කොහෙමත් 2020 වෙනකන් වාහන මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ?
අාණ්ඩුව මාරැ වුනත් වාහන මිල අඩු කරන එකක් නැති වෙයි මට හිතෙන විදිහට
mage ekata passe man dekapu ekama TG10 20XJ eka.. lankawe tiyena.. meke nam thawa wooden works wagayak tiyenawa.. ewa nam japan waladi karapu upgrades wagayak wenna one.. math karanna inne teak panels upgrades tika nam..
leather seats.. 4 airbags wenna athi
![]()
HTML:https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-n16-2001-for-sale-gampaha
eka 22.75 wenakota...
meka 24lu
https://ikman.lk/en/ad/nissan-bluebird-sylphy-2002-for-sale-hambantota-4
lol




ඔව්වා පරණ වාහනනේ බන්
අම්බානක ලෙඩ තියනවද දන්නෙ නෑ

ithin 2002 kiyanne awrudu 15 paranai thama.. wena ganne monada.. mata kwid thama ganna tibbe mage budget ekata.. 25lak max mage budget tibbe..

පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.
20-30 අතර ගෙවන ගානට වටිනම car එක ලෙස රත්තරං සහෝ Tiida එක recommend කරපු නිසා තමයි Tidda ම හොයන්නෙ
Ikman එකේ අඩුවටම දාලා තියෙන එක දාලා තියෙන්නෙ sale කාරයෙක් 27.75
http://ikman.lk/en/ad/nissan-tiida-latio-2006-for-sale-colombo-5
පත්තරවලත් බැලුවා නෑ.

අද ඉරිදනේ. ලංකාදීප ලහිපිට, හිට් ඇඩ් බලන්න වාහන ඉක්මන් එකට වඩා අඩුවට ඒවගෙන් හම්බුවෙනවා.
ඕකත් ගිහින් බලන්නකෝ. සර්විස් රිපෝට් තියනවද, පරණ දුම් සහතික තියනවද බලන්න. (අන්තිම අව්රුදු කීපයේ වත්) බොනට් එක ඇරලා හොදට බලන්න ඇක්සිඩන්ට් වෙලා හදලද කියලා. සමහරු ඇක්සිඩන්ට් වෙලා ඉස්සරහා තැලිලා තියන වාහන හෙන අඩුවට අරං බොහොම අගේට හදලා, කිරිටොයියා වගේ පේන්ට් කරලා දෙනවා.
http://ikman.lk/en/ad/nissan-tida-2006-for-sale-colombo-1
http://ikman.lk/en/ad/nissan-tida-2007-for-sale-kandy-24
number plate ekath iwaraiරත්තරං;21213488 said:දෙවෙනි එකනම් ගලේ ගහලා වැලේ වනාපු එකක්.. ස්ටිරින් වීල් එක අතටම ගෙවිලා

පුළුවන් තරම් සේල් වල බලන්නෙ නැතුව මිනිස්සු ගෙදර තියාගන විකුණන වාහන බලන්න. ගොඩක් වෙලාවට සේල් වලට දාන්නේ විකුණ ගන්නම බැරි උනාම. ඒ වගේම ලග ලග අතින් අතට ගිහින් තියන වාහන ගන්න එපා. ෆස්ට් හෝ සෙකන්ඩ් ඕනර් නම් හොදයි. එහෙම නෙවෙයි නම් අන්තිම අයිතිකාරයා ගාව වැඩි කාළයක් තිබිලද බලන්න. අඩුම තරමේ අව්රුද්දක් දෙකක් වත්. සර්විස් රිපෝට් බලන්න. පරණ දුම් සහතික තියනව නම් ඉල්ලගන බලන්න.



රත්තරං;21213479 said:උබ එදා මගෙන කැම් රියක් ගැන ඇහුවා
මම ඇහුවා කොයි අව් රුද්දේ මොඩල් එකද කියලා. උබ කිව්වේ නෑ
දැන් කියපන්
ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං 
camry මචංරත්තරං;21213488 said:දෙවෙනි එකනම් ගලේ ගහලා වැලේ වනාපු එකක්.. ස්ටිරින් වීල් එක අතටම ගෙවිලා
මම එච්චර රූපෙ දිහා බැලුවේ නෑ මචං මිල බලලා නිකං ලිංක් දැම්මේ. 
රත්තරං;21213468 said:ඩ්‍රැගන් කොල්ලෝ.. මෙන්න මේ රතු සිල්ෆිය අරන් වරෙන් ගිහිල්ල
බලපන්කෝ ලස්සන බේජ් ඉන්ටිරේයර් එකේ
රත්තරං;21213459 said:na adu wei..

රත්තරං;21213481 said:උන් කියන කියන ගනන් වලට වාහන ගන්නවනම් අපේ ගෙදර ඇවිත් මේවයින් එකක් අරන් පලකෝ මම කියන ගානකට
ඔය කියන ගනන් වලට යන්නේ නෑ ඕවා
මට ස්පොයිලර් එකක් ගන්න තැනක් කියන්න මාමේ.කියක් වෙයිද??විජේරාමේ කොහේද බඩු තීන්නේ
මට ස්පොයිලර් එකක් ගන්න තැනක් කියන්න මාමේ.කියක් වෙයිද??විජේරාමේ කොහේද බඩු තීන්නේරත්තරං;21210664 said:පට්ට... ස්පොයිලරේ ගහපන්
![]()
පක්කෙක් කිව්වෙ?
රත්තරං;21210518 said:pakisthan
ඕකව කොන කපල අපි එහෙ යැව්වා...![]()



රත්තරං;21210523 said:අත පයනම් ඉබේ හොද වෙනවනේ.... වාහනේට කොහොමද?![]()





ඊටපස්සේ ඒ පෝස්ට් එක බලන්න බැරි උනේ නේ මචං
නබිතුමාගේ කාලේ (1992)camry මචං