ප්රශ්නය -
Mr.Tom
මචං Toyota carina AT 192 1994 මාකට්ද? GZ නම්බර් එකක්.
උත්තරය
192 එක හොද කාර් එකක්.. හොද නැවත විකිනුම් මිලක් තියෙනවා. තෙලුත් හොදට කරනවා(සයිස් එකට සාපේක්ශව ) ආච්චි වැහිලා වගේ එලෙව්වේ නැත්නම්. ඒ උනාට පිච්චෙන තෙල් ටිකට උපරිම සැප පහසුවක් ගන්න පුලුවන් කාර් එකක්.ස්පෙයා පාර්ට්ස් කිසිම අව්ලක් නෑ. ඕනේ තරම් හොයාගන්න පුලුවන්.හොදම ඩියුරබල් කාර් එකක්. අනික ඔප්ශන් අතින් ගත්තත් ඒ කාලේ සීමිත වාහන ගානක ආව ඔප්ශන් තියෙනවා ක්ලයිමේට් කන්ට්රෝල් වගේ ඒවා.