වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහෙමත් 2020 වෙනකන් වාහන මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ?
    අාණ්ඩුව මාරැ වුනත් වාහන මිල අඩු කරන එකක් නැති වෙයි මට හිතෙන විදිහට​

    na adu wei..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mage ekata passe man dekapu ekama TG10 20XJ eka.. lankawe tiyena.. meke nam thawa wooden works wagayak tiyenawa.. ewa nam japan waladi karapu upgrades wagayak wenna one.. math karanna inne teak panels upgrades tika nam..

    leather seats.. 4 airbags wenna athi

    Captured.png


    HTML:
    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-n16-2001-for-sale-gampaha

    eka 22.75 wenakota...

    meka 24lu

    https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2002-for-sale-hambantota-4

    :p lol


    ඩ්‍රැගන් කොල්ලෝ.. මෙන්න මේ රතු සිල්ෆිය අරන් වරෙන් ගිහිල්ල


    බලපන්කෝ ලස්සන බේජ් ඉන්ටිරේයර් එකේ:):):):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව්වා පරණ වාහනනේ බන්

    අම්බානක ලෙඩ තියනවද දන්නෙ නෑ

    පල පල ඩෝ.. ඔය අලුත් ප්‍රියස් වල විසෙල් වල හෙන ගහන්නා වගේ එක පාරට එන ලෙඩ වලට මහ ඉස්පිරිතාලෙත් බේත් නෑ

    මේවා හොදට තියෙනවනම් දුවන්නයි තියෙන්නේ:frown:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.

    උබ එදා මගෙන කැම් රියක් ගැන ඇහුවා
    මම ඇහුවා කොයි අව් රුද්දේ මොඩල් එකද කියලා. උබ කිව්වේ නෑ
    දැන් කියපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    20-30 අතර ගෙවන ගානට වටිනම car එක ලෙස රත්තරං සහෝ Tiida එක recommend කරපු නිසා තමයි Tidda ම හොයන්නෙ
    Ikman එකේ අඩුවටම දාලා තියෙන එක දාලා තියෙන්නෙ sale කාරයෙක් 27.75
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5

    පත්තරවලත් බැලුවා නෑ.​

    උන් කියන කියන ගනන් වලට වාහන ගන්නවනම් අපේ ගෙදර ඇවිත් මේවයින් එකක් අරන් පලකෝ මම කියන ගානකට:oo:

    ඔය කියන ගනන් වලට යන්නේ නෑ ඕවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අද ඉරිදනේ. ලංකාදීප ලහිපිට, හිට් ඇඩ් බලන්න වාහන ඉක්මන් එකට වඩා අඩුවට ඒවගෙන් හම්බුවෙනවා.
    ඕකත් ගිහින් බලන්නකෝ. සර්විස් රිපෝට් තියනවද, පරණ දුම් සහතික තියනවද බලන්න. (අන්තිම අව්රුදු කීපයේ වත්) බොනට් එක ඇරලා හොදට බලන්න ඇක්සිඩන්ට් වෙලා හදලද කියලා. සමහරු ඇක්සිඩන්ට් වෙලා ඉස්සරහා තැලිලා තියන වාහන හෙන අඩුවට අරං බොහොම අගේට හදලා, කිරිටොයියා වගේ පේන්ට් කරලා දෙනවා.



    http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1
    http://ikman.lk/en/ad/nissan-tida-2007-for-sale-kandy-24

    දෙවෙනි එකනම් ගලේ ගහලා වැලේ වනාපු එකක්.. ස්ටිරින් වීල් එක අතටම ගෙවිලා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.

    :yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21213479 said:
    උබ එදා මගෙන කැම් රියක් ගැන ඇහුවා
    මම ඇහුවා කොයි අව් රුද්දේ මොඩල් එකද කියලා. උබ කිව්වේ නෑ
    දැන් කියපන්

    :shocked: ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං :sorry:
    නබිතුමාගේ කාලේ (1992 - 1997) :nerd: camry මචං
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21213488 said:
    දෙවෙනි එකනම් ගලේ ගහලා වැලේ වනාපු එකක්.. ස්ටිරින් වීල් එක අතටම ගෙවිලා

    :dull: මම එච්චර රූපෙ දිහා බැලුවේ නෑ මචං මිල බලලා නිකං ලිංක් දැම්මේ. :sorry:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21213468 said:
    ඩ්‍රැගන් කොල්ලෝ.. මෙන්න මේ රතු සිල්ෆිය අරන් වරෙන් ගිහිල්ල


    බලපන්කෝ ලස්සන බේජ් ඉන්ටිරේයර් එකේ:):):):)
    අනේ please mchn එකක් කියපන්කො
    Tiida ලු ගෙවන ගානට වටින එක
    N16 හොදනෑකියලත් කිව්වා

    දැන් අායෙම n16 එකක්​
    රත්තරං;21213459 said:
    na adu wei..
    :no:
    රත්තරං;21213481 said:
    උන් කියන කියන ගනන් වලට වාහන ගන්නවනම් අපේ ගෙදර ඇවිත් මේවයින් එකක් අරන් පලකෝ මම කියන ගානකට:oo:

    ඔය කියන ගනන් වලට යන්නේ නෑ ඕවා
    එහෙනම් කීයටද යන්නෙ?​
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;21210664 said:
    පට්ට... ස්පොයිලරේ ගහපන්
    01w.jpg
    මට ස්පොයිලර් එකක් ගන්න තැනක් කියන්න මාමේ.කියක් වෙයිද??විජේරාමේ කොහේද බඩු තීන්නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,322
    113
    Auckland
    පක්කෙක් කිව්වෙ?​

    f63499b993ed43db9bcf2cf97680c19e_18.jpg


    රත්තරං;21210518 said:
    pakisthan

    ඕකව කොන කපල අපි එහෙ යැව්වා... :P

    ඇවිත් ඇරියෙ කොනටම තමා. :lol::lol::(



    රත්තරං;21210523 said:
    අත පයනම් ඉබේ හොද වෙනවනේ.... වාහනේට කොහොමද?:lol:

    කොන එබිල තියෙන්නෙ. මේකෙ මේ පැනල් එක ටින්කර් කරල තියෙන්නෙ ගහපු ගමන් වරිච්චි බිත්තිය වගෙ ගැලවිල වැටෙන සීන් එකක් තියෙන්නෙ.
    :dull::no:
    IMG_20170205_200237.jpg



    මේ තියෙන්නෙ හම්බයාගෙ ලදරම. :growl::growl::growl:

    IMG_20170204_155653.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked: ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං :sorry:
    නබිතුමාගේ කාලේ (1992) :nerd: camry මචං

    ඩීසල් එකක්ද? මරු.. ඕකේ ඩීසල් එකක් මම දන්න එකෙක් ගාව තියෙනවා මම උගේ පුතාගේ පන්තියේ උන්නේ.මතක ඇති කාලේ ඉදන් පොර පුතාව ඉස්කෝලේ ගෙනාවේ ඕකේ. තාම තියෙනවා වාහන්ගේ පොර ගාව

    ඕකේ පෙට්‍රල් ආවේ 1.8 එකයි 2.0 එකයි. හැබැයි ටෙක්නොලොජිය පරන නිසයි වාහනේ පරන නිසයි තෙල් නම් 8ක් විතර කරන්න ඉඩ තියෙනවා.බොඩි පාර්ට්ස් ටිකක් අඩුයි, ඇන්ජින් පාර්ට් අව්ලක් වෙන්නේ නෑ.

    හැබැයි ඩොකා දීලා ආයේ එකකට යනවනම් මචන් තව 5ක් වගේ දාලා ඒ මිලට ගන්න එකකට යන්න
     
    Status
    Not open for further replies.