නිදහස සොයා

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    සුපිරි තැනක් නේ බ්‍රෝ... ඇහුවෙත් අදමයි... අලින්ගෙන් කේස් නැද්ද? මාත් යන්න ආසයි... අලි ඉන්නවනං රජෝ බෑ...

    අලි නං ඉන්නවා මචං :yes:
    යනවා නමි බදුලුදෙන කියන ගමෙි කාව හරි අනිවා එක්ක යන්න ඔන නැත්නමි යන්න එපා :eek:
    අපි ඉදපු තැන ඉදලා 10KM ඇතුලත කිසිම කෙනෙක් නෑ :confused:

    :yes::yes::yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    රෑට ඉන්න පුලුවන්ද මෙතන... ආරක්ෂාකාරී තැනක්ද... වාහන දාන්න තැන් තියනවද...?
    ලස්සන ගමනක්...

    රෙප් දුන්නා...
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    කිරි පුතා;21224000 said:
    රෑට ඉන්න පුලුවන්ද මෙතන... ආරක්ෂාකාරී තැනක්ද... වාහන දාන්න තැන් තියනවද...?
    ලස්සන ගමනක්...

    රෙප් දුන්නා...
    ‍ෛ

    රෑට ඉන්න පුලුවන් ගල් ලෙනක් තමා තීන්නේ :rolleyes:
    අලි නමි ඉන්නවා:eek:
    අනිවා ගමෙි කෙනෙක් එක්ක යන්න ඔන:yes:
    10 KM වගේ පයින් යන්න ඔන Location 1 ;)
    වාහන යන්න බෑ... පයින් තමා යන්න ඔන :yes::yes: