වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හරියටම ෆොටෝ එකෙන් කියන්න බෑනේ පොඩ්ඩක් බාස් එක්ක බලලා වරෙන්...3wheel එකක් ගෑවිලාද දන්නෙත් නෑ..ගරාජ් එකට දානකොට හීරිලද දන්නෙ නෑනේ...පොඩ්ඩක් බලන්න හැප්පිලද පුපුරලද කියලා...ඇතුලෙන් බලාගන්න පුලුවන් වෙයි..එහා පැත්තෙන් ...හැප්පිලා වෙන්න බෑ ලොකුපාරක් හැප්පුනානම් ගලවලා කඩාගෙන එන්න ඕන ඇතුලටම..හොදම වැඩේ ටිකක් පාගලා බලන්න 80 ට එහා වයිබ්‍රෙට් වෙනවද කියලා...බෆර් එක පුපුරලානම් බෆර් එකක් දාන්න ඕන ..පාට මැච් කරලා ටච් අප් යන්න ඕන ඒවානම් පොඩ්ඩක් කරදර නිසා ගාන අඩු කරන්න ඒවට ගනන් අහලා

    එල. තවත් දෙයක්.
    මෙන්න මේ කෑල්ල පහතට අැවිල්ලා තිබ්බේ
    උෟ නම් කිව්වෙ gear box cover එකලු මේ. එ්ක එන හැටිලු මේ.
    අනේ මන්දා

    17_02_07_19_10_50_339_deco.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රයිමර් ටිකක් තියෙනව ගෙදර ඒක ටිකක් ගෑවට වැඩක් නැතිවෙයි නෙහ්
    අන්ඩකෝට් එකක් අරං චුට්ටක් ගාල නිකම් තියල තියන්න වෙයි නේ :dull:

    ඔව් අව්ලක් නෑ.
    පුලුවන් නම් අන්ඩකෝට් ටිකක් තියන කෙනෙකුගෙන් ඉල්ල ගන්න. මගේ ලග නම් තියනවා. හැබැයි දුර වැඩී. :baffled: තව IDG ලග තියනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකු අවුලක්ද?
    Car එකෙන් walk away කරන්න තරම්​

    නෑ. අනිත් දේවල් හොද නම් ඕක නිසා වාහනය අත අරින්න එපා. ඕනි නම් සම්පූර්ණ බෆර් එක පේන්ට් කර ගන්න 7000 ක් යයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල. තවත් දෙයක්.
    මෙන්න මේ කෑල්ල පහතට අැවිල්ලා තිබ්බේ
    උෟ නම් කිව්වෙ gear box cover එකලු මේ. එ්ක එන හැටිලු මේ.
    අනේ මන්දා


    ප්ලාස්ටික් කවර් එකනේ මල්ලි. ඕකේ වටේ තියන ඇන වලින් එකක් හරි ගැලවිලා නම්, නැත්තං ඇන දාන සිදුරු ටිකක් ලොකු වෙලා නම් ඔහොම පහලට පොඩ්ඩක් එල්ලෙනවා. වාහනේ හොදයි නම් ඕවා ප්‍රශ්නයක් කර ලන්න එපා.
    උඹ බබෙක්නේ බං. :growl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    ඔව් අව්ලක් නෑ.
    පුලුවන් නම් අන්ඩකෝට් ටිකක් තියන කෙනෙකුගෙන් ඉල්ල ගන්න. මගේ ලග නම් තියනවා. හැබැයි දුර වැඩී. :baffled: තව IDG ලග තියනවා.

    මේ තියෙන්නෙ පේන්ට් එක ගිය කෑල්ල

    iPNGGOo.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ප්‍රයිමර් ටිකක් තියෙනව ගෙදර ඒක ටිකක් ගෑවට වැඩක් නැතිවෙයි නෙහ්
    අන්ඩකෝට් එකක් අරං චුට්ටක් ගාල නිකම් තියල තියන්න වෙයි නේ :dull:

    Malakada thahaduwen yanakan ma sudda karala prime karanna.. primer hodai
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ප්ලාස්ටික් කවර් එකනේ මල්ලි. ඕකේ වටේ තියන ඇන වලින් එකක් හරි ගැලවිලා නම්, නැත්තං ඇන දාන සිදුරු ටිකක් ලොකු වෙලා නම් ඔහොම පහලට පොඩ්ඩක් එල්ලෙනවා. වාහනේ හොදයි නම් ඕවා ප්‍රශ්නයක් කර ලන්න එපා.
    උඹ බබෙක්නේ බං. :growl:

    me mage 1st car eka ganna yanne;)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ප්ලාස්ටික් කවර් එකනේ මල්ලි. ඕකේ වටේ තියන ඇන වලින් එකක් හරි ගැලවිලා නම්, නැත්තං ඇන දාන සිදුරු ටිකක් ලොකු වෙලා නම් ඔහොම පහලට පොඩ්ඩක් එල්ලෙනවා. වාහනේ හොදයි නම් ඕවා ප්‍රශ්නයක් කර ලන්න එපා.
    උඹ බබෙක්නේ බං. :growl:

    Owa aniwa bima wadinawa..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ තියෙන්නෙ පේන්ට් එක ගිය කෑල්ල

    iPNGGOo.png

    ඒක නම් එච්චර අව්ලක් නෑ. ඔය කවර් එක තියන්නේ පොඩි පොඩි ගල්කැට, වැලිකැට කෝටු කෑලි අරව මේවගෙන් වෙන සීරීම් වලින් ෆ්ලෝ බෝඩ් එක ආරක්ෂා කරන්න. පේන්ට් එක විතරක් තිබුනොත් ගල් කැට එහෙම විසි වෙන ඒවා වැදිලා පේන්ට් එක හීරිලා ඊට පස්සේ මලකඩ කන්න පුලුවන්නේ. ඒකයි ඝණකම අන්ඩකෝට් එක තියන එකේ වාසිය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    Oka podi paluddak ne ban.. hardware ekata gihin podi undercoating ekak ganna rs 100 ganak.. eka ganna hodata sudda karala thinner hari alcohol walin.. itapasse spray paint parak gahanna can ekakin

    ela ela.. undercoating ekk rs 100 ta thynw nam awulak na mama hithuwa ganan athi kyl :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela.. undercoating ekk rs 100 ta thynw nam awulak na mama hithuwa ganan athi kyl :yes:

    ටින් බාග (මිලි 500) තියනවා. අරගන ඉතුරු ටික වහලා තිබ්බම මොකුත් වෙන්නෙ නෑ. මගේ දැන් ටින් එකක් තියනවා අව්රුද්දකට වැඩී. මේ ලගදිත් ටිකක් ඕනෙ උනා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    AC කන්ඩෙන්සර් එකේ තත්වෙ බලන්න වෙයි. AC පොර බලන්න ඇතිනෙ ප්‍රෙෂර් හරියට තියනවද කියල. සේරම බලල කම්ප්‍රෙෂර් එකේ අවුලක් කියල කියනවනම් මාරු කරන්න.

    බඩාගෙ එකට තාවකාලික විසඳුමක් දුන්නෙ අතින් කයිට් නොවී වාහනේ දෙන්න. කම්ප්‍රෙෂර් එක කැපිල ඩැමේජ් වෙලානම් කරන්න දෙයක් නෑ.ඕක රිපෙයාර් කරනව කියල ලොකු දෙයක් කරන්න බෑ. ලෙඩේ විදිය අනුව තමා. බඩාගෙ එක සුද්ද කරල ගොඩ ගියෙ. අපේ එක මාරුකලේ කැපිල. එහෙම වුනාම ඉතින් කරන්න දෙයක් නෑ. ගොඩක් කල් දුවනවනම් හොඳමදේ අයියෙ මාරුකරල දාන එක. හොඳ තත්වෙ ඒව තියනව. දන්න කෙනෙක් ගිහින් ගන්න ඕනෙ. දැනට 21ක් දුවල තියෙන්නෙ දාපු එකෙන් අවුලක් නෑ.

    AC බඩු ගෙන්නන තැනක පොරක් ඉන්නව මට ඕනෙනම් අහල බලල කියන්න පුලුවන්.

    පොරත් කිව්වෙ මාරු කරන්න කියලා... වැඩේ තියෙන්නෙ හොඳ රීකන්ඩිශන් එකක් හොයාගන්න එක... පොඩ්ඩක් හොයලා බලනවද මල්ලි... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න මගේ වියොස් එක
    :cool::cool::cool:

    WP_20170125_18_01_22_Pro.jpg
    කවුරුත් කාලෙකින් කටුවක් නොදාපු එකේ මයේ පුතීලට වියොස් කට්ට ගැන පොස්ට් එක දාන්නයි කල්පනාව :cool::cool:

    [/SIZE]

    කට්ට දාපු එකට ස්තූතියි මචං... අපි නොහිතන පැත්තක් දැනගත්තා... :D
     
    Status
    Not open for further replies.