වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Mage eka nam kisi awlak kare na.. one magulak karaganin kiyala apith ekka awa.. wahane gena bayak nettam wahane wikunaganna one nam awlak na ne. Api nam dawasama gatta wedeta. scan nam kare na..eth awlak na thawama.

    අන්න එහෙම මනුස්සයෙක්ගෙන් ඕන වාහනයක් වුණත් ගන්න, වාහනේ අවුලක් තියෙනවනම් තමා චෙක් කරනවට බය වෙන්නේ :yes::yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    අන්න එහෙම මනුස්සයෙක්ගෙන් ඕන වාහනයක් වුණත් ගන්න, වාහනේ අවුලක් තියෙනවනම් තමා චෙක් කරනවට බය වෙන්නේ :yes::yes::yes:

    Mama nam lease ekakuth denma podi ganak baya hindama salli deela wahana ussan awith nadu kiyanna wei kiyala.. tax kola 7k tibba owage awlak wath wela mata kelawei kiyala man wagema mage yaluwath bayawela hitiye. Finance eken ewa handle karagai kiyala thama ehema kare.

    Pora nam a hemadekatama kemati una.. hodala wat tibbe na wede kiyanne..
     

    SaLiTHaS77

    Well-known member
  • SUV ගන්නවා නම් ගෙනෙල්ලකෝ මේ වගේ එකක්...

    05-1-1.jpg


    04-1-1.jpg


    07-1-2.jpg
    What about Audi Q7?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Dawasak honda ek3 hoyana kale mage yaluwek mata car ekak hewwa.. mu hoda ekak dekala paredi owner gen ahala vikunawada kiyala... Owner aruta benala ban.. lol
    Ehemada..? Hehehehe...ow ithin samahara eunta mala paninawane thamange wahane wikunanawada ahanakota....hehheh
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    අන්න එහෙම මනුස්සයෙක්ගෙන් ඕන වාහනයක් වුණත් ගන්න, වාහනේ අවුලක් තියෙනවනම් තමා චෙක් කරනවට බය වෙන්නේ :yes::yes::yes:
    Salli hadisiyatama wikunana awa ganna bee ohoma unahama ..wena ekek ussan yanawa...eka thamai wenne ..godak business eke inna eun karanne ikman eka winadi 30n 30ta refresh karanawa...unta check up ona nee un ganne model 4i 5i...eka kaala thinne...dan ubata lancer gena kiyana ona nane...mata allion unath ehemai mata raumak peddama ona ledak wahane beluwahama adupadu kiyana puluwan..e wahane gena api danna nisa...ehema business karana eun ona tharam innawa..mama personal danna ekek innawa ...e yaka karanne allion ma thamai...godak dolphine van karanneth ohoma eun...rata watema duwala dapu gaman cash walata badu ussanawa aduwata..passe denawa..ekai wenne..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Salli hadisiyatama wikunana awa ganna bee ohoma unahama ..wena ekek ussan yanawa...eka thamai wenne ..godak business eke inna eun karanne ikman eka winadi 30n 30ta refresh karanawa...unta check up ona nee un ganne model 4i 5i...eka kaala thinne...dan ubata lancer gena kiyana ona nane...mata allion unath ehemai mata raumak peddama ona ledak wahane beluwahama adupadu kiyana puluwan..e wahane gena api danna nisa...ehema business karana eun ona tharam innawa..mama personal danna ekek innawa ...e yaka karanne allion ma thamai...godak dolphine van karanneth ohoma eun...rata watema duwala dapu gaman cash walata badu ussanawa aduwata..passe denawa..ekai wenne..

    එහෙමත් එකක් තියෙනව ඒත් ගොඩක් ටීඩා මාස ගණන් නේ දැන් ඉක්මන් එකේ දාල :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෑෂ් නම් එක දවසින් ඉවරයිනේ බන්...

    ලීස් නම් අනිවා දවස් දෙකක්වත් යනවනේ...

    තව වාහනයක් ගන්න බලන් වාහනේ දෙන එකෙක් නම් අලුත් වාහනේ ගන්න හදිස්සියට දෙන්න ඉඩ තියෙනව..

    එහෙමත් නැත්තන් සල්ලි හදිස්සියක් නිසා දෙනවා නම් ඒකටත් ලේසි කෑෂ් කිව්වම..

    ඒ වගේම තවත් සෙට් එකක් ඉන්නවා රස්තියාදු වෙන්න කැමති නැති.. Valuation වලට අරහෙට මෙහෙට යන්න අකමැති උන්.. Document තොග ගණන් සයින් කරන්න අකමැති උන්.. (විශේෂයෙන් pension ගිය ටිකක් ලොකු ජොබ් කරපු උන්.)

    තවත් ඉන්නවා සල්ලි දැක්කම ඔක්කොම අමතක වෙන කුම්භාණ්ඩ ටයිප් එකේ උනුත්.. (එහෙම පොරක්ගෙන් කිව්ව ගානට වඩා ලක්ෂ 4ක් අඩුවෙන් Audi එකක් ගෙනල්ල, ගෙනාපු ගානට වඩා ලක්ෂ 5ක් වැඩියෙන් විකිණුව ;) ;) ;) ;) )...

    සේල් කාරයොන්ට එහෙම ප්‍රශ්න නෑ..

    ඒ හින්දා ගෙවල් වල තියෙන වාහන වල බිස්නස් එක කෑෂ් කිව්වම හිතනවට වඩා ගණන් බහින වෙලාවල් තියෙනවා..

    තව බස්සන ක්‍රම තියෙනවා. ඒවා මෙතන කිව්වහම "අපි සක්කිලි" වෙලා මේකේ අනික් සේරම උන් " බෝදිසත්වයෝ " වෙනවා:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඩොල්පින් එකයි කැරවන් එකයි එක ලග තිබ්බොත් ඩොල්පින් එක හොදයි :P:rofl:
    දැං දුවං එයි :cool:
    ඔය අගුල් දෙකටම කැරට් 18 රත්තරන් බරට සල්ලි දෙන වෙලාවේ මමනම් ගන්නේ PO 15 එකක්... නබි තුමාගේ කාලේ ඩොල්ෆින් කැරවන් ගන්න වෙලේ ඒ සල්ලි වලින් 2010 විතර PO 15 එකක් ගන්න පුලුවන්. අනික ඇන්ජිම එලවලු තෙල් වලින් උනත් දුවනවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    under ද TIDDA'S hood

    fitted.jpg


    මොනාද බලන්න ඔිනි කියපන්කො
    ඔයිල් කැප් කියයි,ඔයිල් කූර කියයි, අරකයි කියයි මේකයි කියයි
    එව්වගෙ තියෙන්න ඔිනි මේ මේ පාට නැත්තම් මෙව්වා මෙව්වා කියයි

    පින්වතෙක් මට කරැණු පැහැදිලි කර පින් හා rep ලබාගන්න​

    දන්න එකෙක් ගෙනියපන් මචන්... අව් රුදු ගානක් තිස්සේ කෙලෝගෙන කෙලෝගෙන දැන්නම් අයිතිකාරයගේ නහය දැක්කත් වාහනේ ගැන කියන්න පුලුවන් මටනම්. උබට මේක මෙහෙමයි කියලා එකක් ගානේ කිව්වට බෑ. දන්න එකෙක් ගෙනියපන්

    දැන් අව් රුදු දෙකකට විතර කලින් එකක් ගෙනාවා සේරම හොදයි ඔයිල් නට් එකෙයි හව්සින් එකෙයි පොට ගිහින්. නට් එක අත ඇරපන්කෝ හව්සින් එක....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කවද්ද මොකක්ද ගත්තෙ

    and ai bike එකෙන්ම යන්න කියන්නෙ?

    :growl: කවදද....?? දිනෙත් ඕනද බොට.....?? :frown:

    බයික් එකේ ගියහම වාහනේ අයිති උන් හිතනවා මුන්ට වාහනයක් ගන්න මහ ලොකු සල්ලියක් නෑ.... මුන් කියන ගානට (ඌටත් පාඩු නැත්නම්) දුන්නොත් මුන් අනිවා ගන්නවා කියලා. අනික උදේම යන්න ඕනා...... උදේම එන එකා හරවලා යවන්න සේල් වල උන් නම් කැමතිම නෑ..... :D:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    screen-shot-2013-02-08-at-1-40-43-pm-jpg.724773


    y62 එකක් දැක්කා හග්ගල මල් වත්තේ ගිය මාසේ හම්මා ඉතින් පපුව හෝස් ගාල ගියා, උන් හිටි තැන් අමතක උනා :love::love::love::love:

    හෙන සයිස් බන් ඕක පිස්සු හැදෙනවා:yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඉතින් උඹේ බජට් එක 30 නේ
    අර උඹ එන්ජින් එකක පික් එකක් දාල තිබ්බ කාරෙකත් හොඳයි ඒජන්ට් මෙන්ටේන්ඩ් සර්විස් රෙකෝඩ්ස් තියෙන එකක් නේ

    http://ikman.lk/en/ad/nissan-tiida-2008-for-sale-colombo-94

    සල්ලි අරන් ගියොත් 29 කට විතර කරයි

    මම ගියොත්ඕක 28.50කට මම ගන්නවා ගෙදරක තියෙන එකක් නම්.. :cool::cool:

    අනිවා ටෝක් කරල ගන්න පුලුවන් ගෙදරක පාවිච්චි කරන ඔරිජිනල් අයිතිකාරයගේ එකක් නම්...

    මම 120ය (2013 dec / 2014 jan feb ද කොහෙද ගත්තේ :rolleyes::rolleyes:) ගත්ත ගාන මෙතන කිව්වොත් උබලා මට ගහනවා බොරු කියල
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලංකාවේ වාහන මාකට් එක ගැන හසල දැනුමක් ඇති වාහන කාපර්ල කියහන්කො දැන් ලක්ෂ 16.5 කට වගේ ගන්න තියන ජපන් (ටොයොටා/නිසාන් නං වඩා හොදයි) තෙල් හොදට වැඩ කරන පාර්ට්ස් ඕන තැනක හොයාගන්න තියන මෙන්න මේ ඔප්ෂන්ස් ටික තියන කාර් මොනවද කියලා

    1.A/C , පවර් ස්ටීරියන් කොහොමත් තියනවනෙ...

    2.power shutters /power mirrors/ Abs break,dual air bags තියෙන්න ඕන.

    3.ඔටෝ වුවද මැනුවල් වුවද අවුලක් නැත.

    4. Hatchback වුවද saloon වුවද අවුලක් නැත.

    5.කොල්ලෙක් වශයෙන් කැත නැතුව තැනකට බැස්සවිය හැකි විය යුතුය.:cool:

    6. English Number තියනවානම් හොදය බජට් එක අඩු නිසා 19- 18- 300- 301- වැනි නම්බර් සහිත වාහනද සලකා බැලේ (RMV ගිහිං E නම්බර් එකක් වත් ගන්න බැරියැ පස්සෙ)

    7.ඉක්මනින් නැවත විකිණීමට අදහසක් නැත.වසර 4ක් වත් ලග තබා ගැනීමට අදහස් කරන නිසා මාකට් මොඩ්ල් එකක්ම වීම අවශ්‍ය නොවේ.

    8. ***** කාන්තා ආකර්ෂණය සහිත කාර් එකක් වීම**** ( මෙය එතරම් අදාල නැති අමතර සුදුසුකමකි:P:rofl:)

    දැන් කියහල්ලකො ඉහත සුදුසුකම් සියල්ල සපුරාලන ඒ බජට් රේන්ජ් එකේ කාර් ලිස්ට් එකක නම්...ඔය ගානට ඔය ඔප්ශන් තියන කාර් නෑ/බර කරත්තයක් ගනිං/තොට එහෙම කාර් මවන්න තමා වෙන්නෙ වගේ කතා කියලා පොඩි එකාගෙ හිත කඩනව එහෙම නෙවෙයි ඕං...:P:P:rofl:

    ස්ටාර්ලට් ග්ලැන්සා එකක් බස්සපන්:cool:

    නැත්නම් ටොයොටා මරීනෝ එකක් හරි නිසාන් පර්ශියා එකක් හරිත් ගති තමයි ඉතින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21217809 said:
    මොකක්ද ගත්තේ?

    දරු පව්ලම අරන් පලයන් ඒක තමා වඩාත්ම සාර්තක:yes::yes:

    ;);) Wagon R එක මාමේ...... :yes::yes: උදේම ගියා.... ඉස්සුවා..... අන්තිමේ හොයපු පාටෙන් හතක් විතර තිබ්බ නිසා චෑසි නම්බරේ හිතට අල්ලන එක බලලා ගත්තේ...... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21217889 said:

    හැම මුස්ලිම් මිනිහම අයිසිස් නෙමේ.. ඒක තේරුම් ගනින්
    :frown::frown::frown:

    PS - හැමෝම අයිසිස් නෙමේ සමහරු තලෙයිබාන් සමහරුඅල් කයිදා අනික් සේරම බෝගෝ හරාම්:yes::yes:

    :shocked::shocked: නානට තද වෙනවනේ......!! :frown::frown:
     
    Status
    Not open for further replies.