හාරකෝටිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් හාරකෝටිය වගේ ඇත්තටම ඔය මුඩුක්කු ලයින් වල වතුවල දිලියා වගේ ලස්සන කෙල්ලෝ ඉන්නවද ?

අපිට ඕන තරම් පාරේදී හම්බ වෙලා ඇති . එත් කවුද හිතන්නේ මුඩුක්කු කියලා. දැන් කාලේ හැමෝම හොඳට අඳිනවා පළදිනවා නේ.

%25E0%25B7%2584%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%259A%25E0%25B7%259D%25E0%25B6%25A7%25E0%25B7%2592%25E0%25B6%25BA.PNG

Last edited:

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,526
    113
    Colombo
    ඉන්නවා මම කාලයක් මවුන්ට්මේරි පැත්තෙ නැවතිලා හිටියා
    (නැවතිලා ඉදපු තැන ගැන කිවුවොතින් රෑ 9.30න් පස්සෙ එක ත්‍රීවිල් කාරයෙක් වත් නැවතිලා ඉදපු තැනට හයර් එන්නෙ නැහැ, එන්න පුලුවන් හැබැයි මවුන්ට්මේරි ග්‍රවුන්ඩ් එක ලගට විතරයි කියලා තමයි කියන්නෙ)

    ඒකෙ ඉන්නවා දැකලා තියනවා පට්ට කෑලි, හැබැයි කට ඇරියම සේරම ඉවරයි
    ලස්සනට ඇදලා ඒ ඒරියා එක පහු කරාට පස්සෙ බලපු ගමන් පේන්නෙ පොශ් කෑල්ලක් වගේ තමයි
     
    :yes::yes::yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    makeup අනන් මනං නැතුව මම දැකපු ලස්සනම කෙල්ලෙක් හිටිය ඔය වගේ (සිරාවටම මේ වගේ සුදුයි උස මහත ගානට) (මුඩුක්කු සීන් නම් නෙවි ඊට වඩා ටිකක් ok , තාත්තා ධීවරයෙක් මම හිතන්නේ) අවුරුදු 17 වගේ 3-wheel ගෝතයෙක් එක්ක පැනල ගියා, ඊට පස්සේ තව එකෙක් එක්ක ගියා (සිරාවටම දුකයි බන් ඒ කෙල්ලට ලස්සන රුපයක් ලැබිල තියෙන්නේ පිනකට නෙවි පවකට ද කොහෙද) :dull:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    makeup අනන් මනං නැතුව මම දැකපු ලස්සනම කෙල්ලෙක් හිටිය ඔය වගේ (සිරාවටම මේ වගේ සුදුයි උස මහත ගානට) (මුඩුක්කු සීන් නම් නෙවි ඊට වඩා ටිකක් ok , තාත්තා ධීවරයෙක් මම හිතන්නේ) අවුරුදු 17 වගේ 3-wheel ගෝතයෙක් එක්ක පැනල ගියා, ඊට පස්සේ තව එකෙක් එක්ක ගියා (සිරාවටම දුකයි බන් ඒ කෙල්ලට ලස්සන රුපයක් ලැබිල තියෙන්නේ පිනකට නෙවි පවකට ද කොහෙද) :dull:

    :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    makeup අනන් මනං නැතුව මම දැකපු ලස්සනම කෙල්ලෙක් හිටිය ඔය වගේ (සිරාවටම මේ වගේ සුදුයි උස මහත ගානට) (මුඩුක්කු සීන් නම් නෙවි ඊට වඩා ටිකක් ok , තාත්තා ධීවරයෙක් මම හිතන්නේ) අවුරුදු 17 වගේ 3-wheel ගෝතයෙක් එක්ක පැනල ගියා, ඊට පස්සේ තව එකෙක් එක්ක ගියා (සිරාවටම දුකයි බන් ඒ කෙල්ලට ලස්සන රුපයක් ලැබිල තියෙන්නේ පිනකට නෙවි පවකට ද කොහෙද) :dull:

    එහෙම කෙල්ලෙක් බැඳගෙන ඒකිව ගොඩ දාගන්න බැරිද අපිට. ඉස්සලම හැසිරෙන උගන්වන්න සැහෙන මහන්සියක් දරන්න වෙයි ද?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Math issara kallak talk kara soiza pura. Patta kalla. Kate winslet tharuna kale wage. Mata hithagannawath bari Una eya mudukku kiwama. Rotary eke thama set une. Dawas 2k withara adda. Arawa mewa okkoma Rosa parai. Suddiyak wage.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :sorry::(

    එහෙම කෙල්ලෙක් බැඳගෙන ඒකිව ගොඩ දාගන්න බැරිද අපිට. ඉස්සලම හැසිරෙන උගන්වන්න සැහෙන මහන්සියක් දරන්න වෙයි ද?
    අනේ මන්ද මගේ අදහස නම් , අමාරුයි, ජාන වලින් එන සීන් හදන්න , අනිත් එක කෙල්ලෝ කියන්නේ මාරම complicated ජීවීන් :nerd: