වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21218276 said:
    උබ කෑශ් නේද ගන්න යන්නේ? කෙලින් අහපන්කෝ 26 කෑශ් දෙන්නම් දැන් කරමුද කියල.. එච්චරමයි තියෙන්නේ කියපන්

    බෑ බෑ :angry:
    අඩුම 2.75 බස්සන්න ඕනි:cool:.ඒ කියන්නේ 27.75, 25 බස්සන්න ඕනි:P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21218284 said:
    hoda naraka uba hithin calculate karala gana hadaganin. ugen ube ganata illapan wahanenam hodai habai mechcharai mama gawa thiyenne kiyala

    තව පොඩි ප්‍රශ්නයක් කොල්ලො:sorry:
    වාහනේ අවුල් sellerට කියලා අඩුකරගන්න බැරිද? හිතින් අඩු කරන්නේ නැතිව:confused:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කවුද කියන්නේ...
    පාරට බැහැල බලහන් Land Cruiser කොච්චර යනවද කියල..
    Merc, BMW, AUdi කොච්චර යනවද කියල..
    මං මේ කිව්වේ අන්න උන් වගේ උන්ගේ මෝඩ වැඩ ගැන..
    Land Cruiser එකට වඩා හැම අතින්ම ඉස්සරහින් තියෙන්නේ nissan petrol එක...
    දෙකම එක ළඟ ප්‍රයිස්...
    ඒ උනාට අපේ උන් ගන්නේ නෑ..

    දැන් බලහන් අනිත් වාහනත් එහෙමනේ...

    පණ දාගෙන ගිනි ගණන් දීලා Allion, 121, Premio පස්සේ දුවනවා වැඳගෙන... Nissan, Honda, Mazda වාහන තියෙනවා ටොයෝටා වලට වඩා හොඳ...
    අපේ උන් හොයන්නේ ටොයෝටා... අනාත කුකුල්ලු...

    දැන් උඹ උනත් Tiida, Sylphy හොයන්නේ මේකේ ඉන්න උන් කියලනේ...
    නිකන් කිරියේ පැත්තේ එන්නේ නැති එකෙක්ගෙන් අහපන්... උබට කියන්නේ ටොයෝට ගැන..
    අන්න ඒකයි අවුල..

    ටොයෝටා නරකයි කියනවා නෙමෙයි... ලංකාවේ Toyota Monopoly එක කැඩුවේ නැත්තන් ලංකාවේ වාහන මාකට් එක ඉස්සරහට යන්නේ නෑ...

    Sylphy එකයි, Axio එකයි එක ළඟ තියල බලහන් ගෙවන ගානට වටින්නේ කෝකද කියල..

    අන්න එකයි අවුල...

    uba kiyana eka hari wenna puluwan:yes:
    eth bn me thread eke Land Cruiser, Merc, BMW, AUdi padina eun innwda bn:rofl::P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,448
    2
    53,947
    113
    තව පොඩි ප්‍රශ්නයක් කොල්ලො:sorry:
    වාහනේ අවුල් sellerට කියලා අඩුකරගන්න බැරිද? හිතින් අඩු කරන්නේ නැතිව:confused:

    අවුල් කියන්න ගියොත් ගිහින් ඒජන්ට් ගෙන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න කියාවි.
    මේක වාහනේ විකුණන එකාට ඒක මූව් කරගන්න තියෙන හදිස්සිය, ඊළඟ එක ගන්න තියෙන නොඉවසිල්ල, බයර් ගැන ඇතිවෙන පැහැදීම (අනුකම්පාව?), මේ වගේ රෙඩි කෑෂ් තියෙන බයර් කෙනෙක් හොයාගන්න තව කොච්චර කල් යයිද කියන සැකේ වගේ කාරණා මත දුවන ගාන අඩුකරන ක්‍රමයක් නේ, ඒකට වාහනේ අඩුපාඩු කියන එක ගැලපෙන්නේ නෑ, ඒ ක්‍රමේ සේල් වල එච්චර වැඩ කරන්නෙත් නෑ. උන් හදන්නේ වාහනේ විකුණලා ප්‍රොෆිට් එකක් ගන්න මිසක් ගෙවල්වල වගේ තියෙන එක විකුනලා අළුත් වාහනේකට යන්න වගේ දේකට නෙමෙයිනේ
     
    • Like
    Reactions: Dragon Kolla

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Sylphy එකයි, Axio එකයි එක ළඟ තියල බලහන් ගෙවන ගානට වටින්නේ කෝකද කියල..

    අන්න එකයි අවුල...
    :p

    oya gaman ma Hiace ekai Caravan ekai eka laga tibbot?
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අවුල් කියන්න ගියොත් ගිහින් ඒජන්ට් ගෙන් බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න කියාවි.
    මේක වාහනේ විකුණන එකාට ඒක මූව් කරගන්න තියෙන හදිස්සිය, ඊළඟ එක ගන්න තියෙන නොඉවසිල්ල, බයර් ගැන ඇතිවෙන පැහැදීම (අනුකම්පාව?), මේ වගේ රෙඩි කෑෂ් තියෙන බයර් කෙනෙක් හොයාගන්න තව කොච්චර කල් යයිද කියන සැකේ වගේ කාරණා මත දුවන ගාන අඩුකරන ක්‍රමයක් නේ, ඒකට වාහනේ අඩුපාඩු කියන එක ගැලපෙන්නේ නෑ, ඒ ක්‍රමේ සේල් වල එච්චර වැඩ කරන්නෙත් නෑ. උන් හදන්නේ වාහනේ විකුණලා ප්‍රොෆිට් එකක් ගන්න මිසක් ගෙවල්වල වගේ තියෙන එක විකුනලා අළුත් වාහනේකට යන්න වගේ දේකට නෙමෙයිනේ

    thanks බන්
    repak දුන්නා;)
    උබ පැහැදිලිව විස්තර කරලා තියනවා:cool::yes:
    ඌ මගෙන් ඇහුවා cash ද finance ගන්නේ කියලා.
    (මම ගන්නේ full cash දීලා:cool:)
    finance දැම්මම ඌට full price එක හම්බෙන්නේ නැද්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    thanks බන්
    repak දුන්නා;)
    උබ පැහැදිලිව විස්තර කරලා තියනවා:cool::yes:
    ඌ මගෙන් ඇහුවා cash ද finance ගන්නේ කියලා.
    (මම ගන්නේ full cash දීලා:cool:)
    finance දැම්මම ඌට full price එක හම්බෙන්නේ නැද්ද?

    කෑෂ් නම් එක දවසින් ඉවරයිනේ බන්...

    ලීස් නම් අනිවා දවස් දෙකක්වත් යනවනේ...

    තව වාහනයක් ගන්න බලන් වාහනේ දෙන එකෙක් නම් අලුත් වාහනේ ගන්න හදිස්සියට දෙන්න ඉඩ තියෙනව..

    එහෙමත් නැත්තන් සල්ලි හදිස්සියක් නිසා දෙනවා නම් ඒකටත් ලේසි කෑෂ් කිව්වම..

    ඒ වගේම තවත් සෙට් එකක් ඉන්නවා රස්තියාදු වෙන්න කැමති නැති.. Valuation වලට අරහෙට මෙහෙට යන්න අකමැති උන්.. Document තොග ගණන් සයින් කරන්න අකමැති උන්.. (විශේෂයෙන් pension ගිය ටිකක් ලොකු ජොබ් කරපු උන්.)

    තවත් ඉන්නවා සල්ලි දැක්කම ඔක්කොම අමතක වෙන කුම්භාණ්ඩ ටයිප් එකේ උනුත්.. (එහෙම පොරක්ගෙන් කිව්ව ගානට වඩා ලක්ෂ 4ක් අඩුවෙන් Audi එකක් ගෙනල්ල, ගෙනාපු ගානට වඩා ලක්ෂ 5ක් වැඩියෙන් විකිණුව ;) ;) ;) ;) )...

    සේල් කාරයොන්ට එහෙම ප්‍රශ්න නෑ..

    ඒ හින්දා ගෙවල් වල තියෙන වාහන වල බිස්නස් එක කෑෂ් කිව්වම හිතනවට වඩා ගණන් බහින වෙලාවල් තියෙනවා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    thanks බන්
    repak දුන්නා;)
    උබ පැහැදිලිව විස්තර කරලා තියනවා:cool::yes:
    ඌ මගෙන් ඇහුවා cash ද finance ගන්නේ කියලා.
    (මම ගන්නේ full cash දීලා:cool:)
    finance දැම්මම ඌට full price එක හම්බෙන්නේ නැද්ද?

    mama nam podi finance ekak dala gatte.. mage eke luxury tax papers wagayak tibba.. owa ehe mehe wela transfer ekedi case awoth kiyala bayata.. finance eken oya nadu anan manan walata one magulak karagani kiyala ehema kara.. gedi pitin salli deela owa transfer wenakota awl giyoth kiyala bayata..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෑෂ් නම් එක දවසින් ඉවරයිනේ බන්...

    ලීස් නම් අනිවා දවස් දෙකක්වත් යනවනේ...

    තව වාහනයක් ගන්න බලන් වාහනේ දෙන එකෙක් නම් අලුත් වාහනේ ගන්න හදිස්සියට දෙන්න ඉඩ තියෙනව..

    එහෙමත් නැත්තන් සල්ලි හදිස්සියක් නිසා දෙනවා නම් ඒකටත් ලේසි කෑෂ් කිව්වම..

    ඒ වගේම තවත් සෙට් එකක් ඉන්නවා රස්තියාදු වෙන්න කැමති නැති.. Valuation වලට අරහෙට මෙහෙට යන්න අකමැති උන්.. Document තොග ගණන් සයින් කරන්න අකමැති උන්.. (විශේෂයෙන් pension ගිය ටිකක් ලොකු ජොබ් කරපු උන්.)

    තවත් ඉන්නවා සල්ලි දැක්කම ඔක්කොම අමතක වෙන කුම්භාණ්ඩ ටයිප් එකේ උනුත්.. (එහෙම පොරක්ගෙන් කිව්ව ගානට වඩා ලක්ෂ 4ක් අඩුවෙන් Audi එකක් ගෙනල්ල, ගෙනාපු ගානට වඩා ලක්ෂ 5ක් වැඩියෙන් විකිණුව ;) ;) ;) ;) )...

    සේල් කාරයොන්ට එහෙම ප්‍රශ්න නෑ..

    ඒ හින්දා ගෙවල් වල තියෙන වාහන වල බිස්නස් එක කෑෂ් කිව්වම හිතනවට වඩා ගණන් බහින වෙලාවල් තියෙනවා..

    තැන්කුවක් ඔබට:P
    උබත් එලම පොරක්නෙ බන්
    අඩුවටම සෙට් වුනේ ඔික බන්
    ගෙදරක එකක් සෙට් වුනේ නෑ​
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    under ද TIDDA'S hood

    fitted.jpg

    මොනාද බලන්න ඔිනි කියපන්කො
    ඔයිල් කැප් කියයි,ඔයිල් කූර කියයි, අරකයි කියයි මේකයි කියයි
    එව්වගෙ තියෙන්න ඔිනි මේ මේ පාට නැත්තම් මෙව්වා මෙව්වා කියයි

    පින්වතෙක් මට කරැණු පැහැදිලි කර පින් හා rep ලබාගන්න​
     
    Last edited:
    Status
    Not open for further replies.