කෝ මේකෙ අර TIDA අමාරුකාරයා 

මේං උඹට ත්‍රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1766457&highlight=TIDA


මේං උඹට ත්‍රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1766457&highlight=TIDA


hodai eth wedak na.. laksha 10, 15k boruwata gewanawata wada.. den duwan palayan..ඩොල්පින් එකයි කැරවන් එකයි එක ලග තිබ්බොත් ඩොල්පින් එක හොදයි
දැං දුවං එයි![]()
caravan hodai ban dolphin wedak nehodai eth wedak na.. laksha 10, 15k boruwata gewanawata wada.. den duwan palayan..
Nissan Patrol පැදලා නැති එකෙක්ට පෙන්නපන් Land Cruiser
![]()
![]()
![]()
![]()




caravan hodai ban dolphin wedak ne

කෝ මේකෙ අර TIDA අමාරුකාරයා
මේං උඹට ත්‍රෙඩ් එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1766457&highlight=TIDA
31 නේ බන්
ඔික 28ට වත් බස්සගන්න බැරිවෙයි
එ් මදිවට alloy wheellලුත් නෑ
ඉතින් උඹේ බජට් එක 30 නේ
අර උඹ එන්ජින් එකක පික් එකක් දාල තිබ්බ කාරෙකත් හොඳයි ඒජන්ට් මෙන්ටේන්ඩ් සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් නේ
http://ikman.lk/en/ad/nissan-tiida-2008-for-sale-colombo-94
සල්ලි අරන් ගියොත් 29 කට විතර කරයි
මට කියපන්කො ඔිකේ
1.power steering reserver colour එක මොකක්ද තියෙන්නෙ ඔිනි?
2.ඔයිල් dipstick එකේ මොන color එකද තියෙන්න ඹ්නේ


)


ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා
ගෙදර පාවිච්චියට වෙනම වාහනයක් තියෙනවද? තනිකර උඹේ පාවිච්චියටද මේක ගන්න යන්නේ නැත්නම් ගෙදර පාවිච්චියටත් එක්කද?රත්තරං;21216716 said:

(Like Horton Plains, Pidurangala, Moon Plains, Sembuwatte, Meemure)

බයික් එක = මගේ පණ


ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා
1.A/C , පවර් ස්ටීරියන් කොහොමත් තියනවනෙ...
2.power shutters /power mirrors/ Abs break,dual air bags තියෙන්න ඕන.
3.ඔටෝ වුවද මැනුවල් වුවද අවුලක් නැත.
4. Hatchback වුවද saloon වුවද අවුලක් නැත.
5.කොල්ලෙක් වශයෙන් කැත නැතුව තැනකට බැස්සවිය හැකි විය යුතුය.
6. English Number තියනවානම් හොදය බජට් එක අඩු නිසා 19- 18- 300- 301- වැනි නම්බර් සහිත වාහනද සලකා බැලේ (RMV ගිහිං E නම්බර් එකක් වත් ගන්න බැරියැ පස්සෙ)
7.ඉක්මනින් නැවත විකිණීමට අදහසක් නැත.වසර 4ක් වත් ලග තබා ගැනීමට අදහස් කරන නිසා මාකට් මොඩ්ල් එකක්ම වීම අවශ්‍ය නොවේ.
8. ***** කාන්තා ආකර්ෂණය සහිත කාර් එකක් වීම**** ( මෙය එතරම් අදාල නැති අමතර සුදුසුකමකි)
දැන් කියහල්ලකො ඉහත සුදුසුකම් සියල්ල සපුරාලන ඒ බජට් රේන්ජ් එකේ කාර් ලිස්ට් එකක නම්...ඔය ගානට ඔය ඔප්ශන් තියන කාර් නෑ/බර කරත්තයක් ගනිං/තොට එහෙම කාර් මවන්න තමා වෙන්නෙ වගේ කතා කියලා පොඩි එකාගෙ හිත කඩනව එහෙම නෙවෙයි ඕං...![]()
ඇයි ගැලන්ට් එක බස්සන්න බැරිද --![]()
) Civic EK3
End of Discussion