වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමද එහෙනම් හෙට යමන්කො මාත් එක්ක tiida එක බලන්න​

    දැන් පලකෝ නුවර ඉඳන් කොළඹ ටීඩා බලන්න... :rofl::rofl:
    මේ ඔය වාහනේ කොහෙද තියෙන්නේ..? කොහුවල නුගේගොඩ අවට නම් මම දන්න පොරව සෙට් කරලා දෙන්නම්... කීයක් හරි දෙන්න වෙයි ඌට... ;)
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    උබ හොයන්නේ මොන වගේ එකක්ද??
    උබේ අවශ්‍යතාවය මොකක්ද??

    01.කරදරයක් නැතුව 1week walin වත් විකුණා ගන්න ඕනෑ .
    02. Manufacture year between 2007 - 2012
    03. Fuel city 11km outstation 14-15km
    04.brand toyota ,mitsubishi, nissan
    05. ටිකක් හැඩට ඉන්නත් ඕනෑ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් පලකෝ නුවර ඉඳන් කොළඹ ටීඩා බලන්න... :rofl::rofl:
    මේ ඔය වාහනේ කොහෙද තියෙන්නේ..? කොහුවල නුගේගොඩ අවට නම් මම දන්න පොරව සෙට් කරලා දෙන්නම්... කීයක් හරි දෙන්න වෙයි ඌට... ;)

    ඔව් ඔව් එ් අවට තමා
    පොරත් mechanical engineer කෙනෙක්ද මහේෂ් වගේ​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් එ් අවට තමා
    පොරත් mechanical engineer කෙනෙක්ද මහේෂ් වගේ​

    ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි බං... සාමන්‍ය ගැරෙජ් බාස් කෙනෙක්... මිඩ්ල් ඊස්ට් වල එහෙම වැඩ කරලා ලංකාවට ඇවිල්ල ගැරේජ් එකක් දාගෙන ඉන්නේ... හොඳ මනුස්සයා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ මල්ලි... :P

    මේ අර බඩාගෙ ඒ.සී එක බලපු අයියා ඉන්නවද..? මගේ කොම්ප්‍රෙසරේ පලු කරලා හදලා දෙයිද පොර...? ;)

    ඉන්නව. පොරව මේ දවස්වල අල්ලගන්න විදියක් තමා නැත්තෙ. කැලණිය පැත්තෙ වැඩ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ කම්ප්‍රෙෂර් එක හෙන ගනන් කිව්ව නේද?

    අපි එකක් මාරුකලා 10දාස් ගානක් වුනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොර ඉන්න දවසක සෙට් කරගන්න බැරිවෙයිද..? :sorry:

    අහල බලන්නම් ෂුවර් කරන්න නම් බෑ. පොරගෙ වැඩක් කරන්නවෙලාව නැතුව මං කරනව මේදවස් වල. කන්ට්‍රෝල් යුනිට් එකක් හදන එකක්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ ටිකක් හයියෙන් යනකොට හෙන හම් එකක් එනවා බං... හබ් රේසර් ගිහින් කියලා කියන්නේ .. මොනවද කියලවත් දන්නේ නෑ ඒ... :P

    රෝද වල බෙයාරින්. ලොකු කේස් එකක් නෙමේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකෙ කම්ප්‍රෙෂර් එක හෙන ගනන් කිව්ව නේද?

    අපි එකක් මාරුකලා 10දාස් ගානක් වුනේ.

    රීකන්ඩිශන් එක 12ක් වගේ වෙනවලු... ඒක නෙමෙයිලු අවුල... මේකට එන කොම්ප්‍රෙසර් ටිකක් කේස්ලු... ඌ කියන්නේ රීකන්ඩිශන් ගත්තත් ශුවර් නෑ කියලා.. ඒකයි මම මේක පලු කරලා හදන්න පුලුවන්ද බැලුවේ.... කම්ප්‍රෙශන් ටිකක් අඩු එක තියෙන්නෙ... වාහනේ යනකොට කූල් වෙනවා හොඳට... නවත්තලා තියෙනකොට තමයි අවුල... ඒකත් අවුල් වෙන්නේ අව්වෙ ඉන්නකොට...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි බං... සාමන්‍ය ගැරෙජ් බාස් කෙනෙක්... මිඩ්ල් ඊස්ට් වල එහෙම වැඩ කරලා ලංකාවට ඇවිල්ල ගැරේජ් එකක් දාගෙන ඉන්නේ... හොඳ මනුස්සයා...

    එල
    කොහොමද පොරගෙ වැඩ​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රීකන්ඩිශන් එක 12ක් වගේ වෙනවලු... ඒක නෙමෙයිලු අවුල... මේකට එන කොම්ප්‍රෙසර් ටිකක් කේස්ලු... ඌ කියන්නේ රීකන්ඩිශන් ගත්තත් ශුවර් නෑ කියලා.. ඒකයි මම මේක පලු කරලා හදන්න පුලුවන්ද බැලුවේ.... කම්ප්‍රෙශන් ටිකක් අඩු එක තියෙන්නෙ... වාහනේ යනකොට කූල් වෙනවා හොඳට... නවත්තලා තියෙනකොට තමයි අවුල... ඒකත් අවුල් වෙන්නේ අව්වෙ ඉන්නකොට...

    middle east පොරට වැඩේ පෙන්නුවේ නැද්ද:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රීකන්ඩිශන් එක 12ක් වගේ වෙනවලු... ඒක නෙමෙයිලු අවුල... මේකට එන කොම්ප්‍රෙසර් ටිකක් කේස්ලු... ඌ කියන්නේ රීකන්ඩිශන් ගත්තත් ශුවර් නෑ කියලා.. ඒකයි මම මේක පලු කරලා හදන්න පුලුවන්ද බැලුවේ.... කම්ප්‍රෙශන් ටිකක් අඩු එක තියෙන්නෙ... වාහනේ යනකොට කූල් වෙනවා හොඳට... නවත්තලා තියෙනකොට තමයි අවුල... ඒකත් අවුල් වෙන්නේ අව්වෙ ඉන්නකොට...

    AC කන්ඩෙන්සර් එකේ තත්වෙ බලන්න වෙයි. AC පොර බලන්න ඇතිනෙ ප්‍රෙෂර් හරියට තියනවද කියල. සේරම බලල කම්ප්‍රෙෂර් එකේ අවුලක් කියල කියනවනම් මාරු කරන්න.

    බඩාගෙ එකට තාවකාලික විසඳුමක් දුන්නෙ අතින් කයිට් නොවී වාහනේ දෙන්න. කම්ප්‍රෙෂර් එක කැපිල ඩැමේජ් වෙලානම් කරන්න දෙයක් නෑ.ඕක රිපෙයාර් කරනව කියල ලොකු දෙයක් කරන්න බෑ. ලෙඩේ විදිය අනුව තමා. බඩාගෙ එක සුද්ද කරල ගොඩ ගියෙ. අපේ එක මාරුකලේ කැපිල. එහෙම වුනාම ඉතින් කරන්න දෙයක් නෑ. ගොඩක් කල් දුවනවනම් හොඳමදේ අයියෙ මාරුකරල දාන එක. හොඳ තත්වෙ ඒව තියනව. දන්න කෙනෙක් ගිහින් ගන්න ඕනෙ. දැනට 21ක් දුවල තියෙන්නෙ දාපු එකෙන් අවුලක් නෑ.

    AC බඩු ගෙන්නන තැනක පොරක් ඉන්නව මට ඕනෙනම් අහල බලල කියන්න පුලුවන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම එකපාර හදාගන්න වෙයි එහෙනම්... :)

    පස්සෙ බෙයාරින් කොයිල් ස්ප්‍රිං ෂොක් මාරුකලා. බෙයාරින් මාරුකිරිල්ල නම් දාන්න බැරිවුනා මේකෙ. ෂොක් ටික දැම්ම.
     
    Status
    Not open for further replies.