වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nissan Patrol පැදලා නැති එකෙක්ට පෙන්නපන් Land Cruiser
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    nissan-patrol-nismo-17-1.jpg

    screen-shot-2013-02-08-at-1-40-43-pm-jpg.724773

    y62 එකක් දැක්කා හග්ගල මල් වත්තේ ගිය මාසේ හම්මා ඉතින් පපුව හෝස් ගාල ගියා, උන් හිටි තැන් අමතක උනා :love::love::love::love:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    31 නේ බන්
    ඔික 28ට වත් බස්සගන්න බැරිවෙයි
    එ් මදිවට alloy wheellලුත් නෑ​

    ඉතින් උඹේ බජට් එක 30 නේ
    අර උඹ එන්ජින් එකක පික් එකක් දාල තිබ්බ කාරෙකත් හොඳයි ඒජන්ට් මෙන්ටේන්ඩ් සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් නේ

    http://ikman.lk/en/ad/nissan-tiida-2008-for-sale-colombo-94

    සල්ලි අරන් ගියොත් 29 කට විතර කරයි
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ඉතින් උඹේ බජට් එක 30 නේ
    අර උඹ එන්ජින් එකක පික් එකක් දාල තිබ්බ කාරෙකත් හොඳයි ඒජන්ට් මෙන්ටේන්ඩ් සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් නේ

    http://ikman.lk/en/ad/nissan-tiida-2008-for-sale-colombo-94

    සල්ලි අරන් ගියොත් 29 කට විතර කරයි

    මට කියපන්කො ඔිකේ
    1.power steering reserver colour එක මොකක්ද තියෙන්නෙ ඔිනි?
    2.ඔයිල් dipstick එකේ මොන color එකද තියෙන්න ඹ්නේ​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    මට කියපන්කො ඔිකේ
    1.power steering reserver colour එක මොකක්ද තියෙන්නෙ ඔිනි?
    2.ඔයිල් dipstick එකේ මොන color එකද තියෙන්න ඹ්නේ​

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා

    1.A/C , පවර් ස්ටීරියන් කොහොමත් තියනවනෙ...

    2.power shutters /power mirrors/ Abs break,dual air bags තියෙන්න ඕන.

    3.ඔටෝ වුවද මැනුවල් වුවද අවුලක් නැත.

    4. Hatchback වුවද saloon වුවද අවුලක් නැත.

    5.කොල්ලෙක් වශයෙන් කැත නැතුව තැනකට බැස්සවිය හැකි විය යුතුය.:cool:

    6. English Number තියනවානම් හොදය බජට් එක අඩු නිසා 19- 18- 300- 301- වැනි නම්බර් සහිත වාහනද සලකා බැලේ (RMV ගිහිං E නම්බර් එකක් වත් ගන්න බැරියැ පස්සෙ)

    7.ඉක්මනින් නැවත විකිණීමට අදහසක් නැත.වසර 4ක් වත් ලග තබා ගැනීමට අදහස් කරන නිසා මාකට් මොඩ්ල් එකක්ම වීම අවශ්‍ය නොවේ.

    8. ***** කාන්තා ආකර්ෂණය සහිත කාර් එකක් වීම**** ( මෙය එතරම් අදාල නැති අමතර සුදුසුකමකි:P:rofl:)

    දැන් කියහල්ලකො ඉහත සුදුසුකම් සියල්ල සපුරාලන ඒ බජට් රේන්ජ් එකේ කාර් ලිස්ට් එකක නම්...ඔය ගානට ඔය ඔප්ශන් තියන කාර් නෑ/බර කරත්තයක් ගනිං/තොට එහෙම කාර් මවන්න තමා වෙන්නෙ වගේ කතා කියලා පොඩි එකාගෙ හිත කඩනව එහෙම නෙවෙයි ඕං...:P:P:rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,942
    113
    ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා

    හසල දැනුමක් නම් නෑ :rofl: ගෙදර පාවිච්චියට වෙනම වාහනයක් තියෙනවද? තනිකර උඹේ පාවිච්චියටද මේක ගන්න යන්නේ නැත්නම් ගෙදර පාවිච්චියටත් එක්කද?

    රත්තරං;21216716 said:

    එහෙම නැත්තං මේක

    zU7JP43.png

    Fj9JzX5.png

    A6rBCMx.png

    4f4ljax.png
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔහොමම වාහන බලාගෙන යන ගමන් පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ...
    පෝය දවසේ පොඩි ට්‍රිප් එකක් යන්න අයිඩියා එකක් තියෙනවා..
    පොඩි එකක්.. දවසක ට්‍රිප් එකක්..

    නුවර ඉඳන් 50km (Up and Down = 100km අවුලක් නෑ) වගේ රේන්ජ් එකේ ප්ලේස් එකක් ඕනි ගිහින් ෆන් එකක් අරන් එන්න...

    දැනටමත් නුවර, මාතලේ, නුවරඑලිය අවට ප්‍රසිද්ද තැන් ගොඩකට ගිහින් තියෙනවා..

    ඒ නිසයි මේ වැඩිය කවුරුත් දන්නේ නැති ප්ලේස් එකක් හොයන්නේ...

    1. වතුරට පැනලා නාගන්න වගේ තියෙන ප්ලේස් එකක් නම් එල (Like Reverston, Rangala, Nillambe, Lakshapana, Kothmale, Rathna Ella) :cool: :cool:

    2. එහෙම නැතත් ගිහින් ස්වභාව සෞන්දර්ය විඳලා සුපිරි ෆොටෝ ටිකක් එහෙම ගහන් එන්න තියෙන්න ඕනි.. :P :P (Like Horton Plains, Pidurangala, Moon Plains, Sembuwatte, Meemure)

    ට්‍රිප් එකේ මුලිකම අභිප්‍රාය බයික් රයිඩ් එකක් දාන එක..

    අපි යන්නේ බයික් වල... ටිකක් ලොකු ඒවා :P :P :P
    ඒ නිසා,
    සේෆ් නැති තැනක බයික් පාක් කරලා ගොඩක් දුර පයින් යන්න බෑ..:yes: :yes: බයික් එක = මගේ පණ

    පාර හොඳ වෙන්න ඕනි... Offroad Bike යන්නේ නෑ... (Hornets, Jades, and CBRs, Supermoto n etc)

    අන්න ඒ නිසයි 40-45km Range එක වෙන්න ඕනි කිව්වේ...
    කන්ටැක්ට් නැති පොලිසි ඉන්න පැති වලට යන්න බෑ.. දන්නෝ දනිති හේතුව.. :rofl: :rofl:
    අනික CBR වගේ එවුවා ගොඩක් දුර පදින්න අමාරුයි..

    පාර කාපට් වෙන එක විතරයි එකම වැදගත් අවශ්‍යතාවය. (කන්න ගන්න පොඩි කඩයක් තිබ්බ නම් ඇති.. නැතත් අවුලක් නෑ අරන් යන්න පුළුවන්)
    තව High Speed අල්ලන මාමිලා එහෙම නැත්තන් තවත් හොදයි.. ;) ;) ;) ;)

    දැන් උබල දන්න ඔය වගේ තැන තියෙනවා නම් කියහල්ලකෝ බලන්න...

    දැනට අයිඩියා එක බඹරකිරි ඇල්ල බලන්න යන්න...හැබැයි නාන එක Dangerous කිව්වා..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා

    1.A/C , පවර් ස්ටීරියන් කොහොමත් තියනවනෙ...

    2.power shutters /power mirrors/ Abs break,dual air bags තියෙන්න ඕන.

    3.ඔටෝ වුවද මැනුවල් වුවද අවුලක් නැත.

    4. Hatchback වුවද saloon වුවද අවුලක් නැත.

    5.කොල්ලෙක් වශයෙන් කැත නැතුව තැනකට බැස්සවිය හැකි විය යුතුය.:cool:

    6. English Number තියනවානම් හොදය බජට් එක අඩු නිසා 19- 18- 300- 301- වැනි නම්බර් සහිත වාහනද සලකා බැලේ (RMV ගිහිං E නම්බර් එකක් වත් ගන්න බැරියැ පස්සෙ)

    7.ඉක්මනින් නැවත විකිණීමට අදහසක් නැත.වසර 4ක් වත් ලග තබා ගැනීමට අදහස් කරන නිසා මාකට් මොඩ්ල් එකක්ම වීම අවශ්‍ය නොවේ.

    8. ***** කාන්තා ආකර්ෂණය සහිත කාර් එකක් වීම**** ( මෙය එතරම් අදාල නැති අමතර සුදුසුකමකි:P:rofl:)

    දැන් කියහල්ලකො ඉහත සුදුසුකම් සියල්ල සපුරාලන ඒ බජට් රේන්ජ් එකේ කාර් ලිස්ට් එකක නම්...ඔය ගානට ඔය ඔප්ශන් තියන කාර් නෑ/බර කරත්තයක් ගනිං/තොට එහෙම කාර් මවන්න තමා වෙන්නෙ වගේ කතා කියලා පොඩි එකාගෙ හිත කඩනව එහෙම නෙවෙයි ඕං...:P:P:rofl:

    Civic EK3
    End of Discussion
     
    Status
    Not open for further replies.