Samsung galaxy j500F battery

pathfinderr

Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මචන්, මගේ samsung galaxy j500F ෆෝන් එකේ battery එක ඉක්මනට බහින නිසා අලුත් එකක් දාන්න හිතුවා . මේකේ එන්නේ 2600mAh battery එකක්.Aliexpress එකේ $ 10කට තියෙනවා 3600mAh battery එකක්. එක දැම්මොත් ෆෝන් එකට අවුලක් වෙයිද?
    bump කරලා හරි උදව්වක් දෙන්න....
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Aliexpress එකේ $ 10කට තියෙනවා 3600mAh battery එකක්. එක දැම්මොත් ෆෝන් එකට අවුලක් වෙයිද?
    bump කරලා හරි උදව්වක් දෙන්න....
    නැහැ
    මොකද ඔය ඔක්කොම බොරු ඒවා, ඒක නිසා හානියක් නැහැ :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    phone එකට recommond කරන බැටරිය use කරනවනම් තමයි හොද. company එක එවගේ බැටරියක් දාන්නේ හේතුවක් ඇතුව නේ....!
    battery capacity එච්චර ප්‍රශ්නයක් නොවුනත් output current එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    phone එකට recommond කරන බැටරිය use කරනවනම් තමයි හොද. company එක එවගේ බැටරියක් දාන්නේ හේතුවක් ඇතුව නේ....!
    battery capacity එච්චර ප්‍රශ්නයක් නොවුනත් output current එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි
    :):):):)
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    phone එකට recommond කරන බැටරිය use කරනවනම් තමයි හොද. company එක එවගේ බැටරියක් දාන්නේ හේතුවක් ඇතුව නේ....!
    battery capacity එච්චර ප්‍රශ්නයක් නොවුනත් output current එක ගැන සැලකිලිමත් වෙන්න වෙයි

    මමත් කියන්නේ මේකම තමයි මචෝ.. :rolleyes::yes:
    B U M P !
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    capacity eka wadi una kiyala awulak wenne naha machan mama danna tharamin. battery capacity eka kochchara wadi unath output eka hariyata enawa nam awulak naha.