරං සහෝ Tiida එක recommend කරපු නිසා තමයි Tidda ම හොයන්නෙ
    Ikman එකේ අඩුවටම දාලා තියෙන එක දාලා තියෙන්නෙ sale කාරයෙක් 27.75
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    පත්තරවලත් බැලුවා නෑ.​

    අද ඉරිදනේ. ලංකාදීප ලහිපිට, හිට් ඇඩ් බලන්න වාහන ඉක්මන් එකට වඩා අඩුවට ඒවගෙන් හම්බුවෙනවා.
    ඕකත් ගිහින් බලන්නකෝ. සර්විස් රිපෝට් තියනවද, පරණ දුම් සහතික තියනවද බලන්න. (අන්තිම අව්රුදු කීපයේ වත්) බොනට් එක ඇරලා හොදට බලන්න ඇක්සිඩන්ට් වෙලා හදලද කියලා. සමහරු ඇක්සිඩන්ට් වෙලා ඉස්සරහා තැලිලා තියන වාහන හෙන අඩුවට අරං බොහොම අගේට හදලා, කිරිටොයියා වගේ පේන්ට් කරලා දෙනවා.



    http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1
    http://ikman.lk/en/ad/nissan-tida-2007-for-sale-kandy-24
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hebei ithin mage eketh 2004 idan 2010 wenakan ewa ne :no::no: ochchara hoyanna ba ban wahana wala... japanenma genakota karakawala tiyenneth puluwan ne :dull::dull:

    එච්චර හොයන්න බෑ තමයි බං. පරණ දුම් සහතික කිව්වම ඔක්කොම නෙවෙයි. ඒත් අන්තිම අව්රුදු 3 වත් බලන්න ඕනේ. මොකද විකුණ ගන්න බැරි නම්, එක එක ලෙඩ නම් ඒ කාලෙදි මීටර් කරකවලා පුලුවන් තරමන් සෙල්ලං දාලා විකුණ ගන්න ට්‍රයි එක දෙනවනේ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද ඉරිදනේ. ලංකාදීප ලහිපිට, හිට් ඇඩ් බලන්න වාහන ඉක්මන් එකට වඩා අඩුවට ඒවගෙන් හම්බුවෙනවා.
    ඕකත් ගිහින් බලන්නකෝ. සර්විස් රිපෝට් තියනවද, පරණ දුම් සහතික තියනවද බලන්න.



    http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1
    http://ikman.lk/en/ad/nissan-tida-2007-for-sale-kandy-24

    ඹව්වට call කරලා අැහුවා විකිණිලා
    උබේ අදහස මොකක්ද?
    20-30 අතර ගෙවන ගානට වටිනම car එක Tiida latioද?​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව්වට call කරලා අැහුවා විකිණිලා
    උබේ අදහස මොකක්ද?
    20-30 අතර ගෙවන ගානට වටිනම car එක Tiida latioද?​

    ඔව් ගෙවන ගානට වටිනවා.
    මගේ උඩ පෝස්ට් එක අප්ඩේට් කලා ඒක ආයි ටිකක් බලපං.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් ගෙවන ගානට වටිනවා.
    මගේ උඩ පෝස්ට් එක අප්ඩේට් කලා ඒක ආයි ටිකක් බලපං.

    එල එල
    ලහිපිට, දිවයින ගත්තා දෙකේම නෑ
    උබ කිව්වම hitadd මතක් වුනා. තව මොනාද තියන පත්තර​
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඔව් ගෙවන ගානට වටිනවා.
    මගේ උඩ පෝස්ට් එක අප්ඩේට් කලා ඒක ආයි ටිකක් බලපං.
    ටොම් මාමේ කාලෙකින්.....:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වු අප්පා
    මම අවුරුදු දෙකකට කලින් Civic fd 4 (yom 2008)එක ගත්තෙ 28ට දැන් කාටවත් ගාන කිවුවම විස්වාස කරන්නෙ නෑ කියපන්කෝ

    දැන් විකුනන්න දාල තියන සේරම ඒවා 38න් උඩ, ඔය අතර 45ට එහෙම දාපුවත් තියනවා
    දැන් තියන ගනන් වල හැටියට 2008 සිවික් එක දීලා 2009 අකෝඩ් එකක් ගන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ

    අකෝඩ් එකක් ගනින්, පට්ට භාන්ඩේ
     
    Status
    Not open for further replies.