වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    NS2 kiyanne CVT da?

    :yes:

    4796105_w640_h640_2013080506083118296700.png
    nissan_cvt_fluid_ns_1_4l.jpg
    1465460707041_hugeBlock
    1330965457_ns2%20fluid%205litre_w450_h400.jpg
    ns3.png

    NS2- green
    NS3- gold
    ns1- light red (pink wage) transparent look ekak thiyenawa
    ns1 ma danawanm hodai mcn. ns2 wala viscosity, flow rate wenas ns1 walata wada
    VM ekak damma mama kalin

    mehemai ban... oka hariyata maintain karapu ekak nam awlak na.. den TIIDA gannakota aniwa 10000Km penala ne.. CVT fluid maru karala nettam muta thama maru karana wenne..??

    oya game gode service station wala CVT fluid gena awabodayak na ne.. normal transmission denmoth weradila thama case eka wenne..

    but, normal transmission fluid dala goda duwanna ba lu.. gearbox ekata badu hambawenawa lu..

    1883d1335663402-2007-civic-hybrid-cvt-fluid-change-flush-diy-very-easy-applies-2006-2011-cvt-fluid.jpg

    Mage NS-1 denata tiyenne flush 3 eke color ekata..
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා

    1.A/C , පවර් ස්ටීරියන් කොහොමත් තියනවනෙ...

    2.power shutters /power mirrors/ Abs break,dual air bags තියෙන්න ඕන.

    3.ඔටෝ වුවද මැනුවල් වුවද අවුලක් නැත.

    4. Hatchback වුවද saloon වුවද අවුලක් නැත.

    5.කොල්ලෙක් වශයෙන් කැත නැතුව තැනකට බැස්සවිය හැකි විය යුතුය.:cool:

    6. English Number තියනවානම් හොදය බජට් එක අඩු නිසා 19- 18- 300- 301- වැනි නම්බර් සහිත වාහනද සලකා බැලේ (RMV ගිහිං E නම්බර් එකක් වත් ගන්න බැරියැ පස්සෙ)

    7.ඉක්මනින් නැවත විකිණීමට අදහසක් නැත.වසර 4ක් වත් ලග තබා ගැනීමට අදහස් කරන නිසා මාකට් මොඩ්ල් එකක්ම වීම අවශ්‍ය නොවේ.

    8. ***** කාන්තා ආකර්ෂණය සහිත කාර් එකක් වීම**** ( මෙය එතරම් අදාල නැති අමතර සුදුසුකමකි:P:rofl:)

    දැන් කියහල්ලකො ඉහත සුදුසුකම් සියල්ල සපුරාලන ඒ බජට් රේන්ජ් එකේ කාර් ලිස්ට් එකක නම්...ඔය ගානට ඔය ඔප්ශන් තියන කාර් නෑ/බර කරත්තයක් ගනිං/තොට එහෙම කාර් මවන්න තමා වෙන්නෙ වගේ කතා කියලා පොඩි එකාගෙ හිත කඩනව එහෙම නෙවෙයි ඕං...:P:P:rofl:

    9. IESL ස්ටිකරයක් අලවා තිබීම :lol::lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :yes:

    4796105_w640_h640_2013080506083118296700.png
    nissan_cvt_fluid_ns_1_4l.jpg
    1465460707041_hugeBlock
    1330965457_ns2%20fluid%205litre_w450_h400.jpg
    ns3.png

    mehemai ban... oka hariyata maintain karapu ekak nam awlak na.. den TIIDA gannakota aniwa 10000Km penala ne.. CVT fluid maru karala nettam muta thama maru karana wenne..??

    oya game gode service station wala CVT fluid gena awabodayak na ne.. normal transmission denmoth weradila thama case eka wenne..

    but, normal transmission fluid dala goda duwanna ba lu.. gearbox ekata badu hambawenawa lu..

    1883d1335663402-2007-civic-hybrid-cvt-fluid-change-flush-diy-very-easy-applies-2006-2011-cvt-fluid.jpg

    Mage NS-1 denata tiyenne flush 3 eke color ekata..

    Power steering red
    Transmission NS2 nam green or gold.
    NS1 nam light pink

    NS2 kiyanne CVT da?

    බොහොම පින් ඔක්කොමලාටම

    මේ විදිහ හරිද කියපන්කො
    1.cooling system එකේ cap එක bright color එකක් වෙන්න ඔිනි(හරියටම පාට දන්නෙ නෑ. එ්ක කාර් එකෙන් කාර් එකට වෙනස් වෙනවලුනෙ)
    තව ඔික හරි level එකට පුරවලා තියෙන්නෙ ඔිනිලු
    2. Power steering reserves එක dark color තියෙන්න බෑ.black තියෙන්නත් බෑ
    මේකත් නියම level එකට පුරවලා තියෙන්න ඔිනි
    3.oil fill cap එක ගලවල බැලුවම milk shake වගේ තියෙන්න බෑ.clean එකට තියෙන්න ඔිනි
    4. එන්ජින් එක අැතුලෙ frauth or sluggin තියෙන්න බෑලු(එ් වචන දෙක මොකක්ද බන්. තේරෙන්නෙ නෑ:sorry::lol:
    කොහොමහරි Chocolate syrup වගේ තියෙන්න බෑලු
    5.oil disptick එක ගාණට පුරවලා තියෙන්න ඔිනිලු
    අාෙයමත් එ්ක frauthy වෙන්න බෑලු:sorry: ලෝහ කොටස් තියෙන්නත් බෑලු
    6.belt එකත් තදට තියෙන්න ඔිනිලු

    වැරද අඩුපාඩු, එකතුකිරීම් කරපල්ලා:cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338

    Ekko uba oya ganan walata yana brand new ekak ganin malli...oyata me case aka therenne nee wage....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    4. එන්ජින් එක අැතුලෙ frauth or sluggin තියෙන්න බෑලු(එ් වචන දෙක මොකක්ද බන්. තේරෙන්නෙ නෑ:sorry::lol:

    Froth කියන්නේ නම් පෙණ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Froth කියන්නේ නම් පෙණ
    මූට ජොබ් එක තේරෙන්නේ නැති නිසා හොදම දෙය තමයි කියක් හරි දීලා බ්‍රෑන්ඩ් නිව් එකක් හෝ හොදටම මේන්ටේන් කල එකක් ගන්න එක වැඩිපුර කියක්හරි දීලා හරි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මූට ජොබ් එක තේරෙන්නේ නැති නිසා හොදම දෙය තමයි කියක් හරි දීලා බ්‍රෑන්ඩ් නිව් එකක් හෝ හොදටම මේන්ටේන් කල එකක් ගන්න එක වැඩිපුර කියක්හරි දීලා හරි

    මේකට අරං යන්න දෙයිද රිපෝට් එකක් ගන්න?

    https://www.facebook.com/carchecks/?fref=ts
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Ekko uba oya ganan walata yana brand new ekak ganin malli...oyata me case aka therenne nee wage....
    :lol::lol::lol::lol:
    Froth කියන්නේ නම් පෙණ
    ela ela:cool:
    මූට ජොබ් එක තේරෙන්නේ නැති නිසා හොදම දෙය තමයි කියක් හරි දීලා බ්‍රෑන්ඩ් නිව් එකක් හෝ හොදටම මේන්ටේන් කල එකක් ගන්න එක වැඩිපුර කියක්හරි දීලා හරි
    :lol::lol::lol::lol::lol:
    මේකට අරං යන්න දෙයිද රිපෝට් එකක් ගන්න?

    https://www.facebook.com/carchecks/?fref=ts
    mathak krpu eka hodai
    toyota=toyota lanka
    nissan=nissan lanka:sorry::sorry::sorry::lol::lol::confused::confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බොහොම පින් ඔක්කොමලාටම

    මේ විදිහ හරිද කියපන්කො
    1.cooling system එකේ cap එක bright color එකක් වෙන්න ඔිනි(හරියටම පාට දන්නෙ නෑ. එ්ක කාර් එකෙන් කාර් එකට වෙනස් වෙනවලුනෙ)
    තව ඔික හරි level එකට පුරවලා තියෙන්නෙ ඔිනිලු
    2. Power steering reserves එක dark color තියෙන්න බෑ.black තියෙන්නත් බෑ
    මේකත් නියම level එකට පුරවලා තියෙන්න ඔිනි
    3.oil fill cap එක ගලවල බැලුවම milk shake වගේ තියෙන්න බෑ.clean එකට තියෙන්න ඔිනි
    4. එන්ජින් එක අැතුලෙ frauth or sluggin තියෙන්න බෑලු(එ් වචන දෙක මොකක්ද බන්. තේරෙන්නෙ නෑ:sorry::lol:
    කොහොමහරි Chocolate syrup වගේ තියෙන්න බෑලු
    5.oil disptick එක ගාණට පුරවලා තියෙන්න ඔිනිලු
    අාෙයමත් එ්ක frauthy වෙන්න බෑලු:sorry: ලෝහ කොටස් තියෙන්නත් බෑලු
    6.belt එකත් තදට තියෙන්න ඔිනිලු

    වැරද අඩුපාඩු, එකතුකිරීම් කරපල්ලා:cool:

    Ane ban kawruhari ekkan palayan..

    Mama kiwwe na cap wala colors balanna kiyala.. mama kiwwe oil wala colors balapan kiyala idea ekak ganna..

    Engine oil dipstick eka adapuhama danna eka dannawa oil wala thathwe..

    Oil cap eka galawala athula balapan sudu pata ehema tiyenawada kiyala.. cap eka nam sudda karala hari tiyanna puluwan ne.

    Engine oil netat mama kiwwr cvt gena.. godak service station thawama oya cvt gena danne na hariyata.. normal fluid eka kelinawa.. cvt aran balapan ko service ekakata gihin transmission fluid maru karanna one kiyala.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Ane ban kawruhari ekkan palayan..

    Mama kiwwe na cap wala colors balanna kiyala.. mama kiwwe oil wala colors balapan kiyala idea ekak ganna..

    Engine oil dipstick eka adapuhama danna eka dannawa oil wala thathwe..

    Oil cap eka galawala athula balapan sudu pata ehema tiyenawada kiyala.. cap eka nam sudda karala hari tiyanna puluwan ne.

    The idea behind this document is to create a guide to buying a used car in Sri Lanka.

    This is just my preliminary draft, and if it's useful I hope the experts here will add/edit it, and create a final detailed guide, which maybe could be posted somewhere in autolanka (if they think its useful)

    Buying a used vehicle in Sri Lanka

    (This applies to purchase of a used car regardless of the price/age, and applies to all registered and 'reconditioned' vehicles.)

    1. tests you can perform:

    ================

    Engine

    ====

    Before starting:

    - check the engine oil. Is it at the correct level?

    Yes: OK/Owner topped up

    No: Owner does not top up, engine burning oil, etc

    Color of oil

    - Light brown/colorless - engine is running reasonably good/recent service

    - black - engine running bad/never serviced

    Note: diesels tend to have dark/black engine oil

    After starting

    Did it start easily?

    Yes: OK

    No: problems in engine/battery/starter motor/tune/etc.

    does the exhaust show visible smoke (white, black, bluish or grey smoke)?

    this coud indicate engine problems such as oil burning, worn engine etc.

    -- note: diesels do occationally smoke a bit, especially under acceleration

    does it maintain operating temperature?

    - listen to the engine in idle - do you hear clattering, rattling, or any odd sounds? they could indicate various problems ranging from bent valves to broken mounts?

    note: diesels are somewhat louder than normal gasoline engines

    Test drive

    ===========

    Lets say you decide to go for a test drive..

    .. Step out of the vehicle, and ask the owner to get it out of his driveway/car sale etc. As he does this observe the vehicle, and see if it smokes or struggles during the procedure.

    Look at the place where the vehicle was parked. If there is visible engine oil/coolant, etc this could indicate problems in the vehicle. (water may be visible from the car's A/C, this is normal).

    Ask the owner to drive you:

    1. Along a rough road (so you can test the suspension)

    2. On a good road, ask the owner to drive up to at least 56km/h (or whatever local speed limit) so you can see how the vehicle performs at high speed.

    Turn OFF the radio and A/C and listen to the car for rattles/hums

    Tip: a hum from front/rear may indicate need to replace wheel bearings (or what our people refer to as razors)

    - Stop the car and ask the owner to back up a small hill, and observe the car exhaust for smoke, this is a good test of the clutch/etc.

    Actual test drive:

    - First make sure the vehicle has insurance and road licence which are valid. Ask to see them. Then test drive the vehicle very carefully. Make sure you have a good flat road and there is very little traffic. Remember its an unfamiliar vehicle and proceed with caution.

    First, test the clutch and brakes. The clutch should engage neatly before releasing the pedal fully. If it engages very late, it could mean a blown clutch plate.

    If there are clutch/brake problems, don't drive any further, and ask the owner to resume driving. And ask yourself whether you are sure you want to buy this car, from someone who couldnt even do basic maintenance.

    Reviewing the owner

    How the owner behaves during the test drive can give you a clue of how s/he uses the vehicle in real life. For example:

    - Does he roll down the window and drive (even though there is an A/C) - this may indicate that the A/C rarely worked.

    - Does he drive like a rally driver (in which case you can buy the car if you are willing to buy an extra engine, transmission and suspension)

    How has s/he spent on the car? If he has spent a lot on cosmetics while ignoring real existing mechanical problems, then you should probably consider another car.

    Is s/he straightforward and honest? Does what the owner says match up to what you see? For example, if the owner said the car had 2 owners in total and the log book copy shows 4 owners, then they could be lying about other things, and you should be cautious.

    Sometimes owners make mistakes, or simply don't know an answer, but overall if the owner appears to be honest and straightforward, that is a positive sign.

    [Ask Questions

    As you review the car, ask questions from the owner. If you see anything odd, ask about it. If the owner is honest and straightforward, its a positive sign. Try to gauge how much of what the owner is telling is the truth. A good way to do this is to pretend you don't know something and ask a question.

    After the test drive

    ============

    After you return to the owners house/car sale, ask the owner to pop the hood and inspect the engine.

    - check temperature management. The gauge inside the car should be half or less. Aside from the gage, the engine should be reasonably managing temperature and the fans should be working properly.

    - Carefully tap the radiator cap with the tip of your finger. If it burns your finger off, the temperature management isnt good. Similarly the engine bay should not be boiling hot (unless it's a Nissan ;) )

    Physical inspection of vehicle

    =====================

    1. Visual inspection:

    simply look at the car - see if the lines are straight. Look at the paint. Uneven areas could indicate repainting.

    - look at the wheel arches. Look at the brakes. Look under the car (front/rear) If possible, take the car to a service station and inspect the underneath. If this is not possible, try to look under the car and see what is visible at least - (carry a flashlight with you when you go to see the car).

    - look for rust, damage, etc.

    - look at the engine compartment. Are there odd wires and do things look as if they have been messed with?

    Sometimes legitimate mods (e.g. alarm systems, aftermarket headlamps) require new wiring but if you see a mess inside, it probably means the wiring has been messed up by local mechanics in which case you should think carefully whether you really want this car.

    - (If the vehicle is cold) carefully open the radiator cap - check if it contains coolant, and if there is any signs of oil (could indicate a head leak)

    Look at the engine. If it has a slight layer of dust its OK. If it is shiny and has a layer of oil that means it has been washed at a service station. I prefer a car which has a normal slightly dusty engine vs one that has been washed and scrubbed to 'look' new.

    - look for leaks in radiator pipes.

    (with the engine off) remove the engine oil cover - if you can see nice clean silver metal with perhaps yellow brown color (engine oil) this is a positive sign. (note: diesels do tend to have dark/black engine interior, this refers to gasoline vehicles only).

    - Look at the fluid levels of the various fluids (power steering, brake fluid, auto transmission if auto) - if they are not up to level it could indicate leaks or careless owner.

    - if the vehicle is hot you may be able to open the radiator overflow tank (be careful) and check if he uses coolant.

    Not using coolant indicates:

    1. Owner is an idiot

    2. Radiator has leak and owner is topping it up with ordinary water.

    Either case, don't buy the car.

    2. Tap test

    gently tap the body of the car, with a fingernail (dont rap it loudly) as you walk around. Check the hood, front left and right side and back carefully, also doors (as these are the main accident prone areas).

    Other general ideas:

    - Ask the owner what maintenance was performed. If he tells you a list of things replaced/repaired, this is usually a good sign and means the owner took some effort to look after car.

    - check the mileage? Mileage can be modified - but if it corresponds with the appearance of the vehicle then it could be accurate.

    - ask for receipts particularly for the timing belt/clutch etc

    HAS THE VEHICLE BEEN SERVICED/WASHED?

    If the owner was so cheap that he couldn't service the vehicle before he sold it, then do you really want to buy a car from him/her?

    *Exception*: Sometimes the owner may be actively using the car in which case it may be a bit dusty but all the same he/she should have washed/serviced/detailed the car within a few days of deciding to sell it.

    Now Consider the actual condition of the vehicle and make a list of all problems you encountered:

    Scenario 1: vehicle has major problems which can be fixed

    =====================================

    for example:

    - Clutch plate gone.

    - brakes not too good.

    -minor suspension probs (e.g. weak shocks).

    - minor engine probs (e.g. poor tune up).

    Indicates that the seller was a cheap idiot (or typical local)

    Verdict: Buy with caution, knowing there could be other existing problems, and repair BEFORE YOU DRIVE said vehicle.

    Scenario 2: Vehicle has minor problems which can be fixed later

    =========================================

    - A/C not running cold enough.

    - Minor dings, dents, scratches.

    - Minor cosmetic issues.

    Verdict: Buy the car, but set aside money to fix those problems later on.

    Scenario 3: Vehicle has major problems which can't be fixed easily

    ===========================================

    - Chassis problems (cracks/bent chassis)

    - major engine problems (e.g. grey/white/black smoke, burning oil, head gasket leaks)

    - major suspension/mechanical problems

    - gearbox problems which would necessitate replacing gear box... so on.

    Verdict: don't buy the car, unless you own a garage, have a million to spare, or are plain crazy.

    Other costs

    Aside from the above, there are a number of things you usually have to do, when purchasing ANY used car. These usually include:

    - Insurance & road licence.

    - 4 tires.

    - full service/oil change/air filter etc.

    - brake pads/etc

    - New battery (if existing battery not too good).

    - Timing belt (if close to 100k km's or multiples of that). Many people will say they replaced the belt, they could be lying. It's easier to spend 10k and replace it than to undergo a broken belt and engine rebuild. If they have replaced the belt, you can get a good garage to visually inspect it.

    signs of a good vehicle:

    - Vehicle is clean. (As in, the owner has washed, cleaned, and serviced it.)

    - is in good mechanical condition (good engine, transmission, suspension, brakes, body)

    - owner has focused on maintaining the mechanical condition of the vehicle

    - Vehicle has been maintained properly and scheduled maintenance has been done, e.g. brakes, clutch, timing, etc have been replaced at the proper intervals as necessary.

    - owner cares about vehicle, services regularly, engine oil is not dirty

    - owner is upfront and honest about any flaws.

    - owner uses a good garage for maintenance, and used original/quality components

    Suggestion 1: To all the experts here, can you please add your comments/suggestions tips on buying a used car.

    Suggestion 2: Would it be possible for Autolanka readers/Admins to set up a car pricing guide? This could be something updated regularly to show average true market values (like edmunds.com) and be useful to people looking to purchase a car.

    If any Autolanka readers have suggestions on what they check when buying a used car, please add them here.

    *added : If you have a bluetooth OBD scanner you can scan the ECU to check if there are any error codes present/stored/cleared

    http://forum.autolanka.com/topic/3430-how-to-buy-a-used-car-in-sri-lanka/
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මේකට අරං යන්න දෙයිද රිපෝට් එකක් ගන්න?

    https://www.facebook.com/carchecks/?fref=ts
    Godak eun kemathi nee ban owata...mama lancer cs3 ekak ganna gihin bambalapitiye..mage lease agent kathakarala kiwwa within 2 hours delivery report eka dennam kiyala ..owner lease beema kiwwa ban...rasthiyadu wenna bee kalin wahanayak wikunalath rastiyadu una kiyala...onna thathwe
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බොහොම පින් ඔක්කොමලාටම

    මේ විදිහ හරිද කියපන්කො
    1.cooling system එකේ cap එක bright color එකක් වෙන්න ඔිනි(හරියටම පාට දන්නෙ නෑ. එ්ක කාර් එකෙන් කාර් එකට වෙනස් වෙනවලුනෙ)
    තව ඔික හරි level එකට පුරවලා තියෙන්නෙ ඔිනිලු
    2. Power steering reserves එක dark color තියෙන්න බෑ.black තියෙන්නත් බෑ
    මේකත් නියම level එකට පුරවලා තියෙන්න ඔිනි
    3.oil fill cap එක ගලවල බැලුවම milk shake වගේ තියෙන්න බෑ.clean එකට තියෙන්න ඔිනි
    4. එන්ජින් එක අැතුලෙ frauth or sluggin තියෙන්න බෑලු(එ් වචන දෙක මොකක්ද බන්. තේරෙන්නෙ නෑ:sorry::lol:
    කොහොමහරි Chocolate syrup වගේ තියෙන්න බෑලු
    5.oil disptick එක ගාණට පුරවලා තියෙන්න ඔිනිලු
    අාෙයමත් එ්ක frauthy වෙන්න බෑලු:sorry: ලෝහ කොටස් තියෙන්නත් බෑලු
    6.belt එකත් තදට තියෙන්න ඔිනිලු

    වැරද අඩුපාඩු, එකතුකිරීම් කරපල්ලා:cool:

    Oya belt ehema balana ewa optional ban.. gedaraka use karapu ekaka belt ekak lose wenna puluwan.

    Sale ekaka nam owa okkoma hadala tiyai.

    Engine, gearbox balapan wisheshayen..

    Mage eka gannakota mage eke valve cover eka watetama oil leak. Nissan qr20 gena experience tiyena nisa mama gatta. Oka nissan qr20 common issue ekak. Valve cover leak eka. Oka thada karapuhama hariyanawa.

    Oya wage ewa hadala tibboth thama case eka. Samahara adupasubwalin whane hoda unath theeranaya karanna puluwan.

    Anika gasket maker factory eke wage mehe dannath ba.. sulu sulu adupadu ignore karapan gewana milata watina ekak ganin.. owa okkoma balala wahana ganna ba.. hodama vahaneka coolant tank eke cap eke pata wenas kiyala uba eka dala ei..

    Edit:

    Accident balapan. Raththaran ge thread ekaka tibba.. oya engine room eke tiyena panels abila podiwela da kiyala.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    Godak eun kemathi nee ban owata...mama lancer cs3 ekak ganna gihin bambalapitiye..mage lease agent kathakarala kiwwa within 2 hours delivery report eka dennam kiyala ..owner lease beema kiwwa ban...rasthiyadu wenna bee kalin wahanayak wikunalath rastiyadu una kiyala...onna thathwe

    ලීස් කතාවක් නෑනේ වාහනේ රිපෝට් එකක් ගන්නනේ යන්නේ :dull:
    එක දවසක් වෙන් කරන්න බැරිද ලක්ෂ 25+ ක ගනුදෙනුවක් කරනකොට?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Godak eun kemathi nee ban owata...mama lancer cs3 ekak ganna gihin bambalapitiye..mage lease agent kathakarala kiwwa within 2 hours delivery report eka dennam kiyala ..owner lease beema kiwwa ban...rasthiyadu wenna bee kalin wahanayak wikunalath rastiyadu una kiyala...onna thathwe

    Dawasak honda ek3 hoyana kale mage yaluwek mata car ekak hewwa.. mu hoda ekak dekala paredi owner gen ahala vikunawada kiyala... Owner aruta benala ban.. lol
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එක කාලෙකට පස්සේ හොඳට ඇක්ටිව් වෙලා... බොහොම සන්තෝසයි.... :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ලීස් කතාවක් නෑනේ වාහනේ රිපෝට් එකක් ගන්නනේ යන්නේ :dull:
    එක දවසක් වෙන් කරන්න බැරිද ලක්ෂ 25+ ක ගනුදෙනුවක් කරනකොට?
    Oka gannawa kiyalama hithunoth ei godak welawata neda
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ලීස් කතාවක් නෑනේ වාහනේ රිපෝට් එකක් ගන්නනේ යන්නේ :dull:
    එක දවසක් වෙන් කරන්න බැරිද ලක්ෂ 25+ ක ගනුදෙනුවක් කරනකොට?

    Mage eka nam kisi awlak kare na.. one magulak karaganin kiyala apith ekka awa.. wahane gena bayak nettam wahane wikunaganna one nam awlak na ne. Api nam dawasama gatta wedeta. scan nam kare na..eth awlak na thawama.
     
    Status
    Not open for further replies.