නෑ නෑ අවුලක් නෑ...... ඒත් අකුරු ඔය සාමාන්‍ය සයිස් අපිට තවම පේනවා බං..... උඹ කොහෙද ඉන්නේ.... මහ ලොකු දැනීමක් නම් නෑ... ඕන් නම් හොයන්න යන වෙලාවක එන්නම්...
![]()
අඩෝ නානා..
කේවල් කරන ටෙක්නික් ටික කියල දීපං.
උඹට අල්ලා දෙයි පිහිටයි.
ටෞකන්ඩ දෙයි ආරක්සාවයි.
ඔව් නානා.

ඊට පස්සේ මේකේ ඉන්න බෝදිසත්වයෝ රෙද්ද උස්සන් එයි.. අපිට මුන් බිස්නස් කරන්න කියන්නෙත් ලක්ශ දෙකට අරන් ලක්ශෙට විකුනලනේ


....