වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රශ්නය -

    Mr.Tom
    මචං Toyota carina AT 192 1994 මාකට්ද? GZ නම්බර් එකක්.

    උත්තරය

    192 එක හොද කාර් එකක්.. හොද නැවත විකිනුම් මිලක් තියෙනවා. තෙලුත් හොදට කරනවා(සයිස් එකට සාපේක්ශව ) ආච්චි වැහිලා වගේ එලෙව්වේ නැත්නම්. ඒ උනාට පිච්චෙන තෙල් ටිකට උපරිම සැප පහසුවක් ගන්න පුලුවන් කාර් එකක්.ස්පෙයා පාර්ට්ස් කිසිම අව්ලක් නෑ. ඕනේ තරම් හොයාගන්න පුලුවන්.හොදම ඩියුරබල් කාර් එකක්. අනික ඔප්ශන් අතින් ගත්තත් ඒ කාලේ සීමිත වාහන ගානක ආව ඔප්ශන් තියෙනවා ක්ලයිමේට් කන්ට්‍රෝල් වගේ ඒවා.

    05.jpg
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21216716 said:
    ප්‍රශ්නය -

    Mr.Tom
    මචං Toyota carina AT 192 1994 මාකට්ද? GZ නම්බර් එකක්.

    උත්තරය

    192 එක හොද කාර් එකක්.. හොද නැවත විකිනුම් මිලක් තියෙනවා. තෙලුත් හොදට කරනවා(සයිස් එකට සාපේක්ශව ) ආච්චි වැහිලා වගේ එලෙව්වේ නැත්නම්. ඒ උනාට පිච්චෙන තෙල් ටිකට උපරිම සැප පහසුවක් ගන්න පුලුවන් කාර් එකක්.ස්පෙයා පාර්ට්ස් කිසිම අව්ලක් නෑ. ඕනේ තරම් හොයාගන්න පුලුවන්.හොදම ඩියුරබල් කාර් එකක්. අනික ඔප්ශන් අතින් ගත්තත් ඒ කාලේ සීමිත වාහන ගානක ආව ඔප්ශන් තියෙනවා ක්ලයිමේට් කන්ට්‍රෝල් වගේ ඒවා.

    :)
    Thanks මචං. හොද තත්වෙන් තියන එකක් මේ දවස්වල කීයකට වගේද යන්නේ 17 ක් 18 ක් වගේද :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :)
    Thanks මචං. හොද තත්වෙන් තියන එකක් මේ දවස්වල කීයකට වගේද යන්නේ 17 ක් 18 ක් වගේද :confused:

    මේ දවස්වල මිලත් ඒක්ක G නොම්බරයක් නම් 17ට ලාබයි මචන්
    අනික ඕක 94 උනාට ඕකට පස්සේ ආපු කරීනා එක එක්ක තිබ්බහම ඕක අලුත් මොඩල් එක වගේ.. මොකද හතරැස් පෙනුම බෝල උන එකයි සාමාන්නෙන් උනේ. ඔය දෙකේ උනේ අනික් පැත්ත
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :) Thanks machan

    එකක් සෙට් උනාද?

    රේඩියේටරේ ඇරලා වතුරේ පාට එහෙම බලලා කාපු නැති එකක් ගන්න. හොදට මේන්ටේන් කරපු එකක්..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21216774 said:
    එකක් සෙට් උනාද?

    රේඩියේටරේ ඇරලා වතුරේ පාට එහෙම බලලා කාපු නැති එකක් ගන්න. හොදට මේන්ටේන් කරපු එකක්..

    94 parana vadi nadda ban

    lancer es 2, 3 walata samana hoda danena wahanayk kiyapanko
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21216770 said:
    අනික ඕක 94 උනාට ඕකට පස්සේ ආපු කරීනා එක එක්ක තිබ්බහම ඕක අලුත් මොඩල් එක වගේ.. මොකද හතරැස් පෙනුම බෝල උන එකයි සාමාන්නෙන් උනේ. ඔය දෙකේ උනේ අනික් පැත්ත
    :) Thanks මචං
    රත්තරං;21216774 said:
    එකක් සෙට් උනාද?

    රේඩියේටරේ ඇරලා වතුරේ පාට එහෙම බලලා කාපු නැති එකක් ගන්න. හොදට මේන්ටේන් කරපු එකක්..

    එකක් තියනවා මචං තාම බලන්න ගියෙ නම් නෑ. පෙනුමට නම් හොදයි වගේ. තත්වේ බලන්න ඕනේ ඉතිං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    94 parana vadi nadda ban

    ඩිපෙන්ඩ් මචන්.. 2014/2015 කාපු ඇලියොන් ප්‍රෙමියෝ ඕනේ තරම් දැකල තියෙනවා

    ඔය කරීනා වගේ මොඩල් අල්මාරිවල දාලා තිබ්බ ඒවා තියෙනවා තාම
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;21216800 said:
    ඩිපෙන්ඩ් මචන්.. 2014/2015 කාපු ඇලියොන් ප්‍රෙමියෝ ඕනේ තරම් දැකල තියෙනවා

    ඔය කරීනා වගේ මොඩල් අල්මාරිවල දාලා තිබ්බ ඒවා තියෙනවා තාම

    lancer es 2, 3 walata samana danena wahanayak kiyapanko
    mage hith lancer es walata kalu nika wage ban lancer dan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :) Thanks මචං

    එකක් තියනවා මචං තාම බලන්න ගියෙ නම් නෑ. පෙනුමට නම් හොදයි වගේ. තත්වේ බලන්න ඕනේ ඉතිං.

    17 ට G අකුරක් ලාබයි. පස්මහ බැලුම් බල බලා ඉන්නේ නැතුව බෙඩ්ශීට් දෙකයි බාල්දියයි අරන් ගිහින් 16.30/16.40කට වගේ තලාගනින්... ලක්ශයක් හෝ ඊට වඩා තියන් දුන්නහැකි
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    රත්තරං;21216806 said:
    43කට 2007 අවුට් ඩේටඩ් ප්ලැට්ෆෝම් එකක තාම ගහන ලාන්සර් EX ගන්නේ මොන එහෙකටද?
    අව්රුදු 10ක් තිස්සේ එකම බොඩිය... ඊක්ක:baffled:

    eeta aduwata nane saho. mn wahana gana nm wadi danumak na. look ekata asa hithuna. aqua ekk ganna yana hinda gedrin mekta kamathi karagnn baluwe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lancer es 2, 3 walata samana danena wahanayak kiyapanko
    mage hith lancer es walata kalu nika wage ban lancer dan

    උබ කියපු එක තේරුනේ නෑ හරියට?

    ඊ එස් ගන්නවනම් ඊ එස්5 එක ගනින්,, 8 එකයි 3 එකයි දිහා බලන්නවත් එපා. ඕටෝ ඒවා 99%ක් කලා තියෙන්නේ හරියට මේන්ටේන් නොකරන නිසා. මැනුවල් නම් කොයි එකත් අව්ලක් නෑ
     
    Status
    Not open for further replies.